01/07/2020
දයාබර දෙමාපියනේ ඔබත් ඔබේ දරුවා වෙනුවෙන් සිදු කරන ඉතිරිකිරීම හුදෙක් ඉතිරිකිරීමක්ම නොකර දරුවන්ගෙත් ඔබෙත් සුරක්ෂිතභාවය තහවුරු කරන සැලසුමක් වෙත යොමුවන්න.
AIA සමාගම වසර 100ක ජාත්‍යන්තර අද්දැකීම් සමග රටවල් 18 ක ක්‍රියාත්මක ලොව දැවැන්ත ජීවිත රක්ෂණ සමාගමකි.
සෞඛ්‍ය , විශ්‍රාම, අධ්‍යාපන සහ ජීවිත රක්ෂණ සේවා හදුන්වාදී ඔබට සුවපත් සැපවත් දිගුකල් ජීවිතයකට මගපෙන්වීම අපගේ සන්නාම ප්‍රතිඥාවයි.
මෙම Page එකට Massage එකක් යොමු කරන්න අපගේ වත්කම් සැලසුම් උපදේශක වරයෙකු ඔබට සහය වනු ඇත.