ධර්ම දාන - Darma dhana

  • Home
  • ධර්ම දාන - Darma dhana

ධර්ම දාන - Darma dhana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ධර්ම දාන - Darma dhana, Meditation Center, Colombo, .

නරක ශක්තීන්ට අපේ රටට, අපේ ගමට ඇතුල්වීමට ඉඩ නොතබන්න.. ගන්ටාර නාදයේ  ඇති ඉහල සංබ්‍යාතය හේතුවෙන් අහිතකර ජිවී කොට්ඨාස වලට සී...
11/07/2022

නරක ශක්තීන්ට අපේ රටට, අපේ ගමට ඇතුල්වීමට ඉඩ නොතබන්න.. ගන්ටාර නාදයේ ඇති ඉහල සංබ්‍යාතය හේතුවෙන් අහිතකර ජිවී කොට්ඨාස වලට සීටීමට නොහැකි වෙනවා..

ඔබේ පංසලේ හාමුදුරුවන්ව දැනුවත් කොට හැකි සෑම පින්කමකම, ඉරුදින පවත්වන බෝදීපූජා වලදී හෝ හැකි සුදුසු සෑම මොහොතකම ගාන්ඨාරය නාද කරන ලෙස දැනුවත් කරමු...

(අන්තර්ජාලයෙන් ලබා ගන්නා පණිවිඩයකි) මෙම පණිවිඩය ලබා දුන් ඒ මහතාට මේ සංසාරෙන් එතෙර වීමට මේ පිනම හේතුවේවා.. 🙏🙏

ද්‍රෝනයක් ධාතූන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබ සැමට මගේ රටට මුලුමහත් ලෝකයාටම ලැබේවා !!!

තෙරැවන් සරණයි !!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ධර්ම දාන - Darma dhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram