Uththara Yapa

  • Home
  • Uththara Yapa

Uththara Yapa We are a Mental health service who provide mental treatments and positive thoughts for those who are suffering from mental illnesses. You are not alone!

We are here to help you to improve your mental health in a very positive aspect.

Let's make real V I N T A G E  vibes 🍷🌸
27/08/2025

Let's make real V I N T A G E vibes 🍷🌸

රහසේම සාර්ථකවන තරමට ඔබේ කතාව රසවත් වනු ඇත 😊🌸🦩
10/08/2025

රහසේම සාර්ථකවන තරමට ඔබේ කතාව රසවත් වනු ඇත 😊🌸🦩

කාසි නැතුව සතුටින් සිටින්නට පොඩි පොඩි දේවල් 💟🌸💐
19/06/2024

කාසි නැතුව සතුටින් සිටින්නට
පොඩි පොඩි දේවල් 💟🌸💐

සරල වන තරමටම සෑම දෙයක්ම සුන්දරය 😊
27/04/2024

සරල වන තරමටම සෑම දෙයක්ම සුන්දරය 😊

🩷🫂
19/03/2024

🩷🫂

Being a parent on the Autism Spectrum..  ඔටිසම් සහිත දරුවෙකුගේ දෙමාපිය භූමිකාව 👨‍👩‍👧‍👦💙ඔටිසම් කියන්නේ මොකද්ද ? එහි ලක්ෂන...
15/03/2024

Being a parent on the Autism Spectrum..

ඔටිසම් සහිත දරුවෙකුගේ දෙමාපිය භූමිකාව 👨‍👩‍👧‍👦💙

ඔටිසම් කියන්නේ මොකද්ද ? එහි ලක්ෂන මොනවාද ? මේ වනවිට බොහෝදෙනෙක් මේ පිළිබඳව දැනුවත් ඉතින් මේ ✍️ ඔටිසම් සහිත දෙමාපියන්ගේ මානසික මට්ටම සහ එහි යහපැවැත්ම පිලිබදවයි 😇

ඔට්සම් හෝ වෙනත් විශේෂ අවශ්‍යතා දරුවෙකු ඔබට ලැබී ඇත්තේ ඔබ ඉතා සුවිශේෂී , ඉතා ආදරණීය ශක්තිමත් දෙමාපියෙකු නිසයි... 🥰

" I am a parent much like a any other, I am trying to parent my kids to the best of my ability, I put as much as i can into taking care of my child".

මේ ඔටිසම් සහිත දරුවෙකුගේ මවකගේම අදහසක් ❣️ හරිම ලස්සනයි ආදර්ශමත් දිනකට මෙවැනි ධෛර්යමත් අම්මලා, තාත්තලා කිහිපදෙනෙක් මගේ සායනයේදී මට හම්බවෙනවා 👍 කතා විවිධයි , බලාපොරොත්තු ව්විධයි 🧚සතුටක් එවැනි දෙමාපියනට හය්යක් වීමට ලැබීම ( Speech and language therapist කෙනෙක් ලෙසට)

ඉතින්

1. ප්‍රථමයෙන් ඔබේ දරුවාව පිලිගන්න ඔහුට ඇති හැකියා,නොහැකියා පිළිබඳ සංවේදී අවබෝධයක් ලබගන්න ✔

2. නියමිත් ප්‍රතිකාර ක්‍රම වලට පරක්කු නොවී යොමුවන්න, උපදෙස් පිළිපදින්න ☝️

3. දරුවාගේ හැකියාවන් අගය කරන්න ඔවුන්ගේ මතකය හරිම දියුණුයි,සෞන්දර්ය හැකියා ගොඩායි ( මේ ලොකේ වෙනස් කරපු බොහෝදෙනට් ළමා වයසේදී මේ තත්වය තිබිලා තියනවා) 👏👏

4. මූලිකම දේ ඔබේ දරුවාව අන් දරුවන් සමග සංසන්ධනය නොකරන්න 🤚Autism is a spectrum එය දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා 😍

5. මේ සියල්ල අතරේ ඔබේ මානසික සුවසෙත පිළිබඳ සිතන්න 🙋
ඔබ වෙනුවෙන් කාලය වෙන්කරන්න 💆‍♀️🛌🏊‍♀️🚴‍♀️
පරිසරය වෙනස්කරන්න 🌳🌼🌈️🏕️,ඇවිදින්න, ඔබේ ප්‍රියයන් සමග කාලය ගත කරන්න,📚
✍️ ඔබේ අත්දැකීම් අන් දෙමාපියන්ට ශක්තිමත් වීමට , සතුටුවන්න ලැබීම් සමග
සිනහවත් අමතක කරන්න එපා 😁😁

ඔබේ කතාව කාට හෝ කීමට අවශ්‍ය නම් විවේකයක් ගෙන හොද සවන්දෙන්නෙකුට යොමුවන්න දන්නවද සවන්දීම බොහෝ සිත්වේදනා ඉබේම සුවකරනවා 👂 🌎

ඉතින් පොඩිදේවල් ටිකක් කිව්වේ සතුටින්

මම ආදරයෙන් උත්තරා 🪻

හිත්වල සතුට පිරෙන්නට 2024 ට ආදරෙන් 🖤
01/01/2024

හිත්වල සතුට පිරෙන්නට 2024 ට ආදරෙන් 🖤

භාහිරින් පමණක් නොව ඇතුලාන්තයෙනුත්  ඔබ ලස්සන වී කිසිවෙකුට අමතක නොවන Fashion එකක් වෙන්න. ආදරයෙන් උත්තරා 🩷
31/12/2023

භාහිරින් පමණක් නොව ඇතුලාන්තයෙනුත් ඔබ ලස්සන වී කිසිවෙකුට අමතක නොවන Fashion එකක් වෙන්න.

ආදරයෙන් උත්තරා 🩷

My life as SLP is truly blessed 🌸💚💙😍
17/12/2023

My life as SLP is truly blessed 🌸💚💙😍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Uththara Yapa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram