
30/12/2024
ආයුබෝවන්!
ශ්‍රී ලාංකිකයන් තුළ දියවැඩියාව ආශ්‍රිත පීඩාවන් තක්සේරු කිරීම සඳහා වටිනා පරීක්ෂණ උපකරණයක් පරිවර්තනය සහ තහවුරු කිරීම යන අධ්‍යයනයට සහභාගිවන්නන් සොයමි.
ඔබ
- ශ්‍රී ලාංකික නම්
- වයස අවුරුදු 18 සහ ඊට වැඩි නම්
-ශ්‍රී ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ජීවත්නේ වන් නම්
- සිංහල භාෂාව කතා කිරීමට, කියවීමට, තේරුම් ගැනීමට සහ ලිවීමට හැකි නම්
-ඔබට අවම වශයෙන් වසරක්වත් දෙවන වර්ගයේ (Type-2) දියවැඩියාව ඇති බව හඳුනාගෙන ඇත (ඔබට සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති බවට රෝග විනිශ්චයක් ලැබී ඇතිනම් හෝ ඔබට වයස අවුරුදු 30 හෝ ඊට වැඩි වයසේ දී දියවැඩියා රෝග විනිශ්චයක් ලැබුනේ නම් ඔබට සහභාගී විය හැක).
ඔබගේ කාලයෙන් ආසන්න වශයෙන් මිනිත්තු 10ක් ගතවන සමීක්ෂණය සම්පූර්ණ කිරීමට කරුණාකර සම්බන්ධ වන්න. : https://surveys.unisq.edu.au/index.php/635984?newtest=Y&lang=si
සෑම විටම මෙන් ඔබගේ සහයෝගය අගය කරන්නෙමි! ☺️
සකුණි
Toggle navigation Load unfinished survey දියවැඩියාව හා සම්බන්ධ පීඩා මට්ටම් තක්සේරු කිරීමේ උපකරණය පූර්ව පරීක්ෂණය (Pre-testing the Problem Areas in Diabetes Scale) Caution: JavaScr...