Praana Hela Osu

Praana Hela Osu දේශීය ඖෂධ මගින් ශක්තිමත්, නිරෝගීමත් සමාජයක් බිහිකිරීම
(1)

17/03/2025

ඔලුවේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි....
“නීලකේෂී තෛලය" කාන්තා ,පිරිමි , ලොකු , කුඩා වැඩිහිටි හැම දෙනාට බාවිතා කල හැකි මෙම නීලකේෂී තෛලය නෙල්ලි, කීකිරිදිය,ගස් නිවිති, වැල් පෙනෙල , නිල් අවරිය, ගොටුකොල ආදී වටිනා ඖෂධ වර්ගය රාශියක් මුසුකොට ඔබ වෙනුවෙන්ම සකසා ඇත. මෙම තෛලය හිස ගැල්වීම මගින් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලැබාගැනීමට හැකිවේ.

*හිසකෙස් වර්ධනය
*හිසකෙස් වැටීම වැලක්වීම
*හිසකෙස් සුදු වීම වැලක්වීම
*හිසකෙස් සහ හිසකෙස් මූල ශක්තිමත් වීම
*හිස සහ හිසකෙස් මත ඇති සියලුම රෝග සුව කර නිරෝගිමත් කෙස් කලබක් ඔබට ලබාදෙයි.
ඔබත් නීරෝගිමත් ,ශක්තිමත් පිරිපුන් වරලසක හිමිකාරිය වන්න.

WhatsApp 077 015 9604 / 0712299602
Praana Hela Osu "ප්‍රාණ හෙළ ඔසු "

ඔලුවේ  තියෙන  ප්‍රශ්න ඔක්කොම  ඉවරයි.... "නීලකේෂී තෛලය" කාන්තා ,පිරිමි ,   ලොකු , කුඩා වැඩිහිටි හැම දෙනාට බාවිතා කල හැකි ...
16/03/2025

ඔලුවේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි....

"නීලකේෂී තෛලය" කාන්තා ,පිරිමි , ලොකු , කුඩා වැඩිහිටි හැම දෙනාට බාවිතා කල හැකි මෙම නීලකේෂී තෛලය නෙල්ලි, කීකිරිදිය,ගස් නිවිති, වැල් පෙනෙල , නිල් අවරිය, ගොටුකොල ආදී වටිනා ඖෂධ වර්ගය රාශියක් මුසුකොට ඔබ වෙනුවෙන්ම සකසා ඇත.

මෙම තෛලය හිස ගැල්වීම මගින් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලැබාගැනීමට හැකිවේ.

* හිසකෙස් වර්ධනය
*හිසකෙස් වැටීම වැලක්වීම
*හිසකෙස් සුදු වීම වැලක්වීම
*හිසකෙස් සහ හිසකෙස් මූල ශක්තිමත් වීම
* හිස සහ හිසකෙස් මත ඇති සියලුම රෝග සුව කර නිරෝගිමත් කෙස් කලබක් ඔබට ලබාදෙයි.

ඔබත් නීරෝගිමත් ,ශක්තිමත් පිරිපුන් වරලසක හිමිකාරිය වන්න. Praana Hela Osu
සතියක් ඇතුලත රට පුරා ඕනම තැනකට ගෙන්වා ගැනීමට හැකියාව සලසා ඇත . (තෙල් බෝතලයේ මිල + කූරියා ගාස්තුව)

077 015 9604

Praana Hela Osu "ප්‍රාණ හෙළ ඔසු " Fb Page 👇
https://www.facebook.com/profile.php?id=100088735902684&mibextid=ZbWKwL

03/08/2024

නිරෝගිමත් දිවියකට අපහා එක්වන්න.. 🙏

ලැබුවාවූ අලුත් අවුරුද්ද සාමය, සතුටපිරි නීරෝගිමත්, සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!   #2024
13/04/2024

ලැබුවාවූ අලුත් අවුරුද්ද සාමය, සතුටපිරි නීරෝගිමත්, සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!
#2024

100% ස්වභාවික මී පැනි නැවතත් Praana Hela  Osu  තුළින් ඔබට දැන් ලබාගත හැක  .එන්න... මාකොළ ගල්පොත්ත හන්දිය (ප්‍රාණ හෙළ ඔසු...
05/08/2023

100% ස්වභාවික මී පැනි නැවතත් Praana Hela Osu තුළින් ඔබට දැන් ලබාගත හැක .එන්න... මාකොළ ගල්පොත්ත හන්දිය (ප්‍රාණ හෙළ ඔසු) Praana Hela Osu ඖෂධ හල වෙතට..
ඉක්මන් කරන්න තොග සීමිතයි.. 🐝

Contact - 0770159604

*වහරක උණ පැණිය* මේ දිනවල පවතින උණ රෝගය ට විසඳුමක් වන වහරක උණ පැණිය දැන් මාකොළ ගල්පොත්ත හන්දිය (ප්‍රාණ හෙළ ඔසු) Praana He...
15/05/2023

*වහරක උණ පැණිය*
මේ දිනවල පවතින උණ රෝගය ට විසඳුමක් වන වහරක උණ පැණිය දැන් මාකොළ ගල්පොත්ත හන්දිය (ප්‍රාණ හෙළ ඔසු) Praana Hela Osu ඖෂධ හලෙන් ඔබට ලබාගත හැකිය.

විමසීම් :0770159604

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා 🙏 *සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.*සතර පෙරනිමිතිවල ව්‍යාධි රූ...
06/05/2023

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා 🙏

*සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම.

*සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම.

*ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

*බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම.

*විජය කුමරුගේ ලංකාගමනය.

*දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම.

*යමා මහා පෙළහර පෑම.

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි
එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.

Address

49/D Makola, North , Makola
Makola

Website

Alerts

Be the first to know and let us send you an email when Praana Hela Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram