09/10/2022
සන්ධිගත රෝගවලින් ඔබත් ඔබේ ආදරණීයනුත් අත්මිදෙන්න..
=============================
* විනාඩියක් ගෙන කියවන්න
----------------------------------
වර්ථමානය වනවිට ලොව පුරා පුද්ගලයින් මිලියන 350 කට අධික සංඛ්‍යාවක් සන්ධිගත රෝගවලින් පීඩා විදිති. නමුත් ඇතැම් රටවල් තම රටට ආවේණික දේශීය වෛද්‍යකර්ම මගින් මෙම රෝගී තත්ව සදහා සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිති.
ශ්‍රී ලංකාව තුල ද මෙවැනි දේශීය වෛද්‍ය කර්ම මගින් මෙම රෝගී තත්ව සදහා ඉහල සාර්ථක භාවයක් දක්වන අප සැවොම දන්නා කරුණකි. මෙම සන්ධිගත රෝග සදහා මෙරට දේශීය ආයුර්වේද ප්‍රතිකාර මගින් රෝගීන් විශාල සංඛ්‍යාවකට සහන සලසයි.
නමුත් අප මෙහි දී අවධානය යොමුකල යුත්තේ සන්ධිගත රොගීන් සදහා මෙම දේශීය ආයුර්වේද කර්මයෙහි නිසි ප්‍රතිපල අත්කර ගැනීම සදහා එම රෝගීන් හට ඉහල ගුණාත්මනික ඖෂධ මෙන්ම , සුදුසු වෛද්‍යවරුන්ගෙන් නිසි පතිකාර ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම හා ඉඩප්‍රස්ථාව ඇත්දැයි යන්නයි.
මෙම රෝ්ගී තත්වය ඉතා පීඩාකාරී නිසාත් රෝගීන් කුමණ හෝ ක්‍රමයකින් මින් මිදීමට උත්සාහ කරන නිසාත් විවිධ කූට පුදගලයින් විසින් විවිධාකාරයෙන් රෝගින් රවටමින් ඉතා විශාල ලෙස මුදල් සූරාකමින් එම රෝගීන් තවත් අසරණ කරති.
එම නිසා ලංකාව පුරා සිටින සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරුන් හා සන්ධිගත රෝග සම්බන්ධ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරැන්ගේ අධීක්ශනය යටතේ එම මගපෙන්විම සමග වගකීමකින් ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ සැලසීම, වර්ථමානයේ විශාල අවශ්‍යතාවක් බව අපගේ මතයයි. එම නිසා Ayu ortho care ව්‍යාපෘතිය හරහා මෙම සන්ධිගත රෝගවලින් පීඩාවට පත් රෝගී ඔබ වෙනුවෙන් මෙලෙස ක්‍රියාත්මක වේ.
මෙවැනි රෝග තත්ව වලදී එක් ප්‍රතිකාර විධියක් මගින් පමණක් පූර්ණ සුවයක් ලැබීමට පමාණවත් නොවන බව සුදුසුකම් ලත් ආයුර්වෙද වෛද්‍යවරුන්ගේ මතයයි. එනම් උදාහරන ලෙස ගතහොත් තෛල අභ්‍යන්ගයක් ( තෙල් ගෑමකින්) පමණක් එහි ස්ථිරසාර සාර්ථක ප්‍රතිථල අත්විදිය නොහැකි බවයි. එනම් යම් රෝගී තත්වයක දී එහි රෝග නිධානය සලකා බලා එම රොගයේ රෝග හේතුකාරක ඉවත්කර ආයුර්වේද මූලධර්ම අනුකූලව ශෝධන, ශමන, තර්පන යන පියවරවලින් යුත් චිකිත්සා පද්ධතියක් මගින් පමණක් මෙහි ස්ථිරසාර සාර්ථක ප්‍රතිඵල අත්කර ගතහැක.
මෙම රෝග තත්වය පවතින අවස්ථාව මත එනම් රෝගය නිසා ඔබගේ සන්ධිවලට සිදුව ඇති හානියෙහි ප්‍රමාණය මත යෙදිය යුතු ප්‍රතිකර්මයන්හි සීමාවන් තීරණය වේ. රෝග තත්වය අති උත්සන්න ව සන්ධි දැඩි හානියටපත්ව ඇත්නම් මූලික පතිකාර වලින් පසු ඉදිරි පතිකාර වෙත යොමුවීමට අවශ්‍ය වේ. කෙසේ වෙතත් මූලික ප්‍රතිකාර ලෙස බාහිර තෛල අභ්‍යන්ග ( තෙල් ගෑම), පොට්ටලි ස්වේද ( පොට්ටනියෙන් තැවීම) අයත් වේ.
අපගේ මෙම Ayu Ortho care ව්‍යාපෘතියේ දී මෙම සන්ධිගත රෝග වලින් පීඩා විඳින ඔබ සදහා ප්‍රතිකාර විදි 03 කින් යුක්ත ඖෂධ පැකේජයක් ඉදිරිපත් කර ඇත. මෙය සන්ධි සුව තෛලය, සන්ධි සුව ගුග්ගුලු හා විශේෂිත තවිලි පොට්ටනි 02 කින් යුක්ත වේ. මේ වන විට මෙම ඖෂධ පැකේජය මගින් පමනක් සුවය ලැබු සාමාන්‍ය මට්ටමේ රෝගීන් දහස් ගණනක් සිටින බව සතුටින් දැනුම් දෙන්නෙමු. තවද පෙර සදහන් කල පරිදි මෙම ප්‍රතිකාර වලින් පසු රෝගය අති උත්සන්න මට්ටමේ, තව දුරටත් ඉදිරි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් තම ආසන්න ප්‍රදේශයක සිටින සන්ධිගත රෝග සම්බන්ධ විශේෂ ආයුර්වේද වෛද්‍යවරයකු වෙත යොමු කොට පූර්ණ සුවය තෙක් මඟ පෙන්වීම Ayu ortho care අපගේ අරමුණයි.
මෙතෙක් කල් ඔබ හෝ ඔබගේ ආදරණීයයන් මෙම පීඩාකාරී සන්ධිගත රෝගවලින් පීඩා විඳිමින් අපේක්ෂා භංගත්වයෙන් සිටියේනම්, Ayu ortho care 'සන්ධිසුව' පැකේජය මිලදීගෙන අප හා එක්ව මෙම පීඩාකාරී රෝගි තත්වයෙන් මිදී ජීවතයේ පෙර මෙන් සතුටින්, සැහැල්ලුවෙන් ගෙවීමට මෙය ඔබට ලැබෙන හොදම අවස්ථාවයි.
සන්ධිගත රෝග හා ලක්ෂණ
------------------------------------
*බෙල්ල ආශිතව ( cervical spondilosis)
- වේදනාව
- තද බව
- හිරි වැටීම
- චලන සීමාවීම
- හිස පිටුපසින් පැමිණෙන හිසරදය
* උරහිස ආශිතව ( forzen shoulder)
- උරහිස හා ගෙල ආශිත වේදනා
- අත ඉහලට එසවීම, පිටුපසට ගැනීම, කරකැවමේ අපහසුතාව
- එම පදේශවල මාංශපේශි තද බව
- එම පදේශ ඉදිමීම හා ඝණ වීම
- රාතියට වේදනාව හා තද බව
* වැලමිට සන්ධිය ආශිතව ( Tennis elbow)
- වැලමිට සන්ධියේ අධික වේදනාව
- බර එසවීමේ අපහසුව
* මැනික් කටුව ආශිතව ( Carpal tunnel syndrome)
- මැනික් කටුව සන්ධියේ වේදනාව
- අත්ල හා ඇගිලිවල හිරි ගතිය
* කොන්ද ආශිතව ( backache, Sciatica)
- කොන්දෙ වේදනාව
- වේදනාව තට්ටම්, කලව, කෙන්ඩ, පාදය දක්වා පැතිර යාම
- පාදය දිගේ පුපුරැ ගහන්නාක් බදු වේදනාව
- පාදයේ හිරිය
- පාදයේ අපානික බව
- වාඩි වී සිට නැගිටින විට වේදනාව ඇති වීම
- කොන්ද නවන, දිග හරින විට වේදනාව ඇති වීම
* දනහිස සන්ධිය ආශිතව ( ostioarthritis, Rhomotoid arthritis)
- දනහිස සන්ධිය ඉදමීම
- අධික වේදනාව
- සන්ධි ස්ථාන ආශිත උණුසුම් බව
- සන්ධි තුල කර කර ශබ්ධය
- ස්පර්ෂ කරනවිට වේදනාව
(ආතරයිටිස් තත්ව ශරීරයේ ඕනෑම සන්ධියකට බලපායි)
* විලුබ ආශිත ( Calcaneal spur, Ostoartritis, palanta fibrometosis, planta fascitis)
- විලුබ වටා වේදනාව
- ඇවිදීමේ දී වේදනාව
- උදෑසන අවදි වූ පසු ඇවිදින විට වේදනාව
* ඉහත රෝග ලක්ෂණ ඔබටත් පවතීනම් අදම මෙම පැකේජය ඇනවුම්කරන්න.
- ඔබගේ නම
- ලිපිනය
- දුරකථන අංකය inbox message කරන්න.
මෙහි ඔබට සැලසෙන වාසි
---------------------------------
* ඔබ ගෙවන මුදලේ වටිනාකමට වඩා ඉහල වටිනාකමින් යුතු තෛල, ගුග්ගුලු, තැවිලි පොට්ටනි යන කොටස් 03න් යුතු පැකේජය
* මෙම ඖෂධ පැකේජය ඇනවුම් කරන සෑම අයකුගේම රෝග ලක්ෂණ විමසා , තවද කරන ලද වෛද්‍ය පරීක්ණ ඡායාරූප හරහා වෛද්‍යරුන් විසින් පරීකෂා කර එම වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝගී තත්වයට අදාලව ඖෂධ වෙනස් කොට තැවිලි පොට්ටනි සකසා ඔබ වෙත එවන අතර අවශ්‍යතාව අනුව සුදුසුකම්ලත් ලංකාවේ දකෂ ආයුර්වේද වෛද්‍යවරුන් හා සමබන්ධ වීමේ පහසුව
* මෙම සතියේ් මුල් ඇණවුම් 100 සදහා විශේෂ වට්ටමක්
* පැකෙජයේ ඩිලිවරි ගාස්තු අය නොකෙරේ.
(Delivery free)