District Hospital Imaduwa

  • Home
  • District Hospital Imaduwa

District Hospital Imaduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from District Hospital Imaduwa, Hospital, .

17/06/2023

ඉමදුව රෝහල සහ දෙරණ රූපවාහිනිය එක්ව කල අවුරුදු උත්සවය...

17/06/2023

ඉමදුව රෝහල සහ දෙරණ රූපවාහිනිය එක්ව කල අවුරැදු උත්සවය...

ඉමදුව රෝහලේ 2023 අවුරුදු  උත්සවය දෙරණ රූපවාහිනිය සහ ලාඔජි අනුග්‍රහයෙන් රෝහල් ක්‍රිඩාපිඨියේදි....
28/04/2023

ඉමදුව රෝහලේ 2023 අවුරුදු උත්සවය දෙරණ රූපවාහිනිය සහ ලාඔජි අනුග්‍රහයෙන් රෝහල් ක්‍රිඩාපිඨියේදි....

ප්‍රාථමික සෞඛ්‍ය සවිබලගැන්වීමේ වැඩසටහන යටතේ අදාල ඉලක්ක සම්පූර්ණ කිරීම සම්බන්ධව අප රොහල ලද ජයග්‍රහණයකි . මෙසදහා සහයදුන් ...
18/02/2023

ප්‍රාථමික සෞඛ්‍ය සවිබලගැන්වීමේ වැඩසටහන යටතේ අදාල ඉලක්ක සම්පූර්ණ කිරීම සම්බන්ධව අප රොහල ලද ජයග්‍රහණයකි . මෙසදහා සහයදුන් සියළුදෙනාටම මාගේ හදපිරි ස්තුතිය 🙏 මේ අවස්ථාවට පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ , දිත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරු තිදෙනා සහභාගී විය.

බාහිර රෝගි අංශය ඉදිරිපිට නව ගොඩනැගිල්ලෙ ඉදිකිරීම් කටයුතු ...
05/02/2023

බාහිර රෝගි අංශය ඉදිරිපිට නව ගොඩනැගිල්ලෙ ඉදිකිරීම් කටයුතු ...

05/02/2023
ඉමදුව පොල්හේන ප්‍රදේශයේ ඉතා අසරණ පවුලකට පරගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති පත්මසිරි මහතාගේ මුලිකත්වය විද්‍යාලයේ සිසු ...
26/12/2022

ඉමදුව පොල්හේන ප්‍රදේශයේ ඉතා අසරණ පවුලකට පරගොඩ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති පත්මසිරි මහතාගේ මුලිකත්වය විද්‍යාලයේ සිසු සිසුවින්ගෙ සහ දෙමාපියන් දායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස විවෘත කිරීමේ අවස්ථාවට මාව සම්බන්ධ කරගැනීම සම්බන්ධව මාගේ ස්තුතිය 🙏

ඉමදුව දිශා රොහල් අඩුපාඩුවක් ව පැවැති බෙහෙත් ගබඩාව seranya tea factory අධිපති සුජීව මහතාගේ ධන පරිත්‍යාගයෙන් ලක්ෂ 10ට අධික...
15/12/2022

ඉමදුව දිශා රොහල් අඩුපාඩුවක් ව පැවැති බෙහෙත් ගබඩාව seranya tea factory අධිපති සුජීව මහතාගේ ධන පරිත්‍යාගයෙන් ලක්ෂ 10ට අධික මුදල් වැයකර වායුසමීකරණය සහිත නියමිත ප්‍රමිතියෙන්යුතුව නිමවා රොහල සතුකිරීමට රොහල් කාර්ය මණ්ඩලයේ සහ සුව මිතුරු කමිටුවේ හදපිරි ස්තුතිය 🙏

අප රොහලේ කාන්තා වාට්ටුවෙ විශාල අඩුපාඩුවක් ව පැවති නාන කාඹර සන්කීර්ණයක් ඉදිකිරිමේ කටයුතු ප්‍රබාත් ලියනගේ මහතාගෙ ප්‍රධානත...
13/11/2022

අප රොහලේ කාන්තා වාට්ටුවෙ විශාල අඩුපාඩුවක් ව පැවති නාන කාඹර සන්කීර්ණයක් ඉදිකිරිමේ කටයුතු ප්‍රබාත් ලියනගේ මහතාගෙ ප්‍රධානත්වයෙ අරඹන ලදී...

Address


Website

Services

Specialties

Alerts

Be the first to know and let us send you an email when District Hospital Imaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share