නීරෝගී වෙමු - Nirogi Wemu

නීරෝගී වෙමු - Nirogi Wemu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නීරෝගී වෙමු - Nirogi Wemu, Medical and health, Puswelthuduwa, Walagedara.
(1)

ලොව වටා පැතිරී සිටින, සියයකට අධික, වෛද්‍යවරුන් කණ්ඩායමක් වන අප ගේ එකම අරමුණ වනු යේ, රෝග වැළැක්වීමේ නිසි ක්‍රම පිළිබඳ ලාංකීය ජනතාව දැනුවත් කිරීම මඟින්, ඔවුන්ට දිගු, නිරෝගී ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වීමයි.

විස්තර සඳහා NirogiWemu.com වෙබ් අඩවියට පිවිසෙන්න

23/09/2025

පොතේ පරිච්ඡේද 20:
කාංසාව, ඔටිසම්, ළමා අපයෝජනය, මානසික අවපීඩනය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල්, හෘදයාබාධ, වැඩිහිටියන් ඇද වැටීම, ඔස්ටියෝපොරෝසිස්, ඩිමෙන්ශියාව, නිදන්ගත වකුගඩු රෝග, නියුමෝනියාව, පුරස්ථි පිළිකා, ගැබ්ගෙල පිළිකා, පෙනහළු පිළිකා, අන්ධභාවය, දත් දිරායාම, උපත් ආබාධ, අකල් මරණ

මේ වන වනවිට ලෝකයේ බෝනවන රෝග ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවාබෝ නොවන රෝග සඳහා ප්‍රධානම හේතුව ඔබේ ජීවන රටාවයි✔️වැරදි ආහාර පුරු...
23/09/2025

මේ වන වනවිට ලෝකයේ බෝනවන රෝග ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා

බෝ නොවන රෝග සඳහා ප්‍රධානම හේතුව ඔබේ ජීවන රටාවයි

✔️වැරදි ආහාර පුරුදු
✔️ව්‍යායාම නොකිරීම
✔️දැඩි මානසික පීඩාවන්ගෙන් පසුවීම
✔️කාර්යබහුල ජීවන රටාව
✔️සෞඛ්‍යය ගැන සැලකිලිමත් නොවීම රෝග සඳහා හේතු වේ.

"නීරෝගි වෙමු " මගින් ඔබට වැළඳිය හැකි බෝනොවන රෝග සඳහා විශ්වාසනීය දැනුමක් සමාජයට ලබා දී , ඔවුන්ව නීරෝගී ජීවිතයකට මාර්ගයක් සැලසීම අපගේ ප්‍රධානම අරමුණයි.📌

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව සවිබල ගැන්වීම මහඟු ඉදිරි පිම්මකි💚

මෙම සමාජ සත්කාරය සඳහා සහභාගී වන අතිදක්ෂ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයකින් සමන්විත අපේ " නිරෝගී වෙමු " වැඩසටහන සමග ඔබත් සම්බන්ධ වෙන්න.🌿💚

ඔබේ ජීවිතය නීරෝගිමත් ජීවිතයක් කරගන්න💚

Address

Puswelthuduwa
Walagedara
12112

Alerts

Be the first to know and let us send you an email when නීරෝගී වෙමු - Nirogi Wemu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share