සුවාසූ වෙද ගෙදර

  • Home
  • සුවාසූ වෙද ගෙදර

සුවාසූ වෙද ගෙදර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුවාසූ වෙද ගෙදර, Medical Center, .

07/06/2025

⭕කොදුඇටපෙළ ආශිතව ඇතිවන රෝග තත්ත්වයන්
📍ගෘද්‍රශි (sitica )
📍පැති කුදය (scoliosis )
📍ඔටු කුදය (kyphosis )
රෝග සහ කොදු ඇටපෙළහි අස්ථින් ඈත් වීම ලංවීම පැත්තට පැණීම (disk prolapse) ආදිය සහ කොදුඇටපෙළෙහි සියළුම රෝග සදහා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා සුව කල හැකිය ප්‍රතිකාර සදහා සම්බන්ධ වෙන්න .
📌️සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
📞0718946001

22/02/2025

📍ඉරුවාරදය
📍පීනස
📍නාසා අර්ශස් (මස් දළු )
📍සයිනොසයිටිස්
යන හිස ආශිතව පීඩා ඇතිකරන රෝගයන් සදහා සාර්ථක ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර සාර්ථක සුවකළ හැකිය.

⭕රෝග ළක්ශණ

📣 සෙම්ප්‍රතිශ්‍යාව නොසැදීම ,
📣අධිකව හිසරදය පැවතිම
📣 විටින් විට නාසය, අවරෝධවීම වීම,
📣 නින්දෙන් ගෙරවීම හා විටින් විට නින්දෙන් අවදිවීම (හුස්ම ගැනීමේ අපහසුතා නිසා )
📣හිරුඒළියට ,විදුලි ආලෝකයට නිරාවරණය වීමේ අපහසුතා.(අඳුරේදී යම්සහනයක් දැනීම)
📣 ඇස්,කණ්,නාසය විටින් විට කැසිම හා කණ් අගුල්වැටිම.
📣කණේ විවිධ ශබ්දයන් ඇතිවීම (බටනලා,බෙර ශබ්ද ,හක් පිබීම ,උණ ගස් ඇතිල්ලීම ආදෝ)
8.ඇස් පෙනිමේ දුබලකම් (කලාමැදිරියෝ පිඹන්නා සේ විවිධ වර්නයන් විකෘති ලෙසින් පෙනිම)ආදී
📣 රෝගය උත්සන්න වූ අවශ්‍තාවවේදි අධිකව තරහා හෑම.

💥ආහාර ජීරණ පද්ධතිය ආශිතව ඇතිවන අග්නිමාන්දය (බඩගිනි නොදැනීම), බඩපුරවාදැමීම ,නිසියාකාර මලපහ පිටනොවීම නිසා,,,
හිසකරායන වාතාදී දෝෂයන්
හිසාආශිතව පවතින සෙම්කොටස් වියලවා ස්නායු තෙරපුම් ඇතිකිරීම
ප්‍රධාන හේතුවය,
ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලබාගතහැකිය.

📌️ආයුර්වේද වෛද්‍ය
පි ජි එම් අයි පුස්සැල්ල
ලි :අ 13669
(ආයුර්වේද ශාස්ත්‍රී)
සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
071 894 6001
https://maps.app.goo.gl/zmSWBeL8cZY6SP6M9

Medical Center

➡️පැති කුදය➡️ඔටු කුදයවිශේෂයෙන්දරුවන් අතර දක්නට ලැබෙන වයස් බේදයකින් තොරව වර්ථමානපැති කුදය,ඔටු කුදයයේ දක්නට ලැබෙන "පැති කු...
27/11/2024

➡️පැති කුදය
➡️ඔටු කුදය
විශේෂයෙන්දරුවන් අතර දක්නට ලැබෙන වයස් බේදයකින් තොරව වර්ථමානපැති කුදය,ඔටු කුදයයේ දක්නට ලැබෙන "පැති කුදය"
⭕Scoliosis,
⭕kyphosis
වර්තමානයේ සමාජයේ බහුලව දක්නට ලැබෙන පැති කුදය හා ඔටු කුදය පිළිබද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.
පැති කුදය කියන්නේ සරලව කොදුඇටපෙලේ ඇදවීමක් නිසා ඇතිවන විකුර්තියකි.
ඔටු කුදය යනු ඔටුවාගේ මොල්ලියමෙන් කොදුඇටපෙල නෙරාඑන රෝගතත්වයකි.
පැති කුදය හා ඔටු කුදය ඇති වීමට හේතු.
🔉පරම්පරාගත වීම
🔉කටි,උරස්, ග්‍රවී යන ප්‍රදේශ වල අර්ධව වැඩුණු කශේරුකා පිහිටීම
🔉එක් කකුලක දිග වැඩිවීම
🔉කකුලේ යටිපතුලේ වක්‍රතාවය අඩුවීම.
🔉උපතේදී සිදුවන සංකූලතාවයන්
🔉මීට අමතරව අධිකබර සහිත පාසල් බැගය ,
රුපාවාහිනිය,දුරකතනය හා පරිඝණකය වැරදිලෙස පරිහරනට කිරිම ආදී කරුණු දැක්විය හැක.
🔉අධිකව බර ඉසිලීම
🔉ගම්බීර වාතරක්තය නිසා කොදු ඇට පෙලට වන බලපෑම(නවයන්ට අනුව ආතරයිටිස් රෝගයට සමානය)
🔉හදිසි වැට්ම් , සෝදන බේසම(සින්ක්)වැරදි ලෙස බාවිතා කිරිම, පාහවහන් වැරදිලෙස භාවිතාකිරීම(ඉතා උස්වු අඪිසහිත)
🔉කෘතිම හා ක්ෂණික ආහාර පාන අධිකව ගැනීම .
ආදී හේතුන් මේ සදහා බලපාන කාරනා වේ.

පැති කුදය හදුනාගැනීම✔️
පැති කුදය අංශක 20 ක් පමණ වන තෙක් බාහිරව කිසිම වෙනසක් හදුනාගත නොහැක. එයට වඩා වැඩි වන විට උරපතු ඇටයක් එසවීම හා උකුල හා ඉන කොටස ඉහලට එසවීම බාහිරව හදුනාගත හැකිය.

ඔටු කුදය,
වයස් සිමාවකින් තොරව දැකගත හැකිවුවත් සාමානයෙන් උසින් වැඩි පාසල් දරුවන් අතර සුලබව දැකගත හැකිය,
ඔටු කුදය හදුනා ගැනිම
කෙලින් සිටගෙන් සිටිනා විට දෙ උර ඉදිරියට නැමුනු ස්වභාවයක් සහ පැත්තෙන් බැලුවිට කොදුඇටපෙල ඉදිරියට නැමුනු ස්වභාවයක් දිස්වේ.
✔️මෙනිසා ඇතිවන සංකූලතා-

↘️අත් හා පාදවල ඇතිවන හිරිය හා
වේදනාව
↘️පිට හා පපු ප්‍රදේශය අනින්නාක් , මිරිකන්නා බදු වේදනාව
↘️නැමිමට දිගහැරිමට ඇතිවන අපසුව ශරීරයේ බරබව.
↘️ආහාර ජීර්නය හරි ආකාරව සිදුනොවීම, මල බද්ධය,බඩ පුරවාදැමීම ආදි ලක්ෂණ පහල වේ.

ශල්‍ය සාද්‍යයවන මෙමරෝග දේශිය ,ආයුවේද වෛද්‍ය ක්‍රමයේදි
තෛලාභයන්ගය ,තැවිලි ,පත්තු, වෙළුම් ආදිය හරි ආකාරව භාවිතය තුලින් රෝගියාගේ තත්ත්වය හා රෝගය පවතින තත්ත්වය අනුව සුවවිමේ කාලය තිරනය වන අතර රෝගියාට රෝගය සුව වන බව ඉතාමත් ඉක්මනින් දැනෙන්නට පටන්ගන්නා අතර වැඩි කලක් ගතනොවී රෝගය සුවපත් කල හැකිය.

📌️සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
📞071 894 6001
https://maps.app.goo.gl/zmSWBeL8cZY6SP6M9

🔈ඉරුවාරදය🔈පීනස🔈නාසා අර්ශස් (මස් දළු )🔈සයිනොසයිටිස්          යන හිස ආශිතව පීඩා ඇතිකරන රෝගයන් සදහා සාර්ථක ප්‍රතිකාර තියෙනව...
15/11/2024

🔈ඉරුවාරදය
🔈පීනස
🔈නාසා අර්ශස් (මස් දළු )
🔈සයිනොසයිටිස්
යන හිස ආශිතව පීඩා ඇතිකරන රෝගයන් සදහා සාර්ථක ප්‍රතිකාර තියෙනවා.
⭕රෝග ළක්ශණ

🔉 සෙම්ප්‍රතිශ්‍යාව නොසැදීම ,

🔉අධිකව හිසරදය පැවතිම

🔉 විටින් විට නාසය, අවරෝධවීම වීම,

🔉 නින්දෙන් ගෙරවීම හා විටින් විට නින්දෙන් අවදිවීම (හුස්ම ගැනීමේ අපහසුතා නිසා )

🔉හිරුඒළියට ,විදුලි ආලෝකයට නිරාවරණය වීමේ අපහසුතා.(අඳුරේදී යම්සහනයක් දැනීම)

🔉 ඇස්,කණ්,නාසය විටින් විට කැසිම හා කණ් අගුල්වැටිම.

🔉කණේ විවිධ ශබ්දයන් ඇතිවීම (බටනලා,බෙර ශබ්ද ,හක් පිබීම ,උණ ගස් ඇතිල්ලීම ආදෝ)
8.ඇස් පෙනිමේ දුබලකම් (කලාමැදිරියෝ පිඹන්නා සේ විවිධ වර්නයන් විකෘති ලෙසින් පෙනිම)ආදී
🔉 රෝගය උත්සන්න වූ අවශ්‍තාවවේදි අධිකව තරහා හෑම.
✔️ආහාර ජීරණ පද්ධතිය ආශිතව ඇතිවන අග්නිමාන්දය (බඩගිනි නොදැනීම), බඩපුරවාදැමීම ,නිසියාකාර මලපහ පිටනොවීම නිසා,,,
හිසකරායන වාතාදී දෝෂයන්
හිසාආශිතව පවතින සෙම්කොටස් වියලවා ස්නායු තෙරපුම් ඇතිකිරීම
ප්‍රධාන හේතුවය,
ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලබාගතහැකිය.

↘️ආයුර්වේද වෛද්‍ය
පි ජි එම් අයි පුස්සැල්ල
ලි :අ 13669
(ආයුර්වේද ශාස්ත්‍රී
සුවාසූ වෙද ගෙදර
Sri Nandana Pirivena (Temple), 19 Paraththa Rd, Panadura 12500
071 894 6001
https://maps.app.goo.gl/zmSWBeL8cZY6SP6M9

18/07/2024
09/01/2024
13/10/2023

Suwasu Hela Osu
02/09/2023

Suwasu Hela Osu

Address

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 07:00
Wednesday 09:00 - 07:00
Thursday 09:00 - 07:00
Friday 09:00 - 07:00
Saturday 09:00 - 07:00
Sunday 09:00 - 04:00

Telephone

+94718946001

Website

Alerts

Be the first to know and let us send you an email when සුවාසූ වෙද ගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to සුවාසූ වෙද ගෙදර:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram