Sandella Elderly Care Home

Sandella Elderly Care Home We Recognize, Enable, and bring Happiness to the elderly community.

Sandella Elder Membership
Care Home – Residential care, Daycare, Short stay
In-home Care
Accompanying Service
Home Management Services
Elderly get-together

www.sandella.lk

03/04/2025

කලා ලොව විශිෂ්ටයෙක් වූ සිරිල් වික්‍රමගේ මහතා1932 ජනවාරි 26 දින කුරුණෑගලදි උපත ලබන ලදි
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙක් වූ ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවකු වූ සිරිල් වික්‍රමගේමහතා
සහෝදරයන් හතරක් සහ සහෝදරියන් හතරක් සිටි පවුලේ පස්වැනියා ය
ඔහුගේ පියා චාල්ස් වික්‍රමගේය. මව ලිසියාය
ගමේ පාසලකින් මූලික අධ්‍යාපනය ලැබු එතුමා පාසල් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වී අභ්‍යාස විද්‍යාලයේ වසර දෙකක ගුරු පුහුණුවක් ලැබුවේය.
වසර දෙකකට පසුව ගුරු අභ්‍යාස විද්‍යාලය අනුබද්ධිත පේරාදෙණිය පාසලකට ඔහුට මුල්ම පත්වීම ලැබා ඇත..
කොළඹ වෙස්ලි විද්‍යාලයේද ගුරුවරයකු ලෙස කටයුතු කළ මෙතුමා එ කාලය අතරතුර රණතිසර නම් මුද්‍රා නාට්‍යයක් ද පිරිසක් සමග එක්ව එළිදක්වා ඇත..
දේවතා එළි
කුවේණි
තවත් උදෑසනක්
දවසක වෙනස
එලොව ගිහින් මෙලොව ආවා
පබාවතී
ලියතඹරා
නැට්ටුක්කාරි වැනි වේදිකා නාට්‍ය වලද එතුමා රංගනයෙන් දායක වී ඇත
සත්සමුදුර
බිනරමලී
පාරාවළලු
වල්මත් වූවෝ
එයා දැන් ලොකු ළමයෙක්,
සිරිමැදුර
සෙයිලම
මාරුතය
පාලම යට
කුලගෙය
සුද්දිලාගේ කතාව
මංගල තෑග්ග
මී හරකා
අඹු සැමියෝ
අහස් ගව්ව
ආදී බොහෝ චිත්‍රපටවලට රංගනයෙන් දායක වී ඇති මෙතුමා පුංචි තිරයේ
ගව්වෙන් ගව්ව
ඇල්ල ළඟ වලව්ව
මිහිකතගේ දරුවෝ
කරදිය වළල්ල
පළිඟු මැණිකේ
සෙනෙහෙලතා
නුඹ නාඬන් එවැනි නිර්මාණයන් වලටද දායක වී ඇත.
ඔහු උපාධිධාරී කලාකරුවෙකි. කලක් ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂක තනතුරක්ද දරා ඇත..
1965 වසරේ හර්බට් එම් සෙනෙවිරත්නගේ හදපාන චිත්‍රපටය සමඟින්ඇරඹි සිනමා දිවියේ එකිනෙකට වෙනස් චරිත නිරූපනය කරමි න් චිත්‍රපට 43 කට මෙතුම් දායක විය
මංගල තෑග්ග
සිරි මැදුර
බඹරු ඇවිත්
සුද්දිලාගේ කතාව
යන චිත්‍රපට සතරේ ජීවමාන රගපෑම් තුළින් විශේෂ කසලතා සම්මාන, විශේෂ ජූරි සම්මාන ඇතුලු සම්මාන එතුමා හිමිකරගත් තේය..
සිහින ලොවක්
කරදිය වළල්ල
යන චිත්‍රපට ද්ව්ත්වයේම අධ්‍යක්ෂවරයා මෙතුමා ය..
ජීවිතයේ අනූදෙවැනි විය පසු කරමින් ජීවත්වන ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වූ සිරිල් වික්‍රමගේ මැතිදුණි නිදුක් නිරෝගී සුවය නිරන්තරෙන් ලැබේවා ඔබ තුමන්ට👏🏻💖

03/04/2025
03/04/2025
03/04/2025
03/04/2025

ඔබගේ දානමය පිංකම් සදහා අප සමග එක් වන්න.
0718253420

03/04/2025

Address

Sandella Adult Care Center,Maveehena,Ambepussa
Warakapola
11212

Alerts

Be the first to know and let us send you an email when Sandella Elderly Care Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram