Possitive thinking With dulan sanjeewa

  • Home
  • Possitive thinking With dulan sanjeewa

Possitive thinking With dulan sanjeewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Possitive thinking With dulan sanjeewa, .

දන්නවද!ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ...
16/08/2023

දන්නවද!
ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?

ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ඉන්න, බලාගත්තු අත බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් අපිට වගේම ජීවිතේ කාලයක් තිබිලා ඇති කියලා.

මිනිස්සු කිසිම කෙනෙක් කවදාවත් උපතින්ම උන්මන්තකයො වෙලා උපදින්නෙ නෑ. ජීවිතේ මුහුණදෙන නනාප්‍රකාර ප්‍රශ්න, හැල හැප්පීම් එක්ක තමයී කෙනෙක් උන්මන්තක වෙන්නෙ.

‼️ හිත් වල තෙරපෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනකොට,

‼️ ගෙදරට යනකොට ඔයාට අඩුම හිනාවකින්වත් ඔයාව පිළිගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ හිතට දැනෙන දුකක්වත් සතුටක්වත් බෙදාගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ සමාජෙන් දිගින් දිගටම දරාගන්න බැරි විවේචන එල්ල වෙනකොට,

‼️ එයා වෙනුවෙන් කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියලා දැනෙනකොට,

‼️ එයාට ඇහුම්කන් දෙන්න කව්රුත් නැතිවෙනකොට,

‼️ තමන් තනිවෙලා කියලා තමන්‍ටම දැනෙනකොට,

නිරායාසයෙන්ම මිනිස්සු හරිම පහසුවෙන් උන්මන්තකයො වෙනවා.

පුළුවන් උපරිම කාලයෙක් හයියෙන්ම අල්ලගෙන දාරාගෙන හිටියත්, සමාජෙ ඉස්සරහ හරිම ලස්සනට හිනාවෙලා හිටියත්, යම්කිසි දවසක ඒ පාලනය අතින් ගිලිහුණොත්,,, එක්කො ඔහු උන්මනතකයෙක්, නැත්නම් තවත් සියදිවි හානි කරගැනීමක්.

ඒ නිසා මිනිස්සුන්ට කාරුණික වෙන්න. කෙනෙක්ව විවේචනය කරන්න කලින් දහස් වතාවක් හිතන්න. කිසිම දවසක කිසිම කෙනෙක්ව විනිශ්චය නොකරන්න.

ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඇහුම්කන් දෙන්න. එක වචනෙකින් හරි ඔබ ඔවුන් සමඟයී කියන දේ දැනෙන්න අරින්න.

තවත් එක ශක්තිමත් මිනිසෙක් මේ ලෝකෙට අහිමි වීම, වළක්වාගන්න ඔබේ මේ පුංචි දේවල් වලට පුළුවන් වේවී...
Coped

15/10/2021

ඉංග්‍රීසි කතාකරන්න බැරිව කොන් වෙනවද? ඉංග්‍රීසි නිසා කොහෝ හෝ තැනක අපහසුතාවයට පත්වු කෙනෙක්ද?
Stop ✋🛑🛑✋

එසේ නම්, අපි ඔබේ ඉංග්‍රීසි කතාකිරීමේ සිහිනය සැබෑ කරන්නෙමු

මියැදුණු ඉංග්‍රීසි කතාකිරීමේ සිහිනයට පණ පොවන්නට කල නොහැක්ක පරදන ඉංග්‍රීසි තක්සලාව සූදානම්.

පාඨමාලාව කා සඳහාද?
🔴 රජයේ හෝ පෞද්ගලික රැකියා නියුතු ඔබ
🔴 විශ්වවිද්‍යාල වරම් ලැබූ දැරුවන්
🔴 විශ්වවිද්‍යාලය විද්‍යාර්ථීන්
🔴 උසස් පෙළ හදාරන සිසුන්
🔴 ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම කැමති ඔබේ දුවට පුතාට.(06 ශ්‍රේණිය සිට ඉහලට)
🔴 ඉංග්‍රීසියෙන් දරුවොත් එක්ක කතාකරන්න හා ඉංග්‍රීසි උගන්නන්න කැමති දෙමාපියන්ට.
🔴 ඉංග්‍රීසි කථාකිරිමට ආසා ඕනෑම කෙනෙකුට

පාඨමාලාව පළමු දින 02 දෙක සම්පුර්ණයෙන්ම නොමිලේ...........!

✅වසස් භේදයක් නොමැත.
✅අතිශය සරල ඉගැන්වීම් රටාව.
✅ මුල සිට සරලවම
✅මූලික දැනුම ඉංග්‍රීසි හෝඩිය දැනුම පමණයි ✅විනෝදකාමී ඉගෙනුම් උපක්‍රම
✅සිසුන් කෙරෙහි පෞද්ගලික අවදානය
✅ඉංග්‍රීසි කථනයට වැඩි අවකාශය.
✅දැනුම මට්ටම අනුව කණ්ඩායම් කෙරේ.

-------🚨🔖අපේ විශේෂත්වය🛑---------
ඉංග්‍රීසි කථනයට කුඩා කණ්ඩායම් කොට පෞද්ගලිව අපගේ ආචාර්‍ය මණ්ඩලය ඔබ හා සම්බන්ධ වෙමින් සාමාන්‍ය Online spoken English පාඨමාලා වල ඇති ගුරුවරයා හා සිසුන් අතර ඇති දුරස්ථ බව හා ප්‍රශ්න ඇසීමට නොහැකිවීමේ ගැටළු මග හරවයි.

🛑පාඨමාලාව ආරම්භය
ඔක්තෝබර් මස 19 අගහරුවාදා

දේශන සතියට දින 03 ක්

✅අගහරුවාදා
✅බ්‍රහස්පතින්දා
✅සෙනසුරාදා

රාත්‍රී 8.00-10.00 දක්වා
පුරා මාස 02ක්

📌️දේශණ නැවත නැවත නැරඹීමට පහසුකම්
📌️ මග හැරුණු කොටස් ආවරණය කරගැනීමට පෞද්ගලිකව ගුරුවරයෙක් ගේ සහය.

🛑පාඨමාලා ගාස්තු
📌️ සම්පුර්ණ පාඨමාලා ආයෝජනය රු.5000/=
📌️වාරික දෙකකින් ගෙවීමේ පහසුකම් (2500*2)

🛑🛑එක වර පාඨමාලා ගාස්තු ගෙවීමේදී පාඨමාලා ගාස්තු රු.4000 පමණී.

(රුපියල් 1000 ක වට්ටමක්)

17/01/2021

0777901250
0755531606

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Possitive thinking With dulan sanjeewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your practice to be the top-listed Clinic?

Share