Upul Narandeniya

Upul Narandeniya Medical Doctor

12/01/2025

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක...
11/27/2025

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)

ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893

ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888

කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889

මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894

හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898

කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892

පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890

නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897

මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883

පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885

මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

🙏
11/27/2025

🙏

ලංකාවෙ TV channel වගකිවයුතු මාධ්‍යය සහ මාධ්‍ය නිදහස. Sirasa කියන්නෙ brand එකක්. මේ video එක නෙවෙයි. ඊට වඩා caption එක අ...
10/07/2025

ලංකාවෙ TV channel
වගකිවයුතු මාධ්‍යය සහ මාධ්‍ය නිදහස. Sirasa කියන්නෙ brand එකක්. මේ video එක නෙවෙයි. ඊට වඩා caption එක අවුල්. ඒක හරියට නිකත් අහවල් එක අත ගාන ගමන් වලත්ත කමට ලියපු එකක් වගේ. අපිත් ඒ ආතල් එකේම බැලුවනම් මේක හරිම මිහිරියි. ඒත් ගෙදර ඉදන් හරි කොහෙ හරි ගමනක් යද්දි මෙහෙම Caption දකිද්දි හරිම හිරිකිතයි. මාධ්‍ය මෙහවර වෙන්න ඕන සමාජය යහමගට ගැනීම මිස. ඇදේට යන කකුළුවෙකුගේ ජවනිකාව නිරෑපණය කිරීම නොවෙයි. 🔺

10/06/2025

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest amo...
09/30/2025

🎉 I earned the emerging talent badge this week, recognising me for creating engaging content that sparks an interest among my fans!

09/30/2025

09/30/2025

🐱

My Google reviews got 50000 views now. 🎉
09/30/2025

My Google reviews got 50000 views now. 🎉

09/28/2025

Zermatt, Switzerland 💜🇨🇭

Address

Washington D.C., DC

Alerts

Be the first to know and let us send you an email when Upul Narandeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Upul Narandeniya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram