Arangala Weda Madura

  • Home
  • Arangala Weda Madura

Arangala Weda Madura Herbal Treatment ...

08/04/2024

අප ආයතනයේ පුහුණු තෙරපිවරුන් හා තෙරපිවරියන් සදහා පුරප්පාඩු ඇත.සිත්ගන්නා වැටුප් හිමිවේ.

විමසීම්
0713941907

03/06/2023
ප්‍රාණකිවිසුම් යාම / සොටු දියර ගැලීම / හුස්ම ගැනීමේ අපහසුතාව / උගුරේ වේදනාව / හිසරදය / කැස්ස / උණගතිය වැනි ලක්ෂන සමග ශ්ව...
18/09/2021

ප්‍රාණ

කිවිසුම් යාම / සොටු දියර ගැලීම / හුස්ම ගැනීමේ අපහසුතාව / උගුරේ වේදනාව / හිසරදය / කැස්ස / උණගතිය වැනි ලක්ෂන සමග ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා භාවිත කල හැක.

අරංගල වෙද මැදුර, මාබෝල, වත්තල.
☎️ 0112 931 889

03/06/2021
~~ #සුදර්ශන_පැණිය~~ කොවිඩ් 19 වෛරස් ආසාදනය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කරන ලද ඖෂධයකි.සියලු උණ රෝග සමනය ක...
25/05/2021

~~ #සුදර්ශන_පැණිය~~
කොවිඩ් 19 වෛරස් ආසාදනය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කරන ලද ඖෂධයකි.

සියලු උණ රෝග සමනය කිරීම සඳහා විශේෂයෙන් ගුණදායකය. කැස්ස සහ ප්‍රතිශ්‍යාව, උගුර බැරැන්ඩි ගතිය, නාසයෙන් සොටු දියර ගැලීම, අසාතිමිකතාවය, සමේ කැසීම සහිත අපහසුතා, ශ්වාසනාල ප්‍රදාහ, අලස බව, ප්‍රදාහ සහිත ආමවාත අවස්ථාවන්, අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා ගුණදායක ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකිරීම මෙම ඖෂධයේ විශේෂත්වයයි. වෛරස් හා බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ක්‍රියා කරයි.

මෙම ඔසුව #බීම් නිෂ්පාදනයකි. මිල රු 980 කි.
මාබෝලේ #අරංගල_වෙද_මැදුරෙන් මෙම නිෂ්පාදනය ලබා ගත හැක.

අධික ඉල්ලුමක් පවතින බැවින් ගෙන්වා ගැනීමට හෝ වෙන් කර ගැනීමට,
අමතන්න 0112931889.
වත්තල, හැඳල, මාබෝල අවට ඩිලිවරි රු 100කි.

Address


Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:30 - 13:00

Telephone

+94112931889

Alerts

Be the first to know and let us send you an email when Arangala Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram