10/07/2025
ලංකාවෙ TV channel
වගකිවයුතු මාධ්‍යය සහ මාධ්‍ය නිදහස. Sirasa කියන්නෙ brand එකක්. මේ video එක නෙවෙයි. ඊට වඩා caption එක අවුල්. ඒක හරියට නිකත් අහවල් එක අත ගාන ගමන් වලත්ත කමට ලියපු එකක් වගේ. අපිත් ඒ ආතල් එකේම බැලුවනම් මේක හරිම මිහිරියි. ඒත් ගෙදර ඉදන් හරි කොහෙ හරි ගමනක් යද්දි මෙහෙම Caption දකිද්දි හරිම හිරිකිතයි. මාධ්‍ය මෙහවර වෙන්න ඕන සමාජය යහමගට ගැනීම මිස. ඇදේට යන කකුළුවෙකුගේ ජවනිකාව නිරෑපණය කිරීම නොවෙයි. 🔺