Awakasha - අවකාශ

  • Home
  • Awakasha - අවකාශ

Awakasha - අවකාශ Connect with your true nature
(1)

අපගේ මේ වෑයම කිසිදු ආගමික ප්�රචාරන ක්�රියාවලියක කොටසක් නොවන අතර මිනිසාගේ සැබෑ ආධ්�යාත්මික නිදහස උදෙසා සිදුකරන ආදරණීය බෙදා ගැනීමක් පමණි! ���

🌏❤✨🙏
19/08/2025

🌏❤✨🙏

ඔබට අත්විදින්නට ලැබෙන අනාගත ලෝකය කෙබදු එකක් ද? ඔබ එයට සූදානම් ද?Youtube - https://www.youtube.com/Facebook - https://www...
09/08/2025

ඔබට අත්විදින්නට ලැබෙන අනාගත ලෝකය කෙබදු එකක් ද? ඔබ එයට සූදානම් ද?

Youtube - https://www.youtube.com/
Facebook - https://www.facebook.com/awakasha
Instagram - awakasha_official

❤️✨🙏

ඔබට ඔබට අත්විදින්නට ලැබෙන අනාගත ලෝකය කෙබදු එකක් ද? ඔබ එයට සූදානම් ද?මේ වීඩියෝවට සම්බන්ධ අනෙකුත් වීඩියෝ නරඹන්න ⬇️http...

ආධ්‍යාත්මික මමත්වය (Spiritual Ego) හරහා ඔබේ ජීවිතයට වෙන බලපෑම කවර ආකාරයේ එකක්ද?Youtube - https://www.youtube.com/Faceboo...
22/07/2025

ආධ්‍යාත්මික මමත්වය (Spiritual Ego) හරහා ඔබේ ජීවිතයට වෙන බලපෑම කවර ආකාරයේ එකක්ද?

Youtube - https://www.youtube.com/
Facebook - https://www.facebook.com/awakasha
Instagram - awakasha_official

❤️✨🙏

ආධ්‍යාත්මික මමත්වය (Spiritual Ego) හරහා ඔබේ ජීවිතයට වෙන බලපෑම දැනගන්න.Youtube - https://www.youtube.com/ - https://www.facebook.com/awakasha...

නව ආධ්‍යාත්මික රැල්ල තව දුරටත් අවකාශ විසින් නියෝජනය නොකරන්නේ ඇයි දැයි ඔබට මේ හරහා දැනගත හැකි.Youtube - https://www.youtu...
06/07/2025

නව ආධ්‍යාත්මික රැල්ල තව දුරටත් අවකාශ විසින් නියෝජනය නොකරන්නේ ඇයි දැයි ඔබට මේ හරහා දැනගත හැකි.

Youtube - https://www.youtube.com/
Facebook - https://www.facebook.com/awakasha
Instagram - awakasha_official

❤️✨🙏

නව ආධ්‍යාත්මික රැල්ල තව දුරටත් අවකාශ විසින් නියෝජනය නොකරන්නේ ඇයි දැයි ඔබට මේ හරහා දැනගන්න පුළුවන්.Youtube - https://www.youtube.com/...

01/07/2025

අවකාශ කියන Platform එක හරහා ඔයාගේ ජිවිතේට පොඩි හරි හොඳ ආකාරයේ වෙනසක් වෙලා තියෙනවා නම් ඒ මොකක්ද?

පහළින් comment කරගෙන යමු ⬇️

ජීවිතේ අඳුරුතම තැන්වලදී ආලෝකය දැකිය හැකි, දුක්මුසුම තැන්වලදී සතුට හොයාගත හැකි, අසීරුම අවස්ථාවලදී නිදහස භුක්තිවිදිය හැකි,...
02/01/2025

ජීවිතේ අඳුරුතම තැන්වලදී ආලෝකය දැකිය හැකි, දුක්මුසුම තැන්වලදී සතුට හොයාගත හැකි, අසීරුම අවස්ථාවලදී නිදහස භුක්තිවිදිය හැකි, 2025 වසර මොන ආකාරයේ වසරක් වුවත් ආදරය + ආලෝකය + සාමය තමා තුළින් අත්විදිය හැකි සුබම සුබ නව වසරක් වේවා යැයි පතන්නෙමු ඔබ සැමට! 🤎✨🙏

ඒකාකාරී ජීවන රටාව ඇතුලෙ ගොඩක් අය ළඟ දවස අවසානයේදී ඉතුරු වෙන්නෙ Stress එක මහන්සිය වගේ දේවල්, මේව කාලයක් තිස්සෙ දිගින් දිග...
10/09/2024

ඒකාකාරී ජීවන රටාව ඇතුලෙ ගොඩක් අය ළඟ දවස අවසානයේදී ඉතුරු වෙන්නෙ Stress එක මහන්සිය වගේ දේවල්, මේව කාලයක් තිස්සෙ දිගින් දිගටම ඔයාලගෙ ශරීරයේ තියෙනව කියන්නෙ ඔයා අසනීප වෙන්න තියෙන හැකියාව වැඩී කියන එකයි. ඉතින් මේ කියන්න යන්නෙ මේ ඔක්කොම දේවල් වලට හරිම ප්‍රායෝගික විසඳුම් ගේන ක්‍රමයක් ගැනයි. ඒ තමයි Sound Healing ඒ කියන්නෙ ඔබගෙන් මේ මානසික පීඩනය, මහන්සිය කියන Vibrations අයින් කරන්න පුළුවන් විශේෂ නාද රටා මඟින් සිදු කෙරෙන ආධ්‍යාත්මික පුහුණු කිරීමක් එහෙමත් නැතිනම් භාවනා වැඩසටහනක්.

Stress එක මහන්සිය විතරක් නෙවෙයි මාංශපේශී වල වේදනාව, හිසරදය, අධික රුධිර පීඩනය සහ ස්නායු පද්ධතියට අදාල අපහසුතා වගේ ගොඩාක් දේවල් වලට මේ දේ ප්‍රතිකාර ක්‍රමයකුත් වෙනවා.

ඔයත් ඔයාගෙ ආධ්‍යාත්මික ප්‍රගතිය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නම් මේ ආරාධනය ඔයාට, එන්න හිත නිවාගන්න එකතු වෙන්න අපිත් එක්ක!

(සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් ඔබේ ආසනය කලින් වෙන්කරවා ගන්න)

අමතන්න - 076 547 4255

Youtube Channel - https://www.youtube.com/
page - https://www.facebook.com/awakasha
Instagram - awakasha_official

❤✨🙏

ඔබ සැමට සත්‍යාවබෝධයට මං පෙන්වන සුබ වෙසඟක් වේවා! ❤✨🙏
23/05/2024

ඔබ සැමට සත්‍යාවබෝධයට මං පෙන්වන සුබ වෙසඟක් වේවා! ❤✨🙏

අද (21/04/2024) අවකාශ Sound Healing Session ❤🙏@ Guru Saranagathi
21/04/2024

අද (21/04/2024) අවකාශ Sound Healing Session ❤🙏

@ Guru Saranagathi

Address


Alerts

Be the first to know and let us send you an email when Awakasha - අවකාශ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram