14/08/2025
💢 Hair Glowth Oil. 😍🌿👌
දිලිසෙන,
ශක්තිමත් ,
දිගම දිග කොණ්ඩයක් කිවුවම දැන් හීනයක් කියලාද හිතුවේ.
මෙන්න ඒකට හැමෝම හොයන එකම නිෂ්පාදනයක් දැන්
Hair Glowth Oil වෙතින්.
අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන් ඇති අයටත් හොඳයි.
මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.
කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා
අකලට සුදු වුන අයට දීර්ඝකාලීන ව භාවිතා කරන්න පුළුවන් නම් හොද ප්‍රතිඵල තියෙනවා.
සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස ටික ටික දැක ගන්න පුළුවන් වෙනවා.
අමුද්‍රව්‍ය විදියට ගත්තාම අපේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා එතනදි ප්‍රශ්නයක් වෙන්නෙත් නැ.
🌿පිරිසිදු පොල්තෙල්
🌿 වද මල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿 කරපිංචා
🌿කෝමාරිකා
🌿එඬරු තෙල්
🌿 ඔලිව් ඔයිල්
🌿විටමින් E
අරන් බලන්න ආස හිතෙයි.
Price - Rs.999/=
ගෙන්වා ගැනීමට ඔබගේ,
🔺නම
🔺ලිපිනය
🔺දුරකතන අංක දෙකක්
අපට ලබා දෙන්න..
ප්‍රතිඵල ලැබෙන තුරු සහය අපෙන් 😍
Whatsapp 0702757413 / 0775757427