Dighasri Channel Center Walapane 052 22 79 119, Whatsp 077 66 88 291

Dighasri  Channel Center Walapane 052 22 79 119, Whatsp 077 66 88 291 052 22 79 119

Hotline 077 19 25 402

16/11/2025

ඔයාත් බංඩි බබෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් නම්...🥰
ඔන්න වැදගත් පණිවිඩයක් දෙන්නයි හදන්නේ මේ...❤️🩺

ඔයාගේ බංඩි බබාව ස්කෑන් කරන්න ඔන්න අපි අතී නවීන පන්නයේ ස්කෑන් මැෂින් එකක් අරන් ආවා..🫄.ඔයාට ඔයාගේ බංඩි පැංචාව🤰 බඩේ ඉන්නවා සජීවිව ඉතාමත්ව පැහැදිලිව බලන්න පුලුවන් වගේම බබාගේ අම්මා එක්ක එන ඕනම කෙනෙකුට බංඩි බබාව වෙනම මොනිටරයක් තුළින් බලන්නත් පුලුවන් දැන් ඔන්න....🖥️

ඒ වගේම වෙනදාටත් වඩා පැහැදිලිව බංඩි බබාගේ ස්කෑන් රිපෝට් එකත් ඔයාට ලැබෙනවා වගේම...📋 බංඩි බබාගේයි අම්මාගෙයි විස්තර ලියලා දෙන දිඝාශ්‍රී අපේ පොතකුත් ඩොක්ටර් ඔයාට දෙනවා📖️

ඔයාට ක්ලේම් කරන්න බිලක් ඕන නම් එකත් අපි දෙනවා ඔන්න..🧾👍

තවත් දෙයක්...👇

ඔයාට ඕන නම් ස්කෑන් කරන වේලාවට බංඩි පැටියාගේ වීඩියෝ එකක් ගන්නත් පුලුවන් ඔන්න...🎞️🤳

තවත් දෙයක්....👇

ඔයාගේ ඩොක්ටර්🧑‍⚕️ ඔයාට නියම කරන බෙහෙත් ටික වගේම ලේ මුත්‍රා පරීක්ෂණ ටිකත් අපෙන්ම කරගන්න පුළුවන් වෙනදා වගේම...💊💉

මතක තියාගන්න...🤷

ඔයාට ලේ මුත්‍රා රිපෝට් නැවත ගන්න එන්න අමාරුම නම් අපිට පුලුවන් ඒවා ඔයාට වට්සප් එකට දාන්න📩...ඒ වගේම අපිට පුලුවන් ඔයාගේ වී.ඕ.ජී ඩොක්ටර්ට🧑‍⚕️ රිපෝට් ටික යොමු කරලා ප්‍රතිඵලය නැවත ඔයාට කියන්නත්....📃📞

මේ හැමදේම බංඩි පැටියා වෙනුවෙන් "දිඝාශ්‍රී " අපි හරීම ආදරෙන් කරන්නේ අවුරුදු 13ක🎉️🏆️ සාඩම්බර අත්දැකිමුත් එකතු කරන්...🙋🙋‍♂️

ඉතිං... බංඩි බබාගේ ස්කෑන් කරන්න ඉන්න ආදරණිය අම්මලාට වගේම,බංඩියට බබෙක් ගේන්න ඉන්න අම්මලාටත් ,ගර්භාෂයේ ඕනම ස්කෑන් එකක් කරන්න ඉන්න ඔයාලාටත් පුලුවන් අපිට කෝල් එකක් දෙන්න...📞

ඔයාලාට වලපනේ අපේ දිඝාශ්‍රී චැනල් සෙන්ටර් එකෙන් වගේම රාගල අපේ දිඝාශ්‍රී චැනල් සෙන්ටර් එකෙනුත් මේ හැමදේම කරගන්න පුලුවන් ....✔️🧑‍💻

අපිට කෝල් එකක් දෙන්න.📞

අපි වලපනේ දිඝාශ්‍රී
☎️ 052 22 79 119
වට්සප් 077 66 88 291

අපි රාගල දිඝාශ්‍රී
☎️ 052 22 65 440
වට්සප් 077 15 48 291

මේ අපේ දිඝාශ්‍රී Hotline
📲077 19 25 402

මේ අපේ දිඝාශ්‍රී Email📧
dighasrichannelcenter@yahoo.com

නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ඔබට💹💹💹💹💹💹💹💹💹💹💹💹💹💹.

🤛 අපි දිඝාශ්‍රී 🤜

23/10/2025
බාහිර රෝගී ප්‍රතිකාර අංශය.සර්වාංග රෝග විශේෂ වෛද්‍ය සේවය .ප්‍රසව හා නාරි විශේෂ වෛද්‍ය සේවය .ළමා රෝග විශේෂ වෛද්‍ය සේවය .ලේ...
25/10/2024

බාහිර රෝගී ප්‍රතිකාර අංශය.
සර්වාංග රෝග විශේෂ වෛද්‍ය සේවය .
ප්‍රසව හා නාරි විශේෂ වෛද්‍ය සේවය .
ළමා රෝග විශේෂ වෛද්‍ය සේවය .
ලේ මුත්‍රා සහ හෝමෝන පරීක්ෂණ සේවය.
ග්ලුකෝමීටර් රුධිර සීනී පරීක්ෂාව.
ෆාමසි. ( NMRA/RL 13195)
ඊ.සී.ජී.

දිඝශ්‍රී චැනල් සෙන්ටර් .(PHSRC Reg: MC/710)
ස.තො.ස. පාර.
වලපනේ .
☎️ 052 22 79 119
📱 077 66 88 291
📠dighasrichannelcenter@yahoo.com
📞 077 19 25 402

Branch : පොලිසිය පාර.
රාගල .

🛑ඔයාගේ චුටියාත් නිතරම අසනීප වෙනවා නේද ?🛑 කෑම කවා ගන්නත් අමාරුයි නේද ? 🛑බබාගේ බරත් එන්න එන්නම අඩු වෙනවා නේද ? 🛑 අසනීප වුණ...
29/08/2024

🛑ඔයාගේ චුටියාත් නිතරම අසනීප වෙනවා නේද ?
🛑 කෑම කවා ගන්නත් අමාරුයි නේද ?
🛑බබාගේ බරත් එන්න එන්නම අඩු වෙනවා නේද ?
🛑 අසනීප වුණාට පස්සේ බබා ඉස්සර වගේ සෙල්ලම් කරන්නේත් නෑ නේද ?

බබාලා ගැන ඒ වගේ ගැටළු තියෙන අම්මාටයි තාත්තාටයි දැන් බය වෙන්න දෙයක් නෑ.

ඔන්න PHSRC ලියාපදිංචි දිඝාශීු චැනල් සෙන්ටර් ,වලපනේ අපි ළගට බබාලා බලන්න විශේෂ වෛද්‍යවරයකු එනවා රිකිල්ලගස්කඩ රෝහලෙන්.....

බබාට අවශ්‍ය බෙහෙත් ටිකත් NMRA එකේ ලියාපදිංචි අපේ ෆාමසියෙන්ම ගන්න පුළුවන් ඔයාලාට.

බබාගේ උස..... බර.... නොමිලේම බලා ගන්නත් පුළුවන් ....

ලොකු බබාව ⁣ගෙදර තියලා එන්න අපහසුයි නම් එයාව අරන් එන්න.... අපි බලාගන්නමි...

මෙි සේවාව ගැන තවත් විස්තර කියන්නමි.... call එකක් දෙන්න අපිට මෙන්න මේ අංකයට...
052 22 79 119

11/04/2024

යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් කැපවෙන ඔබ වෙනුවෙන් 13, 14 ත් අපි විවෘතයි... 🩺

13/03/2024

⭕ කාලයක් තිස්සේ ඔයාත් මොකක් ම හරිම රෝගයක් නිසා පීඩා විදින කෙනෙක් ද?

එන්න අපි ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැහෙමු.🩺

➕වලපනේ අපේ චැනල් සෙන්ටර් එකට සර්වාංග රෝග සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය සේවය හැම බුහස්පතින්දාම පැවැත්වෙනවා.➕

⭕ඒ වෙනුවෙන් රිකිල්ලගස්කඩ රෝහලේ සර්වාංග රෝග විශේෂ වෛද්‍යතුමන් පැමිණෙනවා.

⭕අපිට කතා කරන්න ... තවත් විස්තර ගොඩාක් පැහැදිලි කරලා දෙන්නම් ..

⭕කතා කරන්න 052 22 79 119 මෙි අංකයට
නැත්නම්
Whatspp මැසේජ් එකක් දාන්න
077 66 88 291 මෙි අංකයට.

⭕එහෙම නැත්නම් Help line 077 19 25 402 මෙි අංකයට ඇමතුමක් දෙන්න.

➕ නිදුක් නීරෝගී සෞඛ්‍ය සමිපන්න ජිවිතයක් ඔබට හිමි කර දෙන්නයි මේ අත්වැල .➕

🛑ඔයාගේ චුටියාත් නිතරම අසනීප වෙනවා නේද ?🛑 කෑම කවා ගන්නත් අමාරුයි නේද ? 🛑බබාගේ බරත් එන්න එන්නම අඩු වෙනවා නේද ? 🛑 අසනීප වුණ...
02/03/2024

🛑ඔයාගේ චුටියාත් නිතරම අසනීප වෙනවා නේද ?
🛑 කෑම කවා ගන්නත් අමාරුයි නේද ?
🛑බබාගේ බරත් එන්න එන්නම අඩු වෙනවා නේද ?
🛑 අසනීප වුණාට පස්සේ බබා ඉස්සර වගේ සෙල්ලම් කරන්නේත් නෑ නේද ?

බබාලා ගැන ඒ වගේ ගැටළු තියෙන අම්මාටයි තාත්තාටයි දැන් බය වෙන්න දෙයක් නෑ.

ඔන්න PHSRC ලියාපදිංචි දිඝාශීු චැනල් සෙන්ටර් ,වලපනේ අපි ළගට බබාලා බලන්න විශේෂ වෛද්‍යවරු දෙන්නෙක්ම එනවා රිකිල්ලගස්කඩ රෝහලෙන් සහ බදුල්ල රෝහලෙන්..

බබාට අවශ්‍ය බෙහෙත් ටිකත් NMRA එකේ ලියාපදිංචි අපේ ෆාමසියෙන්ම ගන්න පුළුවන් ඔයාලාට.

බබාගේ උස..... බර.... නොමිලේම බලා ගන්නත් පුළුවන් ....

ලොකු බබාව ⁣ගෙදර තියලා එන්න අපහසුයි නම් එයාව අරන් එන්න.... අපි බලාගන්නමි...

මෙි සේවාව ගැන තවත් විස්තර කියන්නමි.... call එකක් දෙන්න අපිට මෙන්න මේ අංකයට...
052 22 79 119

28/02/2024

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

🩺 සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස

(Consultant V.P.)

කායික රෝග විශේෂ වෛද්‍ය
මුලික රෝහල
රිකිල්ලගස්කඩ.

ඔබේ අංකය වෙන්කරවා ගැනීමට අමතන්න
☎ 052 22 79 119

Dighasri Channel Center,Walapane
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

( Consultant V.P.)

🩺 සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස

දිස්ත්‍රික් රෝහල
නුවරඑළිය

ඔබේ අංකය වෙන්කරවා ගැනීමට අමතන්න
☎ 052 2265440

Dighasri Channel Center ,Ragala.
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

Hotline 📲 077 19 25 402

17/02/2024



"මහත්තයා මට තුවාල වේලෙන කරල් දෙන්න"

" මහත්තයා මට සෙමට ඇමොක්සලින් කරල් ටිකක් දෙන්න"

" මහත්තයා මාගේ ලමයට මෙන්න මේ බෝතලේ තියෙන සිරප් එක දෙන්න"

"සමාවෙන්න, නිසි වෛද්‍යවරයකු ගේ නිර්දේශයක් නැතුව, කිසිම ප්‍රතිජීවකයක් අපි නිකුත් කරන්නේ නෑ.. "

මේම ෆාමසියේ ඇහෙන ප්‍රශ්නවලට අපි ලබාදෙන උත්තරේටනම් බොහෝ අය දක්වන්නේ හොද ප්‍රතිචාර නම් නෙමෙයි.,

සමහර අය වෙලාවකට බැන බැන යනවා. " තුවාලේ වේලෙන්න කරල් ටිකක් දුන්නේ නෑ, සෙමට බෙහෙත් ටිකක් ගන්න බැරි ෆාමසිය " කියලා.

මේ නිසාම අපි හිතුවා, ඇයි අපි ප්‍රතිජීවක වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව නිකුත් නොකරන්නේ කියලා ටිකක් පැහැදිලි කරන්න..

ඔබ දන්නවද ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා ලෝකයම මරණය අබියස කියලා..”
2050 වසර වන විට ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ඇති වන ප්‍රතිරෝධ ආසාදන හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවනවා.

ලෝකයට හඳුන්වා දුන් ප්‍රථම ප්‍රතිජීවක ඖෂධය පෙන්සිලින් ය. ඒ 1920 දශකයේදී පමණ. පෙන්සිලින් සොයා ගැනීමට පෙර ඇති වූ පළමු වැනි ලෝක යුද්ධයෙන් විශාල සංඛ්‍යාවක් මිය ගිය ද දෙවැනි ලෝක සංග්‍රාමයෙන් එතරම් විශාල ප්‍රමාණයක් මිය නොගියේ ඒ වන විට පෙන්සිලින් ප්‍රතිජීවක ඖෂධය සොයා ගෙන තිබු නිසා. ඉන් අනතුරුව ප්‍රතිජීවක ඖෂධ රාශියක් ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා. අතීතයේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 50 වී තිබුණ ද වර්තමානයේ එය අවුරුදු 80 දක්වා දීර්ඝ වුයේ ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීමෙන්, බොහෝ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට හැකි වූ නිසා.

ප්‍රතිජීවක ඖෂධ භාවිත කෙරෙන්නේ බැක්ටීරියා මඟින් වැළ‍ඳෙන රෝගවලට. වෛරස් මඟින් වැළ‍ඳෙන රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිත කරන්නේ නෑ.. එත් වර්තමානයේ ප්‍රතිජීවක ඖෂධ අවභාවිත කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ප්‍රතිරෝධ බැක්ටීරියා ඇති වීමෙන් ප්‍රතිජීවක ඖෂධවලින් රෝග පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් හටගෙන තියෙනවා. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ “බෙහෙත් අහන්නේ නැතිව යෑම” කියලා...

“ ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතුයි. සමහරු ලෙඩේ සනීප වුණා කියලා බෙහෙත් නවත්වනවා. එය වැරදියි. ලෙඩේ සුව වුණත් නිර්දේශ කළ බෙහෙත් ප්‍රමාණය නියමිත විදිහට ගත යුතුයි.

තවත් සරලවම කියනවනම්...
ඕනෑම කෙනෙකුගේ බඩවැල්වල බැක්ටීරියා ඉන්නවා. එහි ශරීරයට හිතකර බැක්ටීරියා වගේම අහිතකර බැක්ටීරියා වර්ග තිබෙනවා. ඒ වගේම පිටතින් ශරීරය තුළට බැක්ටීරියා ඇතුළු වෙන්න පුළුවන්. අහිතකර බැක්ටීරියාවන්ගෙන් ආසාදන ඇති වුණාම ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. හැබැයි ප්‍රතිජීවක ඖෂධ බාගෙට අරං නැවැත්තුවොත්, නියමිත වේලාවට නොගත්තොත්, හිතුමතේට ගත්තොත් බැක්ටීරියා මැරෙන්නේ නැතිව ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ ප්‍රතිරෝධය තිබෙන බැක්ටීරියා මරන්න සාන්ද්‍රණය වැඩි ප්‍රතිජීවක ඖෂධ දෙන්න සිද්ධ වෙනවා. ඒ ඖෂධ අධික මිලකින් යුක්ත නිසා ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ වගේම රෝගය සුවපත් වෙන්න ගත වන කාලය වැඩියි. සමහර විට රෝහල්ගත වෙන්නත් වෙනවා.

මෙම භයානක තත්වය තවතවත් තීව්‍ර වන්නේ නව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය ලෝකයේ ඖෂධ සමාගම් නවතා දමා ඇති නිසා.

ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් වසර 20කින් වත් ලෝකයේ නව ප්‍රතිජීවක ඖෂධ නිපදවා නොමැති නිසා. ඊට හේතුව වසර 25ක් - 30ක් මුළුල්ලේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරමින්, කෝටි ගණන් වියදම් කරමින් ඖෂධයක් නිපදවන විට ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා ඇති වීමෙන් ඖෂධය අපතේ යෑමෙන් විශාල නාස්තියක් සිදු වීම. අද වන විට ලෝකයේ ඖෂධ නිෂ්පාදන සමාගම් බැක්ටීරියා මඟින් ඇතිවන රෝගවලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීම වෙනුවට බෝ නොවන රෝග (අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව,පිළිකාව යනාදී රෝග) සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට පෙලඹී තියෙනවා . එම නිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රයෝජනයට ගත් කාලය අවසන් වෙමින් පවතින බව තමයි පෙනී යන්නේ..

එහෙත් අපට ප්‍රතිජීවක ඖෂධ අත් හැර දැමිය නොහැකිය. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම බොහෝමයකට පවා ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය සාධකයක්..

මේ නිසා අද ඉදන්වත්, හිතුමතේට ප්‍රතිජීවක ලබා ගැනීමක් කරන්න එපා. සරලව කියනවනම් පොලෙන් බඩු ගන්නවා වගේ ප්‍රතිජීවක අවභාවිත කරලා, ඔබත්, අපත් , මුලු ලෝකයක් අවධානමකට ලක් කරන්න එපා. වැඩිවිස්තර අවශය නම් එන්න අපේ ගෝල්ඩන් කෙයාර් ආයතනයට . ඇවිල්ලා අවශ්‍ය දේවල් අහල දැනගන්න..

Copied

දර්ශන ප්‍රේමරත්න
(සංස්කරණයකි)

Address

Sathosa Road
Walapane

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94522279119

Website

Alerts

Be the first to know and let us send you an email when Dighasri Channel Center Walapane 052 22 79 119, Whatsp 077 66 88 291 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dighasri Channel Center Walapane 052 22 79 119, Whatsp 077 66 88 291:

Share

Category