Orient Top Herbal

Orient Top Herbal "හෙළ ඔසුවෙන් නිරෝගී දිවියක් "

31/12/2024
හෙඩ් මසාජ් ඔයිල් හිසේ කැක්කුම් හා දැවිල්ලවිඩාබර ගතිය හා මානසික ආතතියඇස්වලින් කඳුළු කබ ගලා ඒ මහා දැවිල්ල ගතිය නැති කරයි.ප...
29/12/2024

හෙඩ් මසාජ් ඔයිල්
හිසේ කැක්කුම් හා දැවිල්ල
විඩාබර ගතිය හා මානසික ආතතිය
ඇස්වලින් කඳුළු කබ ගලා ඒ මහා දැවිල්ල ගතිය නැති කරයි.
ප්‍රතිඵල නියතයි.
හෙඩ් මසාජ් ස්වල්පයක් යොදා සම්බාහනය කරන්න.
# ayurvedik # #

"ඔරියන්ට් සීසා" යනු හිසකෙස් සම්බන්ධ සියලු ගැටලුවලට සාර්ථක විසඳුමකි.1-හිසකෙස් ගැලවී යාම වළක්වයි. 2-අකලට කෙස් සුදු වීම වළක...
10/12/2024

"ඔරියන්ට් සීසා" යනු හිසකෙස් සම්බන්ධ සියලු ගැටලුවලට සාර්ථක විසඳුමකි.
1-හිසකෙස් ගැලවී යාම වළක්වයි.
2-අකලට කෙස් සුදු වීම වළක්වයි..
3-තට්ටය පෑදුනු අයගේ කෙස් ඇති වෙයි
4-හිස්සොරි ඇතිවීම වළක්වයි.
5-සුදු වූ කෙස් කළු පැහැය ගනී
6-හිසට සිසිලස ඇතිකර මානසික සහනය උදා කරයි.
ඉහත සදහන් කරුණු ඇතුළු හිසකෙස් සම්බන්ධ ගැටලු සති දෙකෙන් අවසන් කරන සාර්ථක ප්‍රතිකර්මයකි.
"සිංහල ඔසු" ආයතනය තම පාරම්පරික වට්ටෝරුවකට අනුව සීසා තෛලය නිෂ්පාදනය කර තිබේ. කිතුල් රෑන්.ලොත් සුඹුල්.ඔළිඳ ඇට..කලු අත්තන..ආපසු මදු..පුවක් මල්..වැල්මී..හාතවාරිය..පඹ වැල්..දියමිත්ත..තල තෙල්.ඔලිව් තෙල් ඇතුලු ඖෂධ මෙි සදහා යොදාගෙන තිබේ.
හිසේ හා කෙස්වල තවරා හොඳින් සම්බාහනය කරන්න. ඉහළ ප්‍රතිඵල සඳහා අවම වශයෙන් සති තුනක් අඛණ්ඩව භාවිත කරන්න.

Address

No: 170, Nittambuwa Road
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Orient Top Herbal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Orient Top Herbal:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram