Sithwila Care Residence

Sithwila Care Residence 💜️ සෙනෙහසින් කරන සත්කාරය ❤️

loving care for your loved ones.
10/04/2026

loving care for your loved ones.

ඔබට සැනසීමක් - ඔවුන්ට රැකවරණයක්ඔබගේ දෙමව්පියන්ටනිවසේම සෙනෙහසින් සහ සුරක්ෂිතවසත්කාර ලබා දීමට අවශ්‍යද? ❤️🏡 Sithwila Home N...
07/04/2026

ඔබට සැනසීමක් - ඔවුන්ට රැකවරණයක්

ඔබගේ දෙමව්පියන්ට
නිවසේම සෙනෙහසින් සහ සුරක්ෂිතව
සත්කාර ලබා දීමට අවශ්‍යද? ❤️

🏡 Sithwila Home Nursing Service

📞 077 440 0906

👉 දැන් අපි ඔබගේ නිවසටම පැමිණ
සේවය ලබා දෙන්නෙමු.
අපගේ සේවාවන්:
✔ වැඩිහිටි සත්කාර
✔ රෝගීන් සඳහා සාත්තු සේවාව
✔ ඖෂධ ලබාදීම සහ නිරීක්ෂණය
✔ දෛනික සත්කාර සහ සහය

💚 සෙනෙහසින් කරන සත්කාරය
💚 විශ්වාසයෙන් කරන සේවාව

02/04/2026

ඔබගේ දෙමාපියන් සඳහා සුරක්ෂිත හා සෙනෙහසින් පිරි නිවසක් සොයනවා ද ?

වේයන්ගොඩ සිත්විල සුව සුරැකුම් නිවහනේ
තවත් වැඩිහිටියන් 5 දෙනෙක් සඳහා පමණක් අවස්ථාව තියෙනවා.

මානසික හෝ කායික රෝගී තත්ත්වයන් ගෙන් පීඩා විඳින අය සඳහා විශේෂ සහාය.

මනෝ උපදේශනය පිළිබඳ විශේෂඥයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.

කතා කරන්නම අපිට.
Whatsapp / call 077 440 0906
071 940 0906
නැතිනම් විස්තර සඳහා
www.sithwila.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

සෙනහසින් කරන සත්කාරය

💜️ සෙනෙහසින් කරන සත්කාරය ❤️

26/03/2026

සෙනෙහසින් කරන සත්කාරය 💜🥰

24/03/2026

වයස කුමක් වුවත් අපිට තවමත් නිර්මාණශීලිව ජීවත් වෙන්න පුලුවන්.

අපේ දෙමාපියන් හෝ වැඩිහිටියන් වියපත් වන විට ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව මොකක් කියලා ද ඔබ හිතන්නේ. ?  ඔබේ අදහසමෙහි පහ...
21/03/2026

අපේ දෙමාපියන් හෝ වැඩිහිටියන් වියපත් වන විට ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව මොකක් කියලා ද ඔබ හිතන්නේ. ? ඔබේ අදහස
මෙහි පහළින් Comment කරන්න.

21/03/2026

දැනුවත් වෙමු.
උදව් කරමු .💜

18/03/2026

Sithwila.lk

17/03/2026

'' සත්කාරය.........හදවතින් .''
Care................From the heart. ❤️

Address

Veyangoda
Veyangoda

Alerts

Be the first to know and let us send you an email when Sithwila Care Residence posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share