Living Eye Yoga Ashram

  • Home
  • Living Eye Yoga Ashram

Living Eye Yoga Ashram Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Living Eye Yoga Ashram, Health/Medical/ Pharmaceuticals, .

නව යෝග පාඨමාලාවට ඔබත් ලියාපදිංචි වන්න
12/10/2025

නව යෝග පාඨමාලාවට ඔබත් ලියාපදිංචි වන්න

10/10/2025

හැමෝටම දැන ගන්න බෙදා හරින්න ❤️🙌

08/10/2025

ශ්‍රද්ධාව අවශ්‍ය ඇයි ? අපි අධ්‍යාත්මික වෙනකොට ශ්‍රද්ධාව උතුරනවා.සියලු සතුන්ට ගහට වැලට ස්තුතිවන්ත වෙන්න හිතේනවා ❤️

පැය 200 online යෝග පාඨමාලාව සර්ථකව නිමා විය.අප ආයතනය මත විශ්වාසය තැබු ඔබට ස්තුතියි.ඒ වගේම මෙ පාඨමාලාවෙ යෝග ඉගැන්වීමට දාය...
07/10/2025

පැය 200 online යෝග පාඨමාලාව සර්ථකව නිමා විය.අප ආයතනය මත විශ්වාසය තැබු ඔබට ස්තුතියි.ඒ වගේම මෙ පාඨමාලාවෙ යෝග ඉගැන්වීමට දායක වු Life change yoga ආයතනයේ දිලිනි යාපා යෝග ගුරුතුමියටද ස්තුතියි.නව පාඨමාලාව ආරම්භ වන්නේ නොවැම්බර් මස 7 වෙනිදා.පාඨමාලා කාලය මාස හයයි.සතියට දවස් තුනක් පංති පැවැත්වෙ.මාසෙකට එක් දිනක් යෝග අශ්‍රමෙ පංති පැවැත්වෙ.සමිබන්ද වෙන අය වැඩි විස්තර සදහා වටිසප් පනිවිඩයක් එවන්න 0761266637 Living eye yoga ashram ❤️

ප්‍රඥාව පරිපුර්ණ වන විට ආදරය කරුණාව බවට පරිවර්තනය වෙ.❤️🙌
01/10/2025

ප්‍රඥාව පරිපුර්ණ වන විට ආදරය කරුණාව බවට පරිවර්තනය වෙ.❤️🙌

30/09/2025
හැමොටම දකින්නට බෙදාහරින්න
28/09/2025

හැමොටම දකින්නට බෙදාහරින්න

හැකිතාක් මෙය බෙදාහරින්න
27/09/2025

හැකිතාක් මෙය බෙදාහරින්න

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

භාවනා කරන අයට උපකාරයක් ලෙස හැමොටම දැනගන්න මෙම පණිවිඩය බෙදාහරින්න ❤️🙏
18/09/2025

භාවනා කරන අයට උපකාරයක් ලෙස හැමොටම දැනගන්න මෙම පණිවිඩය බෙදාහරින්න ❤️🙏

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

සිත රුප,වෛදනා,සංඳා සිතුවිලි වෙන්කර හදුනාගනිමින් ඒ සමග මුලාවි මම ලෙස ක්‍රියාත්මකවිම ස්භාවික ක්‍රියාවලියක් නොවන බවත් එය මම...
17/09/2025

සිත රුප,වෛදනා,සංඳා සිතුවිලි වෙන්කර හදුනාගනිමින් ඒ සමග මුලාවි මම ලෙස ක්‍රියාත්මකවිම ස්භාවික ක්‍රියාවලියක් නොවන බවත් එය මම කියා කෙනෙක් නොවන බවත් එය අවිද්‍යාව හා තෘෂ්ණාව මුලිකව ඇතිවිට ක්‍රියාත්මක වන ස්භාවයක් බවත් සිහිය දියුණු විමෙන් එය සිහියේ පාලනයට ගෙන අවශ්‍ය වෙලාවට වැඩගැනිමටත් අවශ්‍ය වෙලාවට නවත්වා තබා ගැනිමට හැකිදෙයක් ලෙසත් දර්ශනය වුයේ බුදු දහමෙ සතිපට්ඨාන භාවනාව වැඩිම නිසයි.එය මෙ ජිවිතේ මා ලැබු උසස්ම අධ්‍යාත්මික අත්දැකීම් වලින් එකකි.අන්න ඒ නිසයි බුදුන්ට හා බුදු දහමට මම ආදරේ ❤️🙏දැන් කවුරුත් කලබල වෙන්න එපා මම මෙ ජිවිතේ සසරින් අයින්වෙන්නේ නැ.මම මෙ දහම දැනගෙන සංසාරයේ යනවා මිනිසුන්ට අධ්‍යාත්මිකව උදවු කරමින් ඒක මගේ තෝරාගැනිම.🙏මම යෝග වලට ආදරේ යෝග වලින් භාවනාවට පුදුම උපකාරයක් කරනවා කය මනස භාවනාවට සුදානමි කරන්න.දැනට අපි දන්න විදියට යෝග ලෝකෙට දුන්නේ ශිව නැමති මහා යෝගි වරයා.ඒ නිසා ශිවටත් මම ආදරේයි ❤️🙏මම මෙක ලිවුවෙ කිපදෙනෙක් ඇහුවා මම යෝගයි බුදු දහමයි ඇයි එකට වඩන්නේ කියල ඒකට උත්තරය මෙ.🙌

08/09/2025

අධ්‍යාත්මික ශක්තින් වර්ධනය වන ලෙස නිවරදිව කුසලයක් කරන හැටි ❤️🙏🙏

Address


Telephone

+94761266637

Website

Alerts

Be the first to know and let us send you an email when Living Eye Yoga Ashram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Living Eye Yoga Ashram:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram