Mini MediTec SHOP

Mini MediTec SHOP Srilanka's leading medical student Clinical Equipment supplier.

20/07/2025

Littmann 5622 stethoscope LAZER ENGRAVING done !
Thank you for choosing us!
Dr.HESHANI MADHARA




20/07/2025
12/07/2025

Special offer 💆💆💆


_Littmann_Imported FROM USA බොරුව_ලංකාවේ littmann stethoscope බෙදාහැරීමේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ එකම company එකකට ව...
06/07/2025

_Littmann_Imported FROM USA බොරුව_

ලංකාවේ littmann stethoscope බෙදාහැරීමේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ එකම company එකකට විතරයි.
(ලංකාවේ කිසිම තැනක littmann company dealers ලා නෑ.)

දැන් හැම තැනම advertising දාලා තියෙනවා imported from USA / imported from (european country)

හැබැයි ඒ 3M Littmann Company එකේ USA original dealers ලා

MEDISAVE
SurgoMed
Redding medical
Standris medical etc...

මේ අය wholesale දෙන ගානටත් වඩා අඩු ගානකට ලංකාවේ
Littmann dealers කියා ගන්නා අය දෙනවා.

ඔයාට ඒ stethoscope එක ගෙනත් දෙනවා කිව්ව කෙනා end-end tracking supply කරන්වනම් විතරක් ගන්න , නැත්තම් ඇම කන්න.

Wow සුපිරි වගේ පෙනුනට , මොළයක් ඇත්නම් තේරුම් ගනිත්වා....

Dr.Nimesh (MBBS,FCAM)



06/07/2025
Engravings Call us 0785681109 or whatsapp
26/06/2025

Engravings
Call us 0785681109 or whatsapp

21/06/2025

Littmann Smoke Gray Violet 5873🖤🤍🖤Engraving Done !Name Engraving Available.CONTACT us Via Whatsapp.SEE 1ST COMMENT FOR ...
16/06/2025

Littmann Smoke Gray Violet 5873
🖤🤍🖤
Engraving Done !

Name Engraving Available.
CONTACT us Via Whatsapp.

SEE 1ST COMMENT FOR WHATSAPP NUMBER


Best version .🖤 from Minimeditec My own 🧡
16/06/2025

Best version .🖤 from Minimeditec
My own 🧡

27/05/2025

හීන හබායන තාරුණ්‍යයේ
රෝමාන්තිකම හදවත් ⊹☾⋆⁺₊🎧✩°。
ප්‍රේමයේ
අධිමාත්‍රික ස්වර සංකලනයක
දැහැන් ගතකරන්නට...........‧₊˚✩♬ ₊˚.🪗

යෞවනයේ ප්‍රේමණීයම තනුවක, ආදරණීය ස්වරය🎶🎷

සංධ්වනිත2025 📜

තව දින 5 යි 🔥

ඔබෙත් මගේත් හදවත්
ප්‍රේමයේ එකම තනුවකින්
සුසර කරන්නට
යෞවනයේ ප්‍රේමණීය
හඬ පෞරුෂයන්
4ක් සමඟින් 🌈🎨

🗓️ මැයි 31 දා
⏰ සවස 6 ට
🏢 මලියදේව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී

ඉතිං ඔබත් එන්න. ආදරණීයම වයඹ අහස යටට
31 දා හවසට
ආදරයත් අරගෙනම..

📍ප්‍රවේශපත් - 1500/- 2500/- 5000/-

🔺සමුද්‍රා පොත්හල-කුරුණෑගල
🔺සමුද්‍රා සුපිරි වෙලදසැල-කුරුණෑගල

📍අන්තර්ජාල ප්‍රවේශපත් පහත සබැදිය හරහා (online tickets via below link )

📍Link https://oneticket.lk/UWJN11907F9FC0664CE70

More details📞
Sahan - 077 25 30 338
Amila - 077 88 14 345


*ੈ✩‧₊˚༺☆༻*ੈ✩‧₊˚

Address

Veyangoda

Alerts

Be the first to know and let us send you an email when Mini MediTec SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mini MediTec SHOP:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram