Janaka Wannaku

  • Home
  • Janaka Wannaku

Janaka Wannaku නිරෝගී වන්න, බඩ අඩුකරගන්න, දියවැඩියාව සනීප කර ගන්න, අපිත් එක්ක එකතු වෙන්න. පොඩ්ඩක් විතර පොලිටිකුත් තියෙනවා. Disclaimer-General Health advice only.
(1586)

No doctor patient relationship formed. ස්තුලතාව සහ දියවැඩියාව සමනය කර ගැනීමට අවශ්‍ය තොරතුරු මෙම පිටුව හරහා ලබා ගන්න.
දියවැඩියාව බෙහෙත් කිසිවක් නැතිව පහසුවෙන් සමනය කරන්න පුලුවන්.
ව්‍යායාම නොකර බර අඩු කර ගන්න පුලුවන්.
ඒ සඳහා අවශ්‍ය විස්තර මේ පිටුවේ තිබෙනවා.
තවත් විස්තර wannakumethod සමූහයෙන් ලබා ගන්න.

මෙම තොරතුරු සාමාන්‍ය උපදෙස් පමණක් වන අතර වෛද්‍ය උපදෙස් නොවේ. ඔබට යම් රෝගයක් ඇති නම් වෛද්‍ය උපදෙ

ස් ලබා ගන්න. සියලුම දැනුම දැනුවත් කිරීම සඳහා පමණි. මෙම උපදෙස් පිළිපැදීම නිසා සිදුවන හෝ සිදුවිය හැකි කිසිදු අගතියක් යෝ ආබාධයක් සඳහා වෛද්‍ය ජානක වන්නකු වන මම වග කියනු නොලැබේ.
ඔබට වෛද්‍ය ජානක වන්නකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම්
නු‍ගේගොඩ - 0112218218 -
හෝමාගම - 011218181
කතා කර වෙලාවක් වෙන් කර ගන්න. Online consultation - whatsapp messege to 0714485994

Disclaimer; These media including videos, book, e book, articles, podcasts are not peer-reviewed. They should never replace individual clinical judgement from your own health care provider. No media-based material on this channel is suitable for using as professional medical advice. All comments are also for educational purposed only and must never replace advice from your own health care provider.

නිර්මාංශ ප්‍රශ්ණයමං හිතන්නේ මේකට උත්තර දෙන්න මම හොඳම කෙනෙක්.   පටන් ගන්න කලින් සහ අවුරුද්දක් විතර මම නිර්මාංශ. එහෙම ඉඳගෙ...
08/08/2025

නිර්මාංශ ප්‍රශ්ණය

මං හිතන්නේ මේකට උත්තර දෙන්න මම හොඳම කෙනෙක්.

පටන් ගන්න කලින් සහ අවුරුද්දක් විතර මම නිර්මාංශ.

එහෙම ඉඳගෙන මේ වැඩේ හරියන්නෑ කියලා ඩොක්ට කියල තියෙද්දිත් මම කලා. මගේ ප්‍රෝටීන් සෝස් වුණේ සෝයා පදනම් වෙච්ච ආහාර.
මම කෘශ වුණා.
පස්සේ මම බිත්තර කෑවා.
ඉන් පස්සේ මාලු.
ඊටත් පස්සේ එළුමස්. ඊයේ මම
බීෆ් කෑවා.

මට දැන් හිතෙනවා ඒ අවුරුදු කිහිපයේ මම කලේ මෝඩ වැඩක් කියලා.

ඊට කලින් මම
බොහෝ මස් වර්ග කාලා තියෙනවා. කිඹුල් මස් පවා.
බුදුහාමුදුරුවෝ වැඩසිටි සමයේ වනාන්තර බොහෝ තිබුණා. සතුන් බොහෝ හිටියා. ඒ කාරණා මත පදනම්ව තමයි ඔය කියන මස් වර්ග දහය කන්න එපා කිවුවේ. සතුන්ගේ ඉව ගැන සලකලා කියලයි මට හිතෙන්නේ. ඒවා එපා කිවුවෙත් ඒ ඒ ප්‍රශ්න උදා වූ විදියට. අද අපිට සිංහ, ව්‍යාග්‍ර, සර්ප වගේ සතුන් හොයාගන්නවත් නෑ.
බුද්ධ දේශනාව සියලු කල්හී සත්‍ය වෙන්න තියෙනවා.

ඒක ස්වීඩන් වලටත් එකයි ඉන්දියාවටත් එකයි.
ස්වීඩන් මිනිස්සුන්ට සර්පයෙක් දකින්නත් පෙරුම් පුරන්න ඕනේ.

සේකර හාමුදුරුවෝ නිර්මාංස වීමේ ආනිසංස දේසනා කරන සමාජ මාධය ජාල වල ජනප්‍රිය ස්වාමීන්වහන්සේ නමක්. ස්වාමීන්වහම්සේලා සමාජ මාධ්...
08/08/2025

සේකර හාමුදුරුවෝ
නිර්මාංස වීමේ ආනිසංස දේසනා කරන සමාජ මාධය ජාල වල ජනප්‍රිය ස්වාමීන්වහන්සේ නමක්. ස්වාමීන්වහම්සේලා සමාජ මාධ්‍යජාල වලට ඇබ්බැහිවීම නිවන දුරස් කරනවාද නැද්ද යන්න වෙනම සංවාදයකි.

උන්වන්සේගේ මතයට අනුව
මස් කෑම අනුමත කිරීම
"බුදුරජානන් වහන්සේ" කරපු අයිතිහාසික වරදක්.

තුන්කල් දකින්න පුලුවන් අපේ බුදු හාමුදුරුවෝ නිර්මාංශ වීම අනුමත නොකල නිසා දේවදත්ත හාමුදුරුවෝ වෙනම හාමුදුරුවරු පන්සීයක් එක්ක අපේ බුදු හාමුදුරුවන්ව අතෑරලා ගියා.
ඒක තමා ප්‍රථම සංඝ භේදය.

ඉතින් එයාලා ගියාට පස්සෙ ඉතුරු උනේ අපේ සේකර හාමුදුරුවන්ගේම වචනවලින්ම කියනවා නම්
"භික්ෂු ප්‍රේත සේනාවක්"

කියවන ඔබ මතක තබා ගන්න
අපේ සේකර හාමුදුරුවන්ගේ ඔය කියන "භික්ෂුප්‍රේත සේනාවට"
අපේ ගෞතම බුදුරජානන්වහන්සේ සහ සැරියුත් මුගලන් දෙනමගෙන් පැවත එන ආරිය මහා සංඝරත්නයත් අයිති වෙනවා.

සේකර හාමුදුරුවෝ
තව තැනක දේසනා කරනවා
"මස් කන්නා වසලයෙකි"
වසලයා කවුද කියලා "වසල සූත්‍රයේ" බුදු රජානන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා.
හැබැයි මාංශ භක්ශණය ඒකට අයිති වෙන්නෙ නෑ.

බුදු රජානන් වහන්සේ මස් වර්ග දහයක් කන්න ආහාරයට ගන්න එපා කියලා දේශනා කලා.
තිලෝගුරු බුදුරජානන් වහන්සේ ඇයි මස් වර්ග දහයක් නම් කරන්න මහන්සි උනේ.

සරලවම කාටත් තේරෙන බාසාවෙන් අපේ සේකර හාමුදුරුවෝ දේසනා කරනවා වගේ
"මස් කන්න එපා"
"මස් කන්නා වසලයෙකි"
කියලා බුදු හාමුදුරුවෝදේසනා නොකලේ ඇයි ?

උන්වහන්සේම කොමෙන්ටුවකින් දේසනා කරන පරිදි අපේ සේකර හාමුදුරුවෝ මේ ලෝකෙට පහල උනේ බුදු රජානන් වහන්සේ ව නිවැරදි කරන්නද ?

බුදුන්ගේ කාලයේදිත් නිර්මාංස කට්ටියක් හිටියා. එයාලට කිවුවේ "නිඝන්ටයෝ" කියලා. උන් වහන්සේ නිඝන්ටයෙක්වත්ද ?

බුදු රජානන් වහන්සේව නිතරම සමාන කලේ (මස් විතරක් කන)
සිංහ රජෙකුට.

අපේ සේකර හාමුදුරුවන්ව සමාන කරන්න ඕන කොල විතරක් කන වෘෂභ රාජයෙකුටද ?
( දැන් ඉන්න සමහර තරුණයන්ට සිංහල භාෂාව තේරෙන්නෙ නෑ.
වෘෂභ රාජයෙක් කියන්නේ
තඩි ගොන් රජෙකුට)

ඔයිට අමතරව බෞද්ධ ඉතිහාසයේ ඕනතරම් මස් අනුභව කරපු අවස්ථා විස්තර කරනවා.
මේ කරුණු සංවාදයට විවෘතයි.

මේ අලුත් වැඩිදියුනු කල එලවලු, පලතුරු, අධිශීතකරන, සුපර් මාකට්, ආහාර කල් තබා ගැනීමේ ක්‍රම නැතිනම් නිර්මාංශ වීම සිහිනයක් පමනයි.

"සත්තුන්ගෙ මල කුනු අනුභව කරන්න එපා" කියලා වීගන් ලා කියනවා. හැබැයි ඔවුන් දන්නෙ නෑ සත්තුන්ගෙ සමූහ මිනී වලක තමා සියලුම ආහාර වර්ග වගා කරන්නේ. සංඛයාත්මකව නිර්මාංශ වගාවන් නිසා සත්තු වැඩිපුර මිය යනවා.

අනගාරික ධර්මපාල තුමා හරක් මස් කාලා අරක්කු බොන්න එපා කියලා සිංහලයන්ව අවදි කලා.
අවදිවූ සිංහලයෝ බයිට් එකට චිකන් කාලා වොඩ්කා සහ විස්කි බොනවා. කාන්තාවන් වයින් බොනවා.

හරක් මස් කන එක තමා වැඩියෙන්ම පිං සිද්ද වෙන ක්‍රියාව. එක හරකෙක් ඇති එක මිනිහෙකුට අවුරුද්දක් කන්න. නමුත් චිකන් කනවා නම් කුකුල්ලු අඩුම ගානේ දෙසීයක්වත් මරන්න ඕන.
හාල් මැස්සො කෑවාම තමා වැසියෙන්ම පවු සිද්ද වෙන්නෙ

නිර්මාංශ අය සෞක්‍ය සම්පන්නයි කියන කතාව ගොබෙල්ස් පන්නයේ බොරුවක් පමනයි. එහි කිසීම සත්‍යතාවක් නෑ. නිර්මාංශ අය මිටියි, මෝඩයි, ඌනතා රෝග බහුලයි, නිර්මාංශ ආහාර වේල පෝෂණ ගුනයෙන් හීන නිසා අනිවාර්‍යයෙන් සප්ලිමන්ට් ගන්න වෙනවා.

මස් කන උන් මස් කාපල්ලා
කොල කන උන් කොල කාපල්ලා.
මස් කන උන්ට අනම් මනම් පාට් දාන්න එන්න එපා. අපි බොලා වගේ ගොං තඩි නෙවෙයි.

Dr. Janaka Wannaku

08/08/2025
මුට්ටි කේක් සහ වන්නකුදෙයියා ගැන වීඩියෝ එකක් යනවා මේ දවස් වල.අපේ උං පෝලිමේ ඉඳලා තමයිමුට්ටි කේක් කන්නෙ.උංට බිත්තරයක් මස් ක...
08/08/2025

මුට්ටි කේක් සහ වන්නකුදෙයියා ගැන වීඩියෝ එකක් යනවා මේ දවස් වල.

අපේ උං පෝලිමේ ඉඳලා තමයි
මුට්ටි කේක් කන්නෙ.
උංට බිත්තරයක් මස් කෑල්ලක් කාපල්ලා කිව්වොත්
"අම්බෝ ඕවට කොහේ තියන
සල්ලිද අනේ" කියලා අහනවා.

හැබැයි අර මැටි තලිවල හදපු
කේක් තැරි කනවා දාස් ගනං දීලා
🤣🤣🤣🤣කාලා කියනවා
අම්මෝ දිව්‍ය ලෝක රසයිලු…

සීනි ගෝනි ගනං දැම්මම
ඕන මගුලක් 😁😁😁
රසයි තමයි යකෝ

බඩ අඩු කර ගන්න නම්
කොහොමහරි දවසට
බිත්තර හතරක් කන්න.
අමාරු ඒවා පස්සෙ කරන්න

උදේ වේල අතාරින්න
දවල්ටයි රෑටයි විතරක් කන්න
අතර මැද වෙන මොනවත්
කන්න එප වතුර පමනයි.

* මේදය සහ ප්‍රෝටීන බහුල ආහාර වේලක් ගන්න. හයි ප්‍රෝටීන් නෙවෙයි හයි ෆැට් ඩයට් එකක් ඕන. බිත්තරේ කහ මදෙත් එක්ක කන්න
චිකන් කනවනම් විත් ස්කින් ගන්න
මස් කනවනම් සල්ලිතියේ නම් වඩා හොඳ පෝක් බීෆ් .
වැඩි අනම් මනම් ඕන නෑ.

විශේෂයෙන් මාළු, මස්, බිත්තර, පොල්, පොල්තෙල්, බටර්, චීස්, අලිගැටපේර සහ කිරි වැනි ආහාර වර්ග අඩුම ගානේ පිඟානෙන් බාගයක්වත් ගන්න.
පිඟානෙන් බාගයක්ම කන්න බැරි උනත් පොඩ්ඩක් වැඩි කලත් ප්‍රතිපල තියෙනවා.
වැඩි කරන තරමට ප්‍රතිපල වැඩී.
එහෙම පිටින්ම මේවා විතරක් කන්න පුලුවන් නම් වඩාත් හොඳයි.

නිරෝගී දිවියකට සරල මගක්
වන්නකු මෙතඩ්.
බර අඩු කර ගැනීම සහ පරිවෘත්තීය සෞඛ්‍ය වර්ධනය කරන සරල පහසු ජීවන රටාවකි. ඩයට් එකක් නොවේ.

is a Simple,
Life Style Modification program
to regularize Metabolic Health.
Not a diet.

Dr. Wannaku ෆලෝ කරලා වැඩක් නෑ.
Wannakumethod අනුගමනය කරන්න.
දියවැඩියාව, ෆැටි ලිවර්, අධික රුධිර පීඩනය, හයිපර්ට්‍රයිග්ලිසරයිඩීමියා, PCOD, මිග්‍රේන්, ගැස්ට්‍රයිටිස් ආදී රෝග මෙමගින් සමනය කර ගත හැක.
එයට පියවර පහක් ඇතුලත් වන අතර පියවර පහක්ම නොමිලේ පිළිපැදිය හැකිවීම වැදගත් කරුණකි.
* Free - රාත්‍රී 10 ට පෙර නිදාගන්න. පැය හතක් නිදාගන්න.
* Free - අතරින් පතර අනම් මනම් කන්න එපා. පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමණක් ගන්න. ඉතුරු පැය දාසය වතුර පමනක් බොන්න. සවස හතට රාත්‍රී ආහාරය ගන්න.
* Free - සතියකට දෙවරක් ශක්තිවර්ධක ව්‍යායාම කරන්න.,
ස්කොට්ස් 7, පුෂ්අප් 7, ලන්ජස් 7, බ්‍රිජ් 7 සහ රෝවිං 7 හෝ පුල්-අප් 7 විනාඩි විස්සකට පුලුවන් තරම් රවුම්ගානක් කරන්න.
අවශ්‍ය නම් අනෙකුත් දිනවල ඇවිදීම, පිහිනීම හෝ යෝගා වැනි විකල්ප ක්‍රියාකාරකම් දිනකට විනාඩි තිහක් පමන කරන්නට පුලුවන්.
නොමිලේ කරන පියවර ටික කලාට පසුව පමණක් අවසාන පියවර කරන්නට උත්සාහ කරන්න.
*Free තහනම් ආහාර. සැකසූ ආහාර, පැකට් කළ ආහාර, එළවළු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්, කෝන් ඔයිල් සීනි, රසකැවිලි, බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, චොකලට්, ගස්ලබු, කෙසෙල්ගෙඩි, අඹ, අන්නාසි, කොමඩු, ආප්ප ඉදිආප්ප ක්‍රීම් ක්‍රැකර් බ්‍රෑන් ක්‍රැකර් පරලු පාන් බ්‍රවුන් බ්‍රෙඩ් ඕට්ස් සීරියල්ස් සමපෝශ ත්‍රිපෝශ කුස් කුස් ඇට චියා සීඩ්ස් සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, පාන්පිටි ආහාරයට ගැනීමෙන් වැළකින්න.

බත්, ධාන්‍යවර්ග, ඇට වර්ග, අලවර්ග,
එලවලු සහ පලතුරු හැකි පමණ අඩු කරන්න.

මේ ඔක්කොම මිලිලීටර 85 කප් එකක් ගත්තොත් ඇති.
(ඒ කියන්නෙ හයිලන්ඩ් යෝගට් කප් එකකින් එකක්. නැත්නම් අඬුපීරිසි කෝප්පයකින් බාගයක්. 85 ml cup)

ඩයිට් ප්ලෑන් එක.
උදේට කන්න එපා. වතුර විතරයි.
දවල්ට 11 -12 විතර
බත් කෝප්ප බාගයයි (85ml)
කොලපාට එලවලු කෝප්ප බාගයයි
පොල්සම්බෝල කෝප්ප බාගයයි
මස් හෝ මාලු ග්‍රෑම් 200
මීකිරි කෝප්පයයි. සීනි පැනි නැතුව.

හවහට/ රෑට
හවස හයට කන්න
බිත්තර 4 ක්. කැමති විදිහකට හදලා කන්න. තෙල් බටර් දාලා බැදලා, බුල්ස් අයි, ස්ක්‍රැම්බල් ඕන විදිහකට. ඕනනම් කොලපාට එලවලු පොඩ්ඩක් දාන්න.

එලවලු සැලඩ් කාලා ඇවිදලා බර අඩුකරන්න පුලුවන් නම් හිපපොටේමස් තමා ලෝකෙ කෙට්ටුම සතා වෙන්නෙ.
කැලරි කොන්ට්‍රෝල් කරන්න එපා. කාබ්ස් කොන්ට්‍රෝල් කරන්න.
කාබ්ස් අඩු කරන්න.
මස් මාලු බිත්තර පොල්සම්බෝල බටර් පොල්තෙල් චීස් අලිගැටපේර මීකිරි බඩ පිරෙන්න කන්න.
බර අඩුවෙන්නේ තෙල් වලට.
හයි ප්‍රෝටීන් නෙවෙයි
හයි ෆැට් ඇන්ඩ් ප්‍රෝටීන් ඩයට් එකක්.
වන්නකු මෙතඩ් කලාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා.
නමුත් වන්නකු මෙතඩ් කලාම
ට්‍රයිග්ලිසරයිඩ් අඩු වෙනවා.
HDL වැඩි වෙනවා.
බර අඩු වෙනවා.
ප්‍රෙශර් අඩුවෙනවා.
ෆැටිලිවර් අඩුවෙනවා.
සීනි අඩුවෙනවා.
මේ ඔක්කොගෙන්ම ඔබට හාට් ඇටෑක් එකක් එන්න තියෙන අවධානම ඉතාම අඩු කරනවා. ඔබට නිරෝගී දිගුකාලීන ජීවිතයක් ලබා දෙනවා.
පටන් ගන්න කලින්
HbA1c, Lipidprofile, SGPT, බර, ඉන, බලන්න.
ෆොටෝ එකක් ගන්න.
ආපහු මාසයකින් මේ ටික නැවත බලන්න. WM වල ගුන අගුන එතකොට ඔබටම බලාගන්න පුලුවන්. කවුරුවත් කියන දේවල් විස්වාස කරන්න එපා.
සීනි පාන්පිටි බත් පොඩ්ඩක් අඩුකරලා මස් මාලු බිත්තර මාසයක් වැඩිපුර කෑවා කියලා මොකවත් වෙන්නෙ නෑ.

Dr. Janaka Wannaku
MBBS/SL-SLMC Reg no. 16507
MOIC-PMCU-FolkArtCentre

Discaimer.- සමාජ මාධ්‍ය ජාල හරහා වෛද්‍ය උපදෙස් ලබාදිය නොහැක. ඔබේ සාමාන්‍ය දැනීම සඳහා පමණි.වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම්
Whatsapp-0714485994
මැසේජ් එකක් දාන්න.

07/08/2025

අනිවාර්‍යයෙන්ම මැ.රෙන.කම්ම බෙහෙත් බොන්න.

07/08/2025
07/08/2025

Social media ඇතුලේ තමන්ගේ දැනුම අත්‍දැකීම් අනිත් අය එක්ක බෙදාගනිමින්, කන්ටෙන්ට් ක්‍රියේට් කරන වෛද්‍යවරු කීප දෙනෙක් තමයි මේ ඉන්නේ. ඔයාලා වැඩියෙන්ම කැමති කෙනාට අදාල රියැක්ට් එක දාන්න.
හැමෝම දක්ෂයෝ, ඔබලාගේ කටයුතු දිනෙන් දින දියුණුවේවා කියලා අපෙනුත් සුබපැතුම්...
❤️❤️

Round - 10
Doctors in social media

Dr Priya
Janaka Wannakku
Suneth Rajawasan
Wellness Map

බතුයි බෝංචීයි නැතුවම බෑ.ඩයිට් ප්ලෑන් එක.උදේට කන්න එපා. වතුර විතරයි.දවල්ට 11 -12 විතර බත්  (85ml) කෝප්පයයි (85ml =යෝගට් ක...
06/08/2025

බතුයි බෝංචීයි නැතුවම බෑ.
ඩයිට් ප්ලෑන් එක.
උදේට කන්න එපා. වතුර විතරයි.
දවල්ට 11 -12 විතර
බත් (85ml) කෝප්පයයි
(85ml =යෝගට් කෝප්ප 1)
කොලපාට එලවලු 85ml
පොල්සම්බෝල 85ml
මස් හෝ මාලු ග්‍රෑම් 200
මීකිරි කෝප්පයයි. සීනි පැනි නැතුව.

හවහට/ රෑට
හවස හයට කන්න
බිත්තර 4 ක්. කැමති විදිහකට හදලා කන්න. තෙල් බටර් දාලා බැදලා, බුල්ස් අයි, ස්ක්‍රැම්බල් ඕන විදිහකට. ඕනනම් කොලපාට එලවලු පොඩ්ඩක් දාන්න.

නිරෝගී දිවියකට සරල මගක්
වන්නකු මෙතඩ්.
බර අඩු කර ගැනීම සහ පරිවෘත්තීය සෞඛ්‍ය වර්ධනය කරන සරල පහසු ජීවන රටාවකි. ඩයට් එකක් නොවේ.

is a Simple,
Life Style Modification program
to regularize Metabolic Health.
Not a diet.

Dr. Wannaku ෆලෝ කරලා වැඩක් නෑ.
Wannakumethod අනුගමනය කරන්න.
දියවැඩියාව, ෆැටි ලිවර්, අධික රුධිර පීඩනය, හයිපර්ට්‍රයිග්ලිසරයිඩීමියා, PCOD, මිග්‍රේන්, ගැස්ට්‍රයිටිස් ආදී රෝග මෙමගින් සමනය කර ගත හැක.
එයට පියවර පහක් ඇතුලත් වන අතර පියවර පහක්ම නොමිලේ පිළිපැදිය හැකිවීම වැදගත් කරුණකි.
* Free - රාත්‍රී 10 ට පෙර නිදාගන්න. පැය හතක් නිදාගන්න.
* Free - අතරින් පතර අනම් මනම් කන්න එපා. පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමණක් ගන්න. ඉතුරු පැය දාසය වතුර පමනක් බොන්න. සවස හතට රාත්‍රී ආහාරය ගන්න.
* Free - සතියකට දෙවරක් ශක්තිවර්ධක ව්‍යායාම කරන්න.,
ස්කොට්ස් 7, පුෂ්අප් 7, ලන්ජස් 7, බ්‍රිජ් 7 සහ රෝවිං 7 හෝ පුල්-අප් 7 විනාඩි විස්සකට පුලුවන් තරම් රවුම්ගානක් කරන්න.
අවශ්‍ය නම් අනෙකුත් දිනවල ඇවිදීම, පිහිනීම හෝ යෝගා වැනි විකල්ප ක්‍රියාකාරකම් දිනකට විනාඩි තිහක් පමන කරන්නට පුලුවන්.
නොමිලේ කරන පියවර ටික කලාට පසුව පමණක් අවසාන පියවර කරන්නට උත්සාහ කරන්න.
*Free තහනම් ආහාර. සැකසූ ආහාර, පැකට් කළ ආහාර, එළවළු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්, කෝන් ඔයිල් සීනි, රසකැවිලි, බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, චොකලට්, ගස්ලබු, කෙසෙල්ගෙඩි, අඹ, අන්නාසි, කොමඩු, ආප්ප ඉදිආප්ප ක්‍රීම් ක්‍රැකර් බ්‍රෑන් ක්‍රැකර් පරලු පාන් බ්‍රවුන් බ්‍රෙඩ් ඕට්ස් සීරියල්ස් සමපෝශ ත්‍රිපෝශ කුස් කුස් ඇට චියා සීඩ්ස් සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, පාන්පිටි ආහාරයට ගැනීමෙන් වැළකින්න.
* මේදය සහ ප්‍රෝටීන බහුල ආහාර වේලක් ගන්න. විශේෂයෙන් මාළු, මස්, බිත්තර, පොල්, පොල්තෙල්, බටර්, චීස්, අලිගැටපේර සහ කිරි වැනි ආහාර වර්ග අඩුම ගානේ පිඟානෙන් බාගයක්වත් ගන්න.
පිඟානෙන් බාගයක්ම කන්න බැරි උනත් පොඩ්ඩක් වැඩි කලත් ප්‍රතිපල තියෙනවා.
වැඩි කරන තරමට ප්‍රතිපල වැඩී.
එහෙම පිටින්ම මේවා විතරක් කන්න පුලුවන් නම් වඩා හොඳයි.
බත්, ධාන්‍යවර්ග, ඇට වර්ග, අලවර්ග,
එලවලු සහ පලතුරු හැකි පමණ අඩු කරන්න.

මේ ඔක්කොම මිලිලීටර 85 කප් එකක් ගත්තොත් ඇති.
(ඒ කියන්නෙ හයිලන්ඩ් යෝගට් කප් එකකින් එකක්. නැත්නම් අඬුපීරිසි කෝප්පයකින් බාගයක්. 85 ml cup)

එලවලු සැලඩ් කාලා ඇවිදලා බර අඩුකරන්න පුලුවන් නම් හිපපොටේමස් තමා ලෝකෙ කෙට්ටුම සතා වෙන්නෙ.
කැලරි කොන්ට්‍රෝල් කරන්න එපා. කාබ්ස් කොන්ට්‍රෝල් කරන්න.
කාබ්ස් අඩු කරන්න.
මස් මාලු බිත්තර පොල්සම්බෝල බටර් පොල්තෙල් චීස් අලිගැටපේර මීකිරි බඩ පිරෙන්න කන්න.
බර අඩුවෙන්නේ තෙල් වලට.
හයි ප්‍රෝටීන් නෙවෙයි
හයි ෆැට් ඇන්ඩ් ප්‍රෝටීන් ඩයට් එකක්.
වන්නකු මෙතඩ් කලාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා.
නමුත් වන්නකු මෙතඩ් කලාම
ට්‍රයිග්ලිසරයිඩ් අඩු වෙනවා.
HDL වැඩි වෙනවා.
බර අඩු වෙනවා.
ප්‍රෙශර් අඩුවෙනවා.
ෆැටිලිවර් අඩුවෙනවා.
සීනි අඩුවෙනවා.
මේ ඔක්කොගෙන්ම ඔබට හාට් ඇටෑක් එකක් එන්න තියෙන අවධානම ඉතාම අඩු කරනවා. ඔබට නිරෝගී දිගුකාලීන ජීවිතයක් ලබා දෙනවා.
පටන් ගන්න කලින්
HbA1c, Lipidprofile, SGPT, බර, ඉන, බලන්න.
ෆොටෝ එකක් ගන්න.
ආපහු මාසයකින් මේ ටික නැවත බලන්න. WM වල ගුන අගුන එතකොට ඔබටම බලාගන්න පුලුවන්. කවුරුවත් කියන දේවල් විස්වාස කරන්න එපා.
සීනි පාන්පිටි බත් පොඩ්ඩක් අඩුකරලා මස් මාලු බිත්තර මාසයක් වැඩිපුර කෑවා කියලා මොකවත් වෙන්නෙ නෑ.

Dr. Janaka Wannaku
MBBS/SL-SLMC Reg no. 16507
MOIC-PMCU-FolkArtCentre

Discaimer.- සමාජ මාධ්‍ය ජාල හරහා වෛද්‍ය උපදෙස් ලබාදිය නොහැක. ඔබේ සාමාන්‍ය දැනීම සඳහා පමණි.වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම්
Whatsapp-0714485994
මැසේජ් එකක් දාන්න.

  whatsapp-0714485994
05/08/2025

whatsapp-0714485994

පියා හෝ මව දියවැඩියාවෙන් ටිකෙන් ටික මිය යන හැටි දුටු පුතෙක් හෝ දුවක් ඔය පහල තියෙන පණ්ඩිත කතාව කීයටවත් කියන්නෙ නෑ. දියවැඩ...
04/08/2025

පියා හෝ මව
දියවැඩියාවෙන් ටිකෙන් ටික මිය යන හැටි දුටු
පුතෙක් හෝ දුවක්
ඔය පහල තියෙන පණ්ඩිත කතාව කීයටවත් කියන්නෙ නෑ.
දියවැඩියාව පාලනය කරලා මදි. දියවැඩියාව සනීප කරන්න ඕන

පණ්ඩිත කතාව තමා.

වෙලාව ආවාම
කෑවත් මැරෙනවා
නොකෑවත් මැරෙනවා
ඉන්න ටිකේ ජොලියෙ ඉන්න

මේ ගල් පණ්ඩිතයන්ට දෙන්න පුලුවන් හොඳම උත්තරය ආවෙ ඔයාලගෙ අතරින්මයි. ඩොට්ට වන්නකුට වඩා හොඳට උත්තර දුන්නා....ලෙනින්

ඔව් මැරෙනවා.
හිතනකොටම හිතන විදිහට හිතන වෙලාවට එහෙම වෙනවා නම් හරි මරුනෙ.
එත් එහෙම එන්නෙ නෑ
මුලින්ම කකුල් හිරි වැටෙනවා
පොඩී තුවාලයක් හොදනොවි
ඇඟිල්ල කපනවා.
ඊළඟට එතන කුනු වෙනවා
වලලු කරෙන් කපනවා.
ඒ තුවාල ඔඩු දුවනවා.
දනහිසෙන් කපනවා
කොටේ කුණු වෙනවා .
කලවෙන් කපනවා
ටිකෙන් ටික කකුල දිගේ කුනු වෙවී "පනපිටින් ආදාහනය" වනවිට ඔබට මොකද හිතෙන්නෙ.
එ නිසා මෝඩ විදියට හිතලා
ගොන් උත්තර දෙන්න එපා.
මෙතන තියෙන අවදානම ගැන කියන දේ හිතන්න
ඔබට එපා ඇති කියලා හිතෙන මොහොතෙ යා හැකිනම් අගෙයි
එත් එහෙම වෙන්නෙ නෑ.

අර ඉහත දේ අත් නොවිඳ
"නම්බුකාර විදිහට
සතුටින්,
අනිත් අයටත් වදයක් නොවී,
තමුන්ටත් වදයක් නොවී
යන්න යන හැටි තමයි මෙතන සාකච්ඡා වෙන්නෙ.
ඒ නිසා බොරු පම්පොරි ගහන්න කලින් මඳක් සිතන්න.

#දියවැඩියාවසනීපකරගන්න

දියවැඩියාව, ෆැටි ලිවර්, අධික රුධිර පීඩනය, හයිපර්ට්‍රයිග්ලිසරයිඩීමියා, PCOD, මිග්‍රේන්, ගැස්ට්‍රයිටිස් ආදී රෝග මෙමගින් සමනය කර ගත හැක.
එයට පියවර පහක් ඇතුලත් වන අතර පියවර පහක්ම නොමිලේ පිළිපැදිය හැකිවීම වැදගත් කරුණකි.
* Free - රාත්‍රී 10 ට පෙර නිදාගන්න. පැය හතක් නිදාගන්න.
* Free - අතරින් පතර අනම් මනම් කන්න එපා. පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමණක් ගන්න. ඉතුරු පැය දාසය වතුර පමනක් බොන්න. සවස හතට රාත්‍රී ආහාරය ගන්න.
* Free - සතියකට දෙවරක් ශක්තිවර්ධක ව්‍යායාම කරන්න.,
ස්කොට්ස් 7, පුෂ්අප් 7, ලන්ජස් 7, බ්‍රිජ් 7 සහ රෝවිං 7 හෝ පුල්-අප් 7 විනාඩි විස්සකට පුලුවන් තරම් රවුම්ගානක් කරන්න.
අවශ්‍ය නම් අනෙකුත් දිනවල ඇවිදීම, පිහිනීම හෝ යෝගා වැනි විකල්ප ක්‍රියාකාරකම් දිනකට විනාඩි තිහක් පමන කරන්නට පුලුවන්.
නොමිලේ කරන පියවර ටික කලාට පසුව පමණක් අවසාන පියවර කරන්නට උත්සාහ කරන්න.
*Free තහනම් ආහාර. සැකසූ ආහාර, පැකට් කළ ආහාර, එළවළු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්, කෝන් ඔයිල් සීනි, රසකැවිලි, බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, චොකලට්, ගස්ලබු, කෙසෙල්ගෙඩි, අඹ, අන්නාසි, කොමඩු, ආප්ප ඉදිආප්ප ක්‍රීම් ක්‍රැකර් බ්‍රෑන් ක්‍රැකර් පරලු පාන් බ්‍රවුන් බ්‍රෙඩ් ඕට්ස් සීරියල්ස් සමපෝශ ත්‍රිපෝශ කුස් කුස් ඇට චියා සීඩ්ස් සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්, පාන්පිටි ආහාරයට ගැනීමෙන් වැළකින්න.
* මේදය සහ ප්‍රෝටීන බහුල ආහාර වේලක් ගන්න. විශේෂයෙන් මාළු, මස්, බිත්තර, පොල්, පොල්තෙල්, බටර්, චීස්, අලිගැටපේර සහ කිරි වැනි ආහාර වර්ග අඩුම ගානේ පිඟානෙන් බාගයක්වත් ගන්න.
පිඟානෙන් බාගයක්ම කන්න බැරි උනත් පොඩ්ඩක් වැඩි කලත් ප්‍රතිපල තියෙනවා.
වැඩි කරන තරමට ප්‍රතිපල වැඩී.
එහෙම පිටින්ම මේවා විතරක් කන්න පුලුවන් නම් වඩා හොඳයි.
බත්, ධාන්‍යවර්ග, ඇට වර්ග, අලවර්ග,
එලවලු සහ පලතුරු හැකි පමණ අඩු කරන්න.

මේ ඔක්කොම මිලිලීටර 85 කප් එකක් ගත්තොත් ඇති.
(ඒ කියන්නෙ හයිලන්ඩ් යෝගට් කප් එකකින් එකක්. නැත්නම් අඬුපීරිසි කෝප්පයකින් බාගයක්. 85 ml cup)

ඩයිට් ප්ලෑන් එක.
උදේට කන්න එපා. වතුර විතරයි.
දවල්ට 11 -12 විතර
බත් කෝප්ප බාගයයි (85ml)
කොලපාට එලවලු කෝප්ප බාගයයි
පොල්සම්බෝල කෝප්ප බාගයයි
මස් හෝ මාලු ග්‍රෑම් 200
මීකිරි කෝප්පයයි. සීනි පැනි නැතුව.

හවහට/ රෑට
හවස හයට කන්න
බිත්තර 4 ක්. කැමති විදිහකට හදලා කන්න. තෙල් බටර් දාලා බැදලා, බුල්ස් අයි, ස්ක්‍රැම්බල් ඕන විදිහකට. ඕනනම් කොලපාට එලවලු පොඩ්ඩක් දාන්න.

එලවලු සැලඩ් කාලා ඇවිදලා බර අඩුකරන්න පුලුවන් නම් හිපපොටේමස් තමා ලෝකෙ කෙට්ටුම සතා වෙන්නෙ.
කැලරි කොන්ට්‍රෝල් කරන්න එපා. කාබ්ස් කොන්ට්‍රෝල් කරන්න.
කාබ්ස් අඩු කරන්න.
මස් මාලු බිත්තර පොල්සම්බෝල බටර් පොල්තෙල් චීස් අලිගැටපේර මීකිරි බඩ පිරෙන්න කන්න.
බර අඩුවෙන්නේ තෙල් වලට.
හයි ප්‍රෝටීන් නෙවෙයි
හයි ෆැට් ඇන්ඩ් ප්‍රෝටීන් ඩයට් එකක්.
වන්නකු මෙතඩ් කලාම කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා මතයක් තියෙනවා.
නමුත් වන්නකු මෙතඩ් කලාම
ට්‍රයිග්ලිසරයිඩ් අඩු වෙනවා.
HDL වැඩි වෙනවා.
බර අඩු වෙනවා.
ප්‍රෙශර් අඩුවෙනවා.
ෆැටිලිවර් අඩුවෙනවා.
සීනි අඩුවෙනවා.
මේ ඔක්කොගෙන්ම ඔබට හාට් ඇටෑක් එකක් එන්න තියෙන අවධානම ඉතාම අඩු කරනවා. ඔබට නිරෝගී දිගුකාලීන ජීවිතයක් ලබා දෙනවා.
පටන් ගන්න කලින්
HbA1c, Lipidprofile, SGPT, බර, ඉන, බලන්න.
ෆොටෝ එකක් ගන්න.
ආපහු මාසයකින් මේ ටික නැවත බලන්න. WM වල ගුන අගුන එතකොට ඔබටම බලාගන්න පුලුවන්. කවුරුවත් කියන දේවල් විස්වාස කරන්න එපා.
සීනි පාන්පිටි බත් පොඩ්ඩක් අඩුකරලා මස් මාලු බිත්තර මාසයක් වැඩිපුර කෑවා කියලා මොකවත් වෙන්නෙ නෑ.

Dr. Janaka Wannaku
MBBS/SL-SLMC Reg no. 16507
MOIC-PMCU-FolkArtCentre

Discaimer.- සමාජ මාධ්‍ය ජාල හරහා වෛද්‍ය උපදෙස් ලබාදිය නොහැක. ඔබේ සාමාන්‍ය දැනීම සඳහා පමණි.වෛද්‍ය උපදෙස් අවශ්‍ය නම්
Whatsapp-0714485994
මැසේජ් එකක් දාන්න.

Address


Alerts

Be the first to know and let us send you an email when Janaka Wannaku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Janaka Wannaku:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share