16/03/2024
#සුබ_උදැසනක්
මේ ශාන් මේනක .. ලංකාවේ ඉන්න හොඳ ෆිසික් ඇත්ලීට් කෙනෙක්.. මේ එයා අපේ GranolaPedia බ්‍රෙක්ෆස්ට් එකට ගන්න විදිය ..හරිම ලේසියි හදා ගන්න.මෙනකගේ අවශ්‍ය තාවය අනුව එයාට ඕනේ වේලකට ග්රෑම් 50ක් විතර .. පොඩි බෝල් එකකට දාලා කිරියි යෝගටුයි එක්ක මීපැණි ටිකක් දාලා කලවම් කරලා කන්නයි තියෙන්නේ.. ඕනේ නම් කැමති පලතුරු ටිකකුත් දාගන්න පුළුවන්.. කෙසෙල්, ඇපල්, දොඩම්, ගස්ලබු,අඹ , ස්ටෝබෙරි, කිවි, ඔය ඕන එකක් දාගන්න පුළුවන්.. සුවෙන් ඉන්න, බර වැඩි කර ගන්න , බර අඩු කර ගන්න , අනවශ්‍ය මේධය දහනය කරන්න, පොඩි දරුවන්ට .. ඔය කොයි කාටත් තමන්ගේ අවශ්‍යතාවයට අනුව ප්‍රමාණය වෙනස් කරමින් උදේ අහාරයට එකතු කර ගන්ඩ පුළුවන්.. ඕනේ අය ඉන්නවානම් කතා කතා කරන්න අපිට .. ගෙදරටම ඩිලිවර් කරන්න පුළුවන්..