Susaru Wedagedara - Wedahamine

  • Home
  • Susaru Wedagedara - Wedahamine

Susaru Wedagedara - Wedahamine වෙදහාමිනේ යනු සයිබර් අවකාශයේ දේශීය ව? Preserving the Hereditary Hela Vedakama
A Legacy of Healing Across Generations

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා චීන කටු චිකිත්සාව.සම්ප්‍රදායික චීන කටු චිකිත්සා ක්‍රමයක් වන කර්ණ කටු චිකිත්සාව ශරීරයේ බර අඩු ...
01/08/2025

ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා චීන කටු චිකිත්සාව.

සම්ප්‍රදායික චීන කටු චිකිත්සා ක්‍රමයක් වන කර්ණ කටු චිකිත්සාව ශරීරයේ බර අඩු කර අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීම සඳහා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදෙයි. මෙමගින් ශරීරයේ ශක්ති ප්‍රවාහය උත්තේජනය කර පරිවෘත්තිය සහ ජීර්ණය ක්‍රමවත් කරයි. කුසගින්න අඩුකර සිරුරේ බර අඩු කර ගැනීමට උපකාරී වේ. එසේම අප ශරීරයේ ආහාර රුචිය සහ මේදය ගබඩාකිරීම පාලනය කරන ග්‍රෙලින් සහ lepting වැනි හෝමෝන උත්තේජනය කරයි.

වෛද්‍ය අචිරණී සුලෝචනා මහලේකම්
සුසරු වෙදගෙදර
320/1, පින්නගොල්ල පාර,
නිට්ටඹුව
0718924615

පූඩාවන් මගින් රක්ත මෝක්ෂණයරක්ත මෝක්ෂණය යනු ආයුර්වේද පංචකර්ම යටතේ එන ප්‍රධාන කර්මයකි. අප සිරුරේ අපිරිසිදු වූ රුධිරය ඉවත් ...
01/07/2025

පූඩාවන් මගින් රක්ත මෝක්ෂණය

රක්ත මෝක්ෂණය යනු ආයුර්වේද පංචකර්ම යටතේ එන ප්‍රධාන කර්මයකි. අප සිරුරේ අපිරිසිදු වූ රුධිරය ඉවත් කිරීම මේ මගින් සිදු වේ. සුව නොවෙන තුවාල, නහර ගැට ගැසීම්, ඇතැම් කුෂ්ඨ රෝග ආදිය සඳහා යොදා ගත හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි

" Stress Relief Care Package "- Utilizing authentic Ayurvedic oils manufactured in our own factory- Under the expert sup...
28/06/2025

" Stress Relief Care Package "
- Utilizing authentic Ayurvedic oils manufactured in our own factory
- Under the expert supervision of Ayurvedic Doctor

Book Now
WhatsApp - 071 892 4615

කාන්තා ඔබට සුවිශේෂී අවස්ථාවක්👇👇👇👇💢කාර්යබහුල කාන්තා ඔබට,💢රූපලාවන්‍යාගාරයට සෑම විටම යෑමට අපහසු ඔබට, 💢කෘත්‍රිම රූපලාවන්‍ය න...
20/06/2025

කාන්තා ඔබට සුවිශේෂී අවස්ථාවක්👇👇👇👇

💢කාර්යබහුල කාන්තා ඔබට,

💢රූපලාවන්‍යාගාරයට සෑම විටම යෑමට අපහසු ඔබට,

💢කෘත්‍රිම රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකරන ඔබට,

වියදමකින් තොරව පාරම්පරික දේශීය ආයුර්වේද ක්‍රම මගින් නිවසේ සිටම නිරෝගී සුන්දර සමක් හිමිකර ගැනීමට දැන් අවස්ථාව හිමි වී තිබේ.
🪷🌸🌱🌿🍀🌹🪷🌻🌼🏵️🌱🌸🍀🌼🪷🌻🌹

SGC සරසවිය මගින් පවත්වන ආයුර්වේද රූපලාවන්‍ය වැඩමුළු මාලාව දැන් ඒ සඳහා ඔබට විවෘතයි.

මෙහෙයවීම:
ආයුර්වේද වෛද්‍ය .ඒ.එස්.මහලේකම්
D. A. , M.A පංචකර්ම සහ ආයුර්වේද රූපලාවණ්‍ය විශේෂ පුහුණු කේරළ, ඉන්දියා

🏵️2025 ජූලි මස 05 වන දින රාත්‍රී 8.00 ට මාර්ගගතව (Online) වැඩමුළුව පැවැත්වේ.

🏵️ලියාපදිංචි ගාස්තු පමණක් අය කෙරේ. රු. 500 ක් පමණි.

🏵️ඔබගේ අසුන අදම වෙන් කරවාගන්න.

🏵️ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය ඔස්සේ ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

https://forms.gle/5n85roed9zp3BmLU6

🏵️නැතහොත් පහත සඳහන් දුරකථන අංකයට ඔබගේ නම, දුරකථන අංකය WhatsApp ඔස්සේ යොමු කරන්න.

🤳 076 654 7530

Sigiri Global Campus- SGC

සියලු පියවරුන් සුවපත් වේවා! Happy Father's Day !
15/06/2025

සියලු පියවරුන් සුවපත් වේවා!
Happy Father's Day !

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අපගේ වෙදගෙදරදී...
16/04/2025

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අපගේ වෙදගෙදරදී...

සුවෙන් සරු වන සුබ අලුත් අඅවුරුද්දක් වේවා !
14/04/2025

සුවෙන් සරු වන සුබ අලුත් අඅවුරුද්දක් වේවා !

සුසරු වෙදගෙදර නිෂ්පාදනය කරන "සුසරු ප්‍රතිශක්තිජනක පානය" 100% ස්වභාවික ද්‍රව්‍ය යෙදූ නිෂ්පාදනයක්. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව...
14/02/2025

සුසරු වෙදගෙදර නිෂ්පාදනය කරන "සුසරු ප්‍රතිශක්තිජනක පානය" 100% ස්වභාවික ද්‍රව්‍ය යෙදූ නිෂ්පාදනයක්. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, තෙහෙට්ටුව දුරු කරයි. ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ. වෛරස් ආදී බෝ වන රෝග වලින් ස්වභාවිකව ආරක්ෂා කරයි.
තේ වෙනුවට භාවිතා කළ හැක. දිනපතා භාවිතයට ඉතා සුදුසුයි. වයස අවුරුදු 4 ට ඉහල කුඩා දරුවන්ටද සුදුසුයි.

නිට්ටඹුව සුසරු වෙද ගෙදරෙන් හෝ අලව්ව ජයන්ති බෙහෙත් ශාලාවෙන් මිලදී ගත හැක. නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් 0718924615 WhatsApp අංකයට ඔබේ විස්තර එවන්න.

SUSARU Weda Gedara ( සුසරු වෙද ගෙදර )
322/1, Pinnagolla Road, Nittambuwa 11880
071 892 4615
https://goo.gl/maps/3NnayUmSVZAHoUZA8

~ Susaru Herbal Shampoo ~සුවපත් දිවියකට මඟ පෙන්වන සුසරු වෙද ගෙදර නිශ්පාදනය කරන මෙම හර්බල් ෂැම්පූ දැන් ඔබේ නිවසටම ගෙන්වා ...
06/02/2025

~ Susaru Herbal Shampoo ~
සුවපත් දිවියකට මඟ පෙන්වන සුසරු වෙද ගෙදර නිශ්පාදනය කරන මෙම හර්බල් ෂැම්පූ දැන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ වෙද ගෙදරට පැමිණ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
හිස්සොරි, හිසකෙස් වැටීම ආදී හිසේ ඇතිවන ගැටළු රැසකට විසඳුම් ලබා දී ඔබේ හිසකෙස් නිරෝගීමත් කරයි.
සියක්කා,ගොඩපර, තිපල් සහ උළුහාල් සුසංයෝගයෙන් මෙය නිශ්පාදනය කර ඇත.

Location :- SUSARU Weda Gedara ( සුසරු වෙද ගෙදර )
322/1, Pinnagolla Road, Nittambuwa 11880
071 892 4615
https://goo.gl/maps/Gh4TPLf25nL9sFbVA

පින්බර දුරුතු පුන් පොහොය දිනක් වේවා ! ❤️සියලු සත්වයෝ සුවෙන් සරු වේවා ?~ සුසරු වෙදගෙදර ~
13/01/2025

පින්බර දුරුතු පුන් පොහොය දිනක් වේවා ! ❤️
සියලු සත්වයෝ සුවෙන් සරු වේවා ?

~ සුසරු වෙදගෙදර ~

නුගසෙවන වැඩසටහනේදී "ඉස්හොරි" රෝගය පිළිබඳ පැහැදිලි කිරීමක් සහ ප්‍රතිකාර...වෛද්‍ය අචිරණී සුලෝචනා මහලේකම්
25/11/2024

නුගසෙවන වැඩසටහනේදී "ඉස්හොරි" රෝගය පිළිබඳ පැහැදිලි කිරීමක් සහ ප්‍රතිකාර...

වෛද්‍ය අචිරණී සුලෝචනා මහලේකම්

© 2024 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

25/11/2024

අද උදෑසන 10.20 ට ජාතික රූපවාහිණියේ නුගසෙවනෙන් හමුවෙමු.....

Address


Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94718924615

Alerts

Be the first to know and let us send you an email when Susaru Wedagedara - Wedahamine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Susaru Wedagedara - Wedahamine:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Practice
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share