Alochana Health

  • Home
  • Alochana Health

Alochana Health Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Alochana Health, Medical and health, .

www.covidinfo.lkආලෝචනා සෞඛ්‍යය (Alochana Health) හරහා ඔබට ගෙන එන කොවිඩ් ව්‍යපෘති මාලාවේ නවතම සමාජ සත්කාරය 'කොවිඩ් තොරතුර...
29/09/2021

www.covidinfo.lk

ආලෝචනා සෞඛ්‍යය (Alochana Health) හරහා ඔබට ගෙන එන කොවිඩ් ව්‍යපෘති මාලාවේ නවතම සමාජ සත්කාරය 'කොවිඩ් තොරතුරු' වෙබ් අඩවිය සමාජගත කිරීමටත්, ඒ හා සමගාමීව පැවැත්වෙන කොවිඩ් වැඩමුළුවටත් අපි ඔබට ආරාධනා කර සිටිමු.

මේ වනවිට අපි වේගයෙන් පැතිරෙන කොවිඩ්-19 රෝගී තත්ත්වයේ බලපෑම්ද, මසකට වඩා දීර්ඝ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වයක්ද අත්විඳිමින් සිටින්නෙමු. සමාජ ජීවිතය, අධ්‍යාපනය, පුද්ගල මෙන්ම රටේ ආර්ථිකයද ඇද වැටෙමින් ඇති මේ අවස්ථාවේ නිවැරැදි තොරතුරු වලින් සන්නද්ධ වී පැතිරෙන වසංගතයෙන් ආරක්ෂාවීම, රෝගයට සංකූලතා අවම කරගනිමින් විද්‍යාත්මක ලෙස මුහුණදීම, නිසි වෛද්‍ය උපදෙස් මත ඇවතුම් පැවතුම් ඇතිකරගැනීම අප සියලු දෙනාගේම වගකීමකි.

මේ සියල්ල සිදුවන අතර, විවිධ වූ පුද්ගලයින් විටෙක නොදනුවත්වම මෙන්ම විටෙක හිතාමතාද, අවිද්‍යාත්මක තොරතුරු සමාජ මාධ්‍ය හරහා පමණක් නොව ජාතික මාධ්‍ය හරහාත් ව්‍යප්ත කරන ආකාරයද අපි දකින්නෙමු.

'කොවිඩ් තොරතුරු' වෙබ් අඩවිය, ඒ සඳහා ජනතාවට සහ මාධ්‍යයට අවශ්‍ය නිවැරැදි මෙන්ම වර්තමානයේ විද්‍යාත්මකව පිළිගත් තොරතුරු, සරල බසින් හා විද්වත් මඬුල්ලකගේ උපදේශකත්වයෙන් මෙන්ම සංස්කරණයෙන් යුතුව, විශ්වසනීය ලෙස ගෙන ඒම සඳහා තනන ලද අන්තර්ජාල පරිශ්‍රයයි.

2021 සැප්තැම්බර් 30 සවස 7:00ට 'කොවිඩ් තොරතුරු' වෙබ් අඩවිය ජනගත කිරීමත් සමගම පවත්වන වැඩමුළුව ඔබට ගෙන එන්නේ 'කොවිඩ් තොරතුරු' වෙබ් අඩවියේ සංස්කාරක මණ්ඩලය විසින්ය..
‘Alochana Health’ Facebook පිටුව හරහා පහත ඈඳුම ඔස්සේ එයට සජීවී ලෙස සම්බන්ධ වීමට අපි ඔබට ආරාධනා කර සිටිමු:

https://www.facebook.com/alochanahealth

---------
කොවිඩ් තොරතුරු ව්‍යපෘති සංස්කාරක මණ්ඩලය
ආලෝචනා අන්තර්ජාල සඟරාව
Institute of Multimedia Educationwww.covidinfo.lk

கொரோனா தொற்றிலிருந்து பாதுகாப்பு பெற்ற வண்ணம் உங்களது வாக்குகளை செலுத்துவது சம்பந்தமாக, சுகாதார அமைச்சின் விதிமுறைகளுக்க...
04/08/2020

கொரோனா தொற்றிலிருந்து பாதுகாப்பு பெற்ற வண்ணம் உங்களது வாக்குகளை செலுத்துவது சம்பந்தமாக, சுகாதார அமைச்சின் விதிமுறைகளுக்கமைய இலங்கை மருத்துவ சங்கத்தின் உதவியுடன் முன்வைக்கப்படும் வழிமுறைகள் இந்த காணொளியில் காட்டப்படுகின்றன.

வாக்குச்சாவடிக்கு வருவதற்கு முன்னர் இந்த வழிகாட்டல் தொடரை கவனமாக பார்த்து, இவ் வழிகாட்டல்களை முறையாகப் பின்பற்றுவதன் மூலம் கொரோனா வைரஸிலிருந்து பாதுகாப்பு பெற்றவர்களாக உங்களது வாக்குகளை செலுத்த முடியும்.

கொரோனா தொற்றிலிருந்து பாதுகாப்பு பெற்ற வண்ணம் உங்களது வாக்குகளை செலுத்துவது சம்பந்தமாக, சுகாதார அமைச்சின் வி...

සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම - මැතිවරණ කොමිසමේ නිල උපදෙස් මාලාව - IME නිෂ්පාදනයක්කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින්...
04/08/2020

සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම - මැතිවරණ කොමිසමේ නිල උපදෙස් මාලාව - IME නිෂ්පාදනයක්
කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෙගුලාසි අනුව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සහයෙන් ඉදිරිපත් කර ඇති නිල ක්‍රියා පිළිවෙත මෙම වීඩියෝවෙන් දැක්වේ.
ඡන්ද පොළට පැමිණීමට පෙර මෙම උපදෙස් මාලාව හොඳින් නරඹා, මෙම උපදෙස් වලට අනුව කටයුතු කිරීමෙන්, ඔබට කොරෝනා වයිරසයට නිරාවරණය නොවී ඡන්දය ප්‍රකාශ කිරීමට හැක.

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෙගුලාසි අනුව, ශ්‍රී ලංකා වෛද්.....

31/07/2020

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ තුන්වන වීඩියෝව වන මෙහිදී සුඛිත හෙල්ත්කෙයාර් අධ්‍යක්ෂ වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන මහතා වසංගත කාලවලදී නව හැසිරීම් සහ හුරුපුරුදු ඇතිකරගැනීමේ වැදගත්කම පිබඳව කරන ඉදිරිපත් කිරීම.
The Director of Sukhitha Healthcare, Dr. Dinil Abeygunawardae explains the importance of developing new habits and processes in order to control the spreading of infections, especially during pandemics. This is the third video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

13/07/2020

කොවිඩ් 19 යනු කුමක්ද? ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පණිවිඩයක්. IME ආයතනයේ නිශ්පාදනයක්.

Professor Indika Karunathilake, Professor in Medical Education at the Faculty of Medicine of the University of Colombo a...
09/07/2020

Professor Indika Karunathilake, Professor in Medical Education at the Faculty of Medicine of the University of Colombo and the President of Sri SLMA explains ‘the Simple 1, 2, 3 about COVID-19 for Healthcare Professionals’. This is the eleventh video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

Professor Indika Karunathilake, Professor in Medical Education at the Faculty of Medicine of the University of Colombo and the President of Sri SLMA explains...

IME  ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ...
09/07/2020

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ දස වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා විසින් කොරෝනා වයිරසය පැතිරීම පාලනය කර ගනිමින් හෝටල් සහ ආපන ශාලා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම.

Professor Manuj Weerasinghe, Professor in Community Medicine at the Faculty of Medicine of the University of Colombo explains how to operate hotels and restaurants minimizing the spread of the Corona Virus. This is the tenth video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාල.....

IME  ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ...
09/07/2020

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ නව වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා විසින් කොරෝනා වයිරසය ආසාදනය නිසා සංකූලතා ඇති වීමට ඉහල අවධානමක් ඇති පුද්ගල කණ්ඩායම් කවුරුන්ද යනුවෙන් කරන ඉදිරිපත් කිරීම.

Professor Shyam Fernando, Professor in Medicine at the Faculty of Medicine of the University of Colombo, explains ‘High Risk Groups’. This is the ninth video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාල.....

IME  ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ...
26/06/2020

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ අට වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විසින් වසංගත සමයකදී ව්‍යාපාර පවත්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම.

Professor Indika Karunathilake, Professor in Medical Education at the Faculty of Medicine of the University of Colombo and the President of Sri SLMA explains ‘the proper way to operate businesses during a pandemic’. This is the eighth video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාල.....

IME  ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ...
26/06/2020

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ හත් වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා විසින් මුව ආවරණ නිවැරදිව පළඳීන්නේ කෙසේද යනුවෙන් කරන ඉදිරිපත් කිරීම.

Professor Shyam Fernando, Professor in Medicine at the Faculty of Medicine of the University of Colombo, explains ‘How to wear masks correctly’. This is the seventh video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාල.....

IME  ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ...
26/06/2020

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ හය වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ප්‍රනාන්දු මහතා විසින් කැස්ස සහ කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීමේ සෞඛ්‍යමය පදනම පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම.

Professor Shyam Fernando, Professor in Medicine at the Faculty of Medicine of the University of Colombo explains hygienic and healthcare aspects of ‘coughing and sneezing etiquettes'. This is the sixth video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාල.....

IME  ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ...
26/06/2020

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ පස් වන වීඩියෝව වන මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා විසින් කොරෝනා නිවසට නොගෙන ඒමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවා දැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම.

Professor Manuj Weerasinghe, Professor in Community Medicine at the Faculty of Medicine of the University of Colombo explains the steps to take to ‘keep corona away from home'. This is the fifth video of the series of videos produced by IME under the guidelines of Sri Lanka Medical Association for the COVID - 19 public awareness program.

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් -19 පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාල.....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Alochana Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram