Felix Physio

Felix Physio There's a story behind every injury, rehab, or pursuit to be better. We'd love to hear your story & help you on your Journey to Recovery.

Bsc (Hons)
SLMC Regstered

🦋 Special 11:11 Offers Just for You! 🦋🦋🧠💪 Say goodbye to your pain and start living the healthy, active life you deserve...
12/11/2025

🦋 Special 11:11 Offers Just for You! 🦋🦋

🧠💪 Say goodbye to your pain and start living the healthy, active life you deserve!�Are you suffering from back pain, arthritis, joint pain, or other muscle, bone, or nerve-related problems?

👩‍⚕️ At Felix Physiotherapy Centre, we are ready to help you live a calm, pain-free life again with reliable and professional physiotherapy treatments.

Do you experience any of the following conditions?
🔆 Back pain and sciatica�🔆 Neck and shoulder pain (Frozen Shoulder)�🔆 Knee pain�🔆 Osteoporosis and Arthritis�🔆 Heel and foot pain�🔆 Plantar Fasciitis�🔆 Joint pain caused by calcium deposits

💡 Our Other Services Include:�✅ Neurological Rehabilitation (Neuro Rehab): Treatments for stroke (paralysis), Parkinson’s disease, and other neurological conditions�✅ Fracture and joint pain management�✅ Post-surgical rehabilitation

📍 Our Address:�Felix Physiotherapy Centre�44/1, Mahalwarawa Road, Pannipitiya (near Kottawa)

📞 Call Us: 074 185 1649
�🌐 Website: felixphysio.com

📣 Contact us today for all your physiotherapy needs!�Experience professional care — and free yourself from pain!

🦋11:11 වෙනුවෙන්  ඔබට  සුවිශේෂී වට්ටම්🦋🦋🧠💪 ඔබේ වේදනාවන්ට සමු දී ඔබ පතන නීරොගෘ ජීවිතය ලබා දෙන්න අපි සූදානම් !කොන්දේ වේදනා,...
11/11/2025

🦋11:11 වෙනුවෙන් ඔබට සුවිශේෂී වට්ටම්🦋🦋

🧠💪 ඔබේ වේදනාවන්ට සමු දී ඔබ පතන නීරොගෘ ජීවිතය ලබා දෙන්න අපි සූදානම් !
කොන්දේ වේදනා, ආතරයිටිස්, සන්ධි වේදනා හෝ වෙනත් මස්පිඩු/ අස්ති / ස්නායු ආසන්න ගැටළු වලින් ඔබත් පීඩා විදිනව ද?

👩‍⚕️ Felix Physiotherapy Centre හි අපි, ඔබට නැවත සන්සුන්ව, වේදනා රහිතව ජීවිතය ගත කිරීමට උපකාර කරන, විශ්වාසදායක හා විශේෂඥ භෞත චිකිත්සක ප්‍රතිකාර සපයන්නෙමු.

පහත රෝග තත්වයන් ඔබටත් තියෙනව ද?:

🔆කොන්දේ වේදනා සහ සයටිකා (Sciatica)
🔆බෙල්ලේ හා උරහිසේ වේදනා (Frozen Shoulder)
🔆දණහිස් වේදනා
🔆(Osteoporosis )ඔස්ටියෝපොරෝසිස් සහ (Arthritis ) ආතරයිටිස්
🔆විලුඹේ සහ පාදයේ වේදනා
🔆Plantar Fasciitis
🔆සන්ධි වල Calcium තැන්පත් වීම නිසා ඇතිවන වේදනා

💡 අපගේ වෙනත් සේවා:
✅ ස්නායු රෝග පුනරුත්ථාපන (Neuro Rehab): �(paralysis) අංශභාගය( Stroke) , පාර්කින්සන් වැනි රෝග ප්‍රතිකාර
✅ අස්ථි බිදීම් සහ සන්ධි වේදනාවන් සඳහා ප්‍රතිකාර
✅ ශල්‍යකර්මයක පසු පුනරුත්ථාපනය

📍 අපේ ලිපිනය:
Felix Physiotherapy Centre
44/1, මහල්වරාව පාර, පන්නිපිටිය (කොට්ටාව අසළ)
📞 අමතන්න: 074 185 1649
🌐 වෙබ් අඩවිය: felixphysio.com

📣 අදම ඔබගේ අවශ්‍යතා සඳහා අප හා සම්බන්ධ වන්න!
පළපුරුදු වෛද්‍ය සේවාවකින් – වේදනාවෙන් මුදවාගන්න!

💥 ඔබගේ බෙල්ලේ සිට අත දිගේ යන වේදනාව නිසා ඔබත් පීඩා විදිනව ද? බෙල්ලෙන් ආරම්භ වී  උරහිස සහ අත දිගේ යන වේදනාව / ඇගිලිවල හිර...
30/10/2025

💥 ඔබගේ බෙල්ලේ සිට අත දිගේ යන වේදනාව නිසා ඔබත් පීඩා විදිනව ද?

බෙල්ලෙන් ආරම්භ වී උරහිස සහ අත දිගේ යන වේදනාව / ඇගිලිවල හිරි ගතිය (numbness) ඔබටත් තියෙනව ද?

එය සාමාන්‍ය බෙල්ලේ වේදනාවක් නොව —''Cervical Radiculopathy” ස්නායු තද වීමක් නිසා ඇති වන්නක් විය හැක.

💡මෙම තත්ත්වය ඇතිවන්නේ ඇයි ?
මෙය සාමාන්‍යයෙන් disc එකක් හෝ සන්ධියක් (joint) ආසන්න ස්නායු තද වීමක් නිසා වේ.
ඒ සඳහා සාමාන්‍ය හේතු වන්නේ:
🔹 වැරදි ඉරියව්
🔹 නැවත නැවත කරන චලන (repetitive strain)
🔹 තුවාල /අනතුරැ හෝ ආතරයිටිස් (arthritis)

ස්නායු තද වීමකට ලක් වූ විට,
වේදනාව අතේ පහළට ගමන් කරයි, සමහර විට අත් ශක්තිය අඩු බවක් හෝ යමක් අල්ලා ගැනීමේ හැකියාව (grip) අඩුවීමක් ද විය හැක.

💪 භෞති චිකිත්සක ප්‍රතිකාර (Physiotherapy) මඟින් ලබන ප්‍රතිලාභ
✅ වේදනාව සහ ආසාදනයන් (inflammation) අඩු කිරීම
✅ ඉරියව් (posture ) නිවරදි කිරීම සහ බෙල්ලේ චලනය වැඩි කිරීම
✅ ස්නායු මත පීඩනය ඉවත් කිරීම
✅ බෙල්ලේ සහ කශේරැකාව අවට පේශී ශක්තිමත් කිරීම මගින් නැවත සිදුවීම වැළැක්වීම

විද්‍යාත්මක අධ්‍යයන අනුව, neck-specific අභ්‍යාස සහ manual therapy මෙම වේදනාව සඳහා ප්‍රබල ප්‍රතිකාර ක්‍රම වේ.

🌿 අවසාන කරුණු
ඔබගේ බෙල්ලේ සිට අත දිගේ යන වේදනාව යම්තරමකට හෝ ඇත්නම් දැන්ම ප්‍රතිකාර සදහා යොමු වන්න.

ඉක්මන් භෞතික වෛද්‍ය උපකාරයක් ඔබට වේදනාව අඩු කරමින්, වේදනාවෙන් තොර නව ජීවිතයකට පිය නගන්න උපකාරී වේ.

📞 අදම ඔබේ ප්‍රතිකාර සඳහා වෙන්කරගන්න: 0741851649
📍 44/1,මහල්වරාව , කොට්ටාව

27/10/2025

We are looking for a new Physio to add to our team. Please share or forward to someone who might be interested.

Join Our Team!We’re looking for a passionate Physiotherapist to join our friendly clinic in Kottawa.If you love helping ...
27/10/2025

Join Our Team!

We’re looking for a passionate Physiotherapist to join our friendly clinic in Kottawa.
If you love helping people move better and feel better, we’d love to hear from you!

🎉 සැප්තැම්බර් මාසය තුළ ලෝක භෞත චිකිත්සක දිනය සමරමු! 🎉මේ සැප්තැම්බර් මාසය  තුළ ඔබගේ පලමු භෞතික චිකිත්සක සැසියට 50% වට්ටම්...
18/09/2025

🎉 සැප්තැම්බර් මාසය තුළ ලෝක භෞත චිකිත්සක දිනය සමරමු! 🎉

මේ සැප්තැම්බර් මාසය තුළ ඔබගේ පලමු භෞතික චිකිත්සක සැසියට 50% වට්ටම් ලබා ගන්න – !

💪 මෙහිදී ඔබට පහත රෝග සදහා ප්‍රතිකාර ලබා ගත හැකියි :
✔ කොන්දේ (සයටිකා) සහ බෙල්ලේ වේදනාව
✔ උරහිසේ වේදනා
✔ දණහිස් වේදනා
✔ (Osteoporosis )ඔස්ටියෝපොරෝසිස් සහ (Arthritis ) ආතරයිටිස්
✔ ක්‍රීඩා ආබාධ
✔ විලුඹේ සහ පාදයේ වේදනා
✔ ස්නායු රෝග (අංශ භාගය/ පාර්කින්සන්/ )
✔ ශල්‍යකර්මයෙන් පසු
✔ ළමුන් සඳහා භෞතික වෛද්‍ය සේවාවන්

🩺 සියලුම ප්‍රතිකාර ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචි, උපාධිලාභී භෞතිකචිකිත්සකවරුන් විසින් සිදු කරනු ලැබේ.

📅 මෙම සීමිත අවස්ථාව අදම වෙන් කරවා ගන්න – !

📍 Felix Physio (කොට්ටාව හා පන්නිපිටිය අතර, මහල්වරාව)

📞 ඇමතුම් / WhatsApp: 074 1851649






Healing hands, moving hearts. Cheers to a healthy world!World Physiotherapy day ✨🫶🏻
08/09/2025

Healing hands, moving hearts. Cheers to a healthy world!

World Physiotherapy day ✨🫶🏻

🌟 යටි පතුලේ /විලඹේ වේදනාවෙන්  ඔබත්  පීඩා විදිනව ද? 👣  යටි පතුලේ /විලුඹේ වේදනාව (Heel Pain) යනු බොහෝදෙනාට ඇතිවන සාමාන්‍යම...
28/08/2025

🌟 යටි පතුලේ /විලඹේ වේදනාවෙන් ඔබත් පීඩා විදිනව ද?

👣 යටි පතුලේ /විලුඹේ වේදනාව (Heel Pain) යනු බොහෝදෙනාට ඇතිවන සාමාන්‍යම ගැටලුවක් වන අතර, විලුඹ වටා වේදනාව නිසා ඇවිදීම, සිට ගෙන සිටීම පවා දුෂ්කර වේ.

🔎 හේතු
* Plantar Fasciitis (පාදයෙහි යට පැත්තේ පටල ආසාදනය වීම)
* Heel Spur (අස්ථි වල වන වෙනස්කම්)
* Achilles (කණ්ඩරා වල ඇතිවන ගැටළු)
* පාදයේ හැඩය වන වෙනස්වීම් (Flat Feet / High Arch)
* දිගු වේලාවක් ඇවිදීම , සිටගෙන සිටීම හෝ නිවැරදි නොවන සපත්තු

⚠️ රෝග ලක්ෂණ
* උදේ නැගිටින විට පාදය යටින් තද වේදනාව
* පාදය අවට තදවීම/හිර ගතිය
* දිගු වේලාවක් පසු වේදනාව වැඩි වීම
* පඩි නැගිමට/පහළ යාම සමග ඇතිවන වේදනාව

💆 අපගේ භෞත චිකිත්සක Physiotherapy Treatments) ප්‍රතිකාර

Felix Physio හි දී :
* වේදනාව අඩුකරන උපකාරක ප්‍රතිකාර (Ultrasound, Manual Therapy, Taping)
* විශේෂිත මාංශපේශි ශක්තිමත් කරන අභ්‍යාස
* ශරීර ඉරියව් හා ඇවිදින ආකාරය නිවැරදි කිරීම
* නිවැරදි සපත්තු සහ Orthotics පිළිබඳ උපදේශන
* පුද්ගලික ප්‍රතිසාධන වැඩසටහන්

📍 ලිපිනය: 44/1, මහල්වරාව, පන්නිපිටිය
📞 දුරකථනය: 0741851649

✨ අදම ඔබේ වේදනාවන් සුවපත් කරගන්න! ✨

Finger Stiffness & Numbness in the Hand?It Could Be Carpal Tunnel Syndrome!Nowadays, many people complain of stiffness, ...
28/08/2025

Finger Stiffness & Numbness in the Hand?

It Could Be Carpal Tunnel Syndrome!

Nowadays, many people complain of stiffness, numbness, pain, or difficulty using their fingers and hands properly. A common cause behind these symptoms is a condition called Carpal Tunnel Syndrome.

This occurs when the median nerve, which supplies sensation and function to the hand, becomes compressed at the wrist joint (carpal tunnel area). It most often affects the thumb, index finger, and middle finger, causing tingling, tightness, and pain.

🔍 Common Symptoms:
* Pain or numbness in the hand, especially at night or during the day
* Discomfort that disturbs your sleep
* Difficulty gripping or holding objects
* Pain radiating up the arm
* Muscle weakness or wasting if left untreated

🧾 Causes:
* Wrist injuries or fractures
* Growths like lipomas compressing the nerve
* Hormonal changes during pregnancy
* Fat deposits around the nerve due to obesity
* Genetic predisposition

🛠️ Who is at risk?
People who use vibrating tools, work long hours at a computer, or do frequent repetitive hand movements (like writing or using a mouse) are at higher risk of developing this condition.

🩺 Diagnosis:
* Based on reported symptoms
* Special clinical tests
* Practical physical examination

Don’t ignore these signs. Early diagnosis and treatment can prevent long-term nerve damage.

Consult a doctor or physiotherapist today!

📍 Felix Physiotherapy Centre – Mahalwarawa (Between Kottawa & Pannipitiya)

✅ Our Physiotherapy Treatment Options:
🔸 Manual Therapy – Soft tissue mobilization around the wrist

🔸 Nerve & Tendon Gliding Exercises – To reduce nerve compression

🔸 Ultrasound Therapy – Improves blood flow and reduces pain

🔸 Ice Therapy – Reduces inflammation and swelling

🔸 Stretching & Strengthening – For hand and finger muscle function

🔸 Wrist Bracing – Night splints to give the wrist rest

🔸 Ergonomic Advice – Learn how to use your hands correctly

🧑‍⚕️ SLMC-registered experienced physiotherapist now available for home visits!

📞 074 1851649

📍 Felix Physio – Mahalwarawa, Pannipitiya
✨ Say goodbye to pain, and hello to a pain-free life – Call us today!

අතෙහි ඇඟිලිවල හිරවීම ,හිරි වැටීම -Carpal Tunnel Syndrome (කාර්පල් ටනල් සින්ඩ්‍රෝම්)අද කාලයේ බොහෝ දෙනෙක් අත් ඇඟිලිවල හිරව...
26/08/2025

අතෙහි ඇඟිලිවල හිරවීම ,හිරි වැටීම
-Carpal Tunnel Syndrome (කාර්පල් ටනල් සින්ඩ්‍රෝම්)

අද කාලයේ බොහෝ දෙනෙක් අත් ඇඟිලිවල හිරවීමක්, හිරි වැටීම, වේදනාව, හරිහැටි භාවිත කළ නොහැකි වීමක් වගේ ගැටළු වලට මුහුණ දෙනවා. මේවට බෙහෝවිට හේතු වන්නේ Carpal Tunnel Syndrome කියන රෝග තත්ත්වයකි.

මෙය සිදුවෙන්නේ අතට ස්නායු සැපයුම (nerve) ගෙන යන Median Nerve එක, මැණික් කටු සන්ධියේ දී (wrist joint) තෙරපීමකට ලක්වීම නිසාය. මෙහිදී විශේෂයෙන් දඹරඟිල්ල, මහපටඟිල්ල සහ මැඳගිල්ල වල හිරි වැටීමක්, තද බවක්, තරමක් වේදනාවක් දැනේ.
රෝග ලක්ෂණ:
* රාත්‍රී කාලයේදී හෝ දිවාකාලයේදී අතේ වේදනාව, හිරි වැටීම
* අත නින්දට බාධා කරන ලෙස වේදනාකාරී වීම
* යමක් තදින් ග්‍රහණය කරන්න අමාරු වීම
* වේදනාව අතේ ඉහළට පැතිර යාම
* දීර්ඝ කාලයක් ප්‍රතිකාර නොකර සිටීමේ දී මාංශ පේශි ක්ෂය වීම

හේතු:
* අත් අස්ථි බිඳීම්, අනතුරු
* අත්වල lipoma වගේ වර්ධනයක්
* ගර්භනී භාවය හේතුවෙන් හෝමෝන වෙනස්වීම්
* මේදය තැන්පත් වී ස්නායුව තෙරපීම
* ජානමය හේතු

මේ රෝග තත්වයට වැඩිපුර ගොදුරැ වන්නේ;
කම්පනයක් ඇති උපකරණ (Vibrating Tools) නිතර භාවිත කරන අය, පරිගණකය අසල දිගින් දිගටම වැඩ කරන අය, නිතර ලේඛන වැඩ සහ තෙරෙන ක්‍රියාවන් කරන අය වේ.

රෝගය හඳුනාගන්න හැටි:
* රෝග ලක්ෂණ මත
* විශේෂ පරීක්ෂණ
* ප්‍රායෝගික පරීක්ෂණ මඟින්

මෙම තත්ත්වය හඳුනාගෙන හොඳ ප්‍රතිකාරයක් ලබා ගැනීම සදහා ‍ වෛද්‍යවරයකු හෝ භෞතික චිකිත්සකවරයෙකු (Physiotherapist) වෙත දැන්ම යොමුවන්න.
�📍 Felix Physiotherapy Centre – Mahalwarawa (Kottawa – Pannipitiya)

✅ අපි සපයන ප්‍රතිකාර:
🔸 Manual Therapy – මැණික් කටු සන්ධිය අවට පටක ,මාංශ පේශී ප්‍රතිකාර�🔸 Nerve & Tendon Gliding Exercises – Median nerve හිරවීම් අඩු කිරීම�🔸 Ultrasound Therapy – රුධිර ගැලීම වැඩි කර වේදනාව අඩු කරයි�🔸 Ice Therapy – වේදනාව අඩු කිරීම�🔸 Stretching & Strengthening – අත් හා ඇඟිලි ශක්තිමත් කිරීම�🔸 Wrist Bracing – රාත්‍රී කාලයේ අතට විවේකයක්�🔸 Ergonomic Advice – නිවැරදි අත් භාවිතය/ඉරායව් උගන්වීම

🧑‍⚕️ SLMC ලියාපදිංචි පළපුරුදු භෞත චිකිත්සකවරයෙකුගේ සේවාව දැන් ඔබේ නිවසටම 🏡�📞 074 1851649�📍 Felix Physio – Mahalwarawa,Pannipitiya

✨වේදනාවක් නැති නිරෝගී දිවියක් සදහා, අදම අපව අමතන්න!

💪 Say Goodbye to Your Pain – Here's the Solution!Are you suffering from back pain, arthritis, joint stiffness, or other ...
21/07/2025

💪 Say Goodbye to Your Pain – Here's the Solution!
Are you suffering from back pain, arthritis, joint stiffness, or other musculoskeletal issues with no relief?

👩‍⚕️ At Felix Physiotherapy Centre, we provide reliable and professional treatment plans to help you return to a pain-free, peaceful life.

Do you have any of the following conditions?

🔹 Back pain and sciatica
🔹 Neck and shoulder pain (Frozen Shoulder)
🔹 Knee pain
🔹 Osteoporosis and Arthritis
🔹 Heel and foot pain
🔹 Plantar Fasciitis
🔹 Pain caused by calcium deposits in joints

💡 Our Special Services:

✅ Neurological Rehabilitation (Neuro Rehab):
Treatment for conditions like paralysis (stroke) and Parkinson’s disease
✅ Treatment for fractures and joint pain
✅ Post-surgical rehabilitation

📍 Our Address:
Felix Physiotherapy Centre
44/1, Mahalwarawa Road, Pannipitiya (Near Kottawa)

📞 Call us today: 074 185 1649
🌐 Visit our website: felixphysio.com

📣 Get in touch with us today for your needs!
Experience expert care and live pain-free again!

🧠💪 ඔබේ වේදනාවන්ට සමු දීමට මෙන්න විසඳුම!කොන්දේ වේදනා, ආතරයිටිස්, සන්ධි වේදනා හෝ ආසන්න ගැටළු වලින් සැනසීමක් නැද්ද?👩‍⚕️ Fel...
03/07/2025

🧠💪 ඔබේ වේදනාවන්ට සමු දීමට මෙන්න විසඳුම!
කොන්දේ වේදනා, ආතරයිටිස්, සන්ධි වේදනා හෝ ආසන්න ගැටළු වලින් සැනසීමක් නැද්ද?

👩‍⚕️ Felix Physiotherapy Centre හි අපි, ඔබට නැවත සන්සුන්ව, වේදනා රහිතව ජීවිතය ගත කිරීමට උපකාර කරන, විශ්වාසදායක හා විශේෂඥ වෛද්‍ය සැලසුම් සපයන්නෙමු.

පහත රෝග තත්වයන් ඔබටත් තියෙනව ද?:

🔆කොන්දේ වේදනා සහ සයටිකා (Sciatica)
🔆බෙල්ලේ හා උරහිසේ වේදනා (Frozen Shoulder)
🔆දණහිස් වේදනා
🔆(Osteoporosis )ඔස්ටියෝපොරෝසිස් සහ (Arthritis ) ආතරයිටිස්
🔆විලුඹේ සහ පාදයේ වේදනා
🔆Plantar Fasciitis
🔆සන්ධි වල Calcium තැන්පත් වීම නිසා ඇතිවන වේදනා

💡 අපගේ විශේෂ සේවා:

✅ ස්නායු රෝග පුනරුත්ථාපන (Neuro Rehab):
(paralysis) අංශභාගය( Stroke) , පාර්කින්සන් වැනි රෝග ප්‍රතිකාර
✅ අස්ථි බිදීම් සහ සන්ධි වේදනාවන් සඳහා ප්‍රතිකාර
✅ ශල්‍යකර්මයක පසු පුනරුත්ථාපනය

📍 අපේ ලිපිනය:
Felix Physiotherapy Centre
44/1, මහල්වරව්ව පාර, පන්නිපිටිය (කොට්ටාව අසළ)
📞 අමතන්න: 074 185 1649
🌐 වෙබ් අඩවිය: felixphysio.com

📣 අදම ඔබගේ අවශ්‍යතා සඳහා අප හා සම්බන්ධ වන්න!
පළපුරුදු වෛද්‍ය සේවාවකින් – වේදනාවෙන් මුදවාගන්න!

Address

No 44/1,Mahalwarawa Road,Kottawa, Pannipitiya
Pannipitiya
10230

Telephone

+94741851649

Website

Alerts

Be the first to know and let us send you an email when Felix Physio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram