Serenity

Serenity දැනුම♥ විනෝදය ♥සතුට

ශෙයාර් කරන්න ,ලයික් කරන්න ,සබ්ස්ක්‍රයිබ් කරන්න
04/18/2020

ශෙයාර් කරන්න ,ලයික් කරන්න ,සබ්ස්ක්‍රයිබ් කරන්න

සුපිරි ආතල් එකක්😍😍😍😍😍😍

06/26/2015

හරවත් හා රසවත් සංගීතය, වැඩසටහන්, හා තොරතුරු සමගින්, වී FM 107 ඔස්සේ ඔබ ළඟමයි.
www.vfm.lk

03/21/2015

මෙම පිටුව ඉදිරියට කරගෙන යාම සදහ editor කෙනෙක් අවශ්‍ය කර තිබේ. Message කරන්න

Me page eaka karagena yanna editor kenek ona.kamathi kenek innawanam message karanna

01/24/2015

Pursuing perfection is my nature!

01/09/2015
12/31/2014
11/24/2014

Health & wellness website

  පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංකාවෙන්  පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින්  පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන...
08/24/2014



පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංකාවෙන්


පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී සොයාගත් උල්කා කැබැලි අංශු වල සිටි ඩයටම ජීවී විශේෂ හා පොළොන්නරුව අරලගංවිලට කඩා වැටුණු උල්කාපාත වල සජීවී ඩයටම ජිවී විශේෂ එක සමාන බවත් පෘතුවියෙන් ඔබ්බෙහි ජීවයක් පවතින බවට ප්‍රබල සාක්කියක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබෙන බවත් එන්ගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයයේ තාරකා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ පැවැසීය.

ඩයටම යනු ඒක සෛල ඇල්ගී වර්ගයකි.ඒවායේ පොසිල තැන්පතු ද සොයාගෙන ඇත.

පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 400ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ නිරතවී සිටි රුසියානු ගගනගාමීන් දෙනෙකු හට පසුගිය 19 වැනිදා මේ උල්කාශ්ම කැබැලි අංශූ හමු වී ඇත.ඔවුන් මේ කැබැලි අංශු වල ජීවයක් පවතින බවත් එහි මුහුදු ප්ලවාංග සහිත සජිවී ඩයටම කාණ්ඩයේ ජීවීන් වෙසෙන බවත් ජාත්‍යන්තර මාධ්‍යට කරුණු දක්වා ඇත.

වායු රික්තයක් පවතින අවකාශයේ ඉදි කළ ජාත්‍යන්තර අභ්‍යවකාශයේ තිබී හමු වී ඇති උල්කාශ්මයන්ගේ පවතින ජීවී කොටස්වල හා අරලගංවිල උල්කාශ්මයේ පවතින ජිවීකොටස්වල සමාන බව ඉදිරියේදි ජාත්‍යන්තර මාධ්‍යට ලබා දෙන බවත් මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.

අධික ඝන උෂ්ණත්වයක් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජනේලයක රැදි මුහුදු ප්ලාවංහ සහිත උල්කාශ්මීය අංශු වලින් රුසියාව විශ්වීය ජීවිය පිළිබ ලැබු නව සොයාගැනීමක් ලෙස හුවා දක්වයි.

2012 දෙසැම්බර් 29 වැනිදා පොළොන්නරුවෙන් අරලගංවිලට පතිත වු උල්කාශ්මයේ මුහුදු ප්ලවාංග දකින්නට ලැබීම සුවිශේෂි කරුණක් බව ලෝක විද්‍යාඥයින්ගේ කමිටුවේ මෙන්ම ජාත්‍යන්තර විද්‍යාත්මක සඟරාවේද මීට පෙර සඳහන් වු බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තරව පෘතුවියටත් එපිට ජීවයක් පවතින බවට උල්කාශ්ම මගින් මුලින්ම සොයා ගැනීම ශ්‍රී ලංකාවට කීර්තියක් බව මහින්ද රාජපක්ෂ ජනපති ද පසුගිය වර මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

නාසා ආයතනයේ ප්‍රකට තාරකා විද්‍යාඥ මහාචාර්ය ය රිචර්ඩ් බී හුවර් මහතා ද ලංකාවට පතිත වු උල්කාශ්මයේ ජීවයක් පවතින බවත් එහිදී සොයාගත් ඩයටම කාණ්ඩයේ ජීවී විශේෂ රුසියානු ගගනගාමීන් සොයාගත් උල්කාශ්ම අංශුවල ඩයටම ජීවී කොටස් හා සමාන බව ශ්‍රී ලංකා තාරකා විද්‍යාඥ ‘අපි ‘ එකමුතුවෙහි සභාපති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට දන්වා ඇත.

09/21/2013
09/21/2013

Address

Los Angeles
Los Angeles, CA
90017

Telephone

+12133986227

Website

Alerts

Be the first to know and let us send you an email when Serenity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram