24/11/2025
උසස් පෙළ විභාගය අවසන්වූ විගස ඔබ ඖෂධවේදී පාඨමාලාවක් හැදෑරීම සම්පුර්ණ කලයුත්තේ ඇයි ?
මෙය රැකියා බහුල ක්ෂේත්‍රයක් නිසා,
උපයමින් ඉගන ගැනීමට හැකි නිසා,
ඖෂධ සහ රෝග පිලිබඳ පුළුල් අවබෝදයක් ලැබෙන නිසා,
අනාගත රැකියා මෙන්ම ව්‍යාපාර අවස්ථා රැසක් තිබෙන නිසා,
ඔබේ English දැනුම ඉහල යන නිසා,
අනාගතයේ ඔබ ඉගනගැනීමට සිටින විෂයන් රැසක් මෙහි සරලව නමුත් පුළුල්ව උගන්වන නිසා.
ආරම්භක දේශනයට සම්බන්ද වෙන්නේ කෙසේද ?
ඔබේ නම සහ email පහත අංකයට WhatsApp කරන්න.0706083683
මෙම ලින්ක් එක මගින් 07.12.2025 ආරම්භක දේශනයට සම්බන්ද වෙන්න . 7.00pm to 9.00pm
Join Zoom Meeting
https://us02web.zoom.us/j/6432123638...
Meeting ID: 643 212 3638
Passcode: 390182