
14/05/2025
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමියගේ ප්‍රදානාත්වයෙන්
2025.05.13 දින
වෙසක් පොහොය දින නිමිත්තෙන් පැවති සුප් දන්සැල
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසලදී ප.ව.3.00-5.00 දක්වා පැවත්විය.