24/03/2026
🎓🇰🇷 අඩු වියදමින් කොරියාවේ ඉගෙන ගන්න අවස්ථාවක්!
ඔබත් කොරියාවේ උසස් අධ්‍යාපනයක් ලබන්න සිහින දකින්නේද? ✨
එහෙනම් මේ ඔබට හොඳම අවස්ථාවයි!
📚 ඔබගේ ආශාවන් අනුව විෂය රැසක් තෝරාගත හැක
🎯 A/L අවසන් කළ සිසුන් සඳහා විශේෂ අවස්ථා
💼 ඉගෙන ගන්න අතරතුර Part-time රැකියා සඳහා සහය
🎓 උපාධියෙන් පසු වීසා දිගු කිරීම / වෙනස් කිරීම සඳහා උපදේශන
✅ අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 23ට අඩු
• TOPIK Level 2 හෝ IELTS 5.5
🏆 විශිෂ්ට ප්‍රතිඵල ඇති සිසුන්ට 50% දක්වා Scholarship!
⏰ 2026 අප්‍රේල් 10ට පෙර අයදුම් කරන්න!
📩 අදම අපට මැසේජ් කරන්න: 075 144 1477
📞 KLR Success සමඟ ඔබගේ කොරියානු අනාගතය අදම ආරම්භ කරන්න!
🇰🇷🎓