
21/07/2025
නවසීලන්තයේ Skilled Migrant Residence Visa ගැන දැනුවත්ද?
Skilled Migrant එක යටතේ Residence visa apply කල හැකි මාර්ග කීපයක් ඇත.
1. Skilled Migrant Category
2. Green list: Straight to Residence
3. Green list : Work to Residence
4. Care Workforce: Work to Residence
5. Transport Sector Work to Residence visa
අපි පලමුවෙන් Skilled Migarant Category එක සදහා අවශයතා මොනවද යන්න සලකා බලමු.
1.Health and character
2. English language requirement
3. අවුරුදු 55 හෝ ඊට අඩු වීම
4.Skilled employement එකක් තිබීම හා අදාල අවශයතා සපුරා තිබීම
5. Points 6ක් සඳහා සුදුසුකම් තිබීම
පහත සදහන් වන්නේ Skilled Migrant Category එක යටතේ point 6 සදහා අදාල මාර්ග ය.
ඔබගේ Residence visa pathway එක ගැන දැනුවත් නැතිනම්, අපිට කතා කරන්න. එසේත් නැතිනම් ඔබගේ ගැටලු පහත email address එකට යොමු කරන්න
info@migratewise.co.nz