
19/05/2022
Muscle Relaxation for Gym Users and all kind of Athletes.
අඛන්ඩව කායවර්ධන ව්‍යායාම කිරීම නිසා තද වී ඇති මාංශපේශී ලිහිල් කොට රුධිර ගමනාගමනය යතාවත් කිරීම අත්‍යාවශ්‍ය වේ.
කායික ආබාධ හා පේශී ආබාධ අවම කිරීමටත්, පේශී අධිවර්ධන යටත්, පේශී ශක්තිමත් බව උපරිම කරගැනීමටත් මෙම සම්භාහනය ප්‍රතිකාර ඉතා වැකගත්.
වේලාව වෙන්කර ගෙන අදම යොමුවන්න.