
27/04/2025
සුභ දවසක් වේවා ! තෙරුවණ් සරණයි 🌷🌷🌷
එපා කිසිවිට උඩඟු වන්නට එයින් යහපත නැසෙනවා
එපා කිසිවිට කෝප වන්නට ඔබේ හොඳ ගති මැකෙනවා
එපා කිසිවිට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා
එපා ආශාව පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා...
සිත නිවන මඟ sitha niwana maga