23/06/2024
මේ විදියේ hairstyle එකක් වෙනුවෙන් නළල දෙපැත්තේ ඉඳලා පිටිපස්සට යනකන්ම අඟල් දෙකක තීරුවක් විතරක් මැදින් කොන්ඩය හිටවලා ලස්සන පෙනුමක් ගන්න පුළුවන්
සම්පූර්ණයෙන්ම කොණ්ඩය හිටවනවනම් කෙස් ගස් ගොඩක් අවශ්‍ය නිසාත් වැඩි වියදමක් යන නිසාත් මේ අලුත් hairstyle එක අඩු වියදමින් කරන්න පුළුවන්.
කොණ්ඩයේ පිටුපස පහල තියෙන කොණ්ඩ ගස් උපරිමයක් extract කරලා මැදින් අගල් දෙකක තීරුවක් විතරක් පිටිපස්සටම හිටවලා කරන අලුත් hair style එක ගැන ගැන දැනගන්න අවශ්‍ය නම් දැන්ම කතා කරන්න WhatsApp +94704164133
නළලේ ඉඳලා මැදින් අගල් දෙකක තීරුවක් පිටිපස්සටම කොණ්ඩය වවන මේ අලුත් hair ස්ටයිල් එක නිසා පොඩි කාලේ තිබ්බ කොණ්ඩය ගොඩක් ගැලවිලා ගියපු ඔයාගේ දැන් පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න DHT hair transplant එකේ Doctor ට පුළුවන්