25/05/2022
DENGUE FEVER WITH HOMOEOPATHY
Dengue fever is an infectious fever caused by the bite of a typical mosquito carrying the dengue virus. Initially, it is the common form of fever and flu, but as time passes, it can cause severe symptoms, which is called dengue hemorrhagic fever, which can be fatal. It can cause a sudden drop in blood pressure leading to death. Dengue virus is spread by a carrier mosquito that transports the dengue virus. Dengue virus is most common in tropical and subtropical regions of the world. And most of the people infected by the disease.Scientists are struggling to prepare the vaccine against the dengue virus, but homeopathic medicine for dengue fever treats the infection by improving the patient's immunity.
Symptoms of Dengue Fever:
Dengue fever does not have any particular symptom in the beginning apart from the common cold, flu and fever. The span of indication of symptoms for the dengue virus is almost 4 to 14 days after the intrusion of the virus in the body. As the infection goes on, the disease may exhibit complex symptoms which can cause severe damage to the infected person or may lead to death in the end.
Down Platelet Count:
The mild infection of the disease causes a constant decrease in the platelet number in the infected person's body. Platelets are responsible for the immune system of the body. These are the types of blood cells that increase the body's defense system against any viral or bacterial infection. And a viable decrease in the platelet count is observed in the patient suffering from dengue fever. But do not worry, there is homeopathic medicine is available for increasing platelet count.
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන උණ ලෙසද ප්‍රකට වේ. රෝග ලක්ෂණ ලෙස ක්ෂණිකව හටගන්නා තද උණ, තදබල හිසේ කැක්කුම, මාංශ පේශි වල හා හන්දිපත් වල රැදාව සහ සමෙහි ඇතිවන පැල්ලම් දැක්විය හැක.
ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණ ද?
උණ සමග පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුය.
හිසරදය හා ඇස් යට වේදනාව
මස්පිඩු හා සන්ධි වේදනාව
ඔක්කාරය සහ වමනය
සමෙහි රතු පැහැ ලප හට ගැනීම
රුධිර වහන තත්ත්වයන්
ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අවශ්‍ය වේ.
හෝමියෝපති ප්‍රතිකාර ලබා ගැනිම මගින් ශරිරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගත හැකි අතර රැධිරයේ ඇති වන වෙනස් කමි යතා තත්වයට පත් කර ගත හැකිය.