රත්න ආයුර්වේදී මැදුර - Rathna Ayurvedic Center

රත්න ආයුර්වේදී මැදුර - Rathna Ayurvedic Center With over decades of illustrious service record in Ayurvedic therapies, Rathna Ayurvedic Center is m

16/11/2023
09/07/2023
පාරම්පරික **සිංහල ** *වෙදකම*** ඉතා ඉහළට හැදෑරූ රත්න ආයුර්වේද  *වෙද මහතා* දැන් *ඩුබායි* හි සියලුම *සර්වාංග* සඳහා ප්‍රතිකා...
29/12/2022

පාරම්පරික **සිංහල ** *වෙදකම*** ඉතා ඉහළට හැදෑරූ රත්න ආයුර්වේද *වෙද මහතා* දැන් *ඩුබායි* හි සියලුම *සර්වාංග* සඳහා ප්‍රතිකාර කරනු ලැබේ අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ බලවත් ඉල්ලීම පරිදි *2023* ජනවාරි මස මුල් සතියේ සිට`~*අබුඩාබි හිද ප්‍රතිකාර කරනු ලැබේ*~ සිංහල වෙදකම අගයන සියලු ශ්‍රී ලාංකිකයන්ට අනගි අවස්ථාවක් ඔබගේ සර්වාංග ලෙඩට නිට්ටාවට සුවයක් දැන්ම අමතන්න # #දුරකථන අංකය = *0566200236*

Call 0566200236
13/11/2022

Call 0566200236

13/11/2022
Call +971 56 620 0236 Wathsap +971566200236
13/11/2022

Call +971 56 620 0236
Wathsap +971566200236

පාරම්පරික සිංහල වෙදකම ඉතා ඉහළට හැදෑරූ රත්න ආයුර්වේද  වෙද මහතා දැන් ඩුබායි හි සියලුම සර්වාංග සඳහාප්‍රතිකාර කරනු ලැබේ  # #...
13/11/2022

පාරම්පරික සිංහල වෙදකම ඉතා ඉහළට හැදෑරූ රත්න ආයුර්වේද වෙද මහතා දැන් ඩුබායි හි සියලුම සර්වාංග සඳහාප්‍රතිකාර කරනු ලැබේ # #දුරකථන අංකය = 0566200236

රත්න ආයුර්වේදී මැදුර රන්න ආයුවේදී මධ්‍යස්ථානයේ, අපගේ අරමුණ  වන්නේ රෝග වළක්වා ගැනීම, රෝගීන් සුවපත් කිරීම සහ නීරෝගී ජීවිතය...
18/08/2022

රත්න ආයුර්වේදී මැදුර

රන්න ආයුවේදී මධ්‍යස්ථානයේ, අපගේ අරමුණ වන්නේ රෝග වළක්වා ගැනීම, රෝගීන් සුවපත් කිරීම සහ නීරෝගී ජීවිතයක් ඔබ වෙත ලගා කිරීමයි. තවද එමගින් ඔබගේ ශරීරයේ රෝග සහ අක්‍රමිකතා දුරු කොට ඔබේ ආයු කාලය දීර්ඝ කරයි.

වැඩි විස්තර සඳහා අමතන්න :
+971566200236 (ඇමතුම්/WhatsApp සේවා)
අල් කයිල් ගේට්, ඩුබායි.

RATHNA AYURVEDIC CENTER.Traditional Sri Lankan Ayurvedic Treatments with Rathna Ayurvedic Center. At Rathna Ayurvedic Ce...
18/08/2022

RATHNA AYURVEDIC CENTER.
Traditional Sri Lankan Ayurvedic Treatments with Rathna Ayurvedic Center.

At Rathna Ayurvedic Center, our aim is to prevent illness, heal the sick and preserve life. This can be summed up as follows:

• To protect health and prolong life.
• To eliminate diseases and dysfunctions of the body.

For Further Information Contact us :
+971566200236 (Calls/WhatsApp)
Al Khail Gate, Dubai.

ඔබේ මානසික ආතතිය සහ අවපීඩනය සඳහා දේශීය පාරම්පරික ආයුර්වේදී ශිරෝදාර ප්‍රතිකාරයන්!✅ මානසික අවපීඩනය සමනය කරයි✅ මානසික ආතතිය...
18/08/2022

ඔබේ මානසික ආතතිය සහ අවපීඩනය සඳහා දේශීය පාරම්පරික ආයුර්වේදී ශිරෝදාර ප්‍රතිකාරයන්!

✅ මානසික අවපීඩනය සමනය කරයි
✅ මානසික ආතතිය අඩු කරයි
✅ රුධිර පීඩනය පාලනය කරයි
✅ ප්‍රදාහය අඩු කරයි
✅ නින්දේ ගැටළු වලට උපකාරි කරයි
✅ පෙනුම වැඩි දියුණු කරයි

වැඩි විස්තර සඳහා අමතන්න :
+971566200236 (ඇමතුම්/WhatsApp සේවා)
අල් කයිල් ගේට්, ඩුබායි.

විශේෂ නස්‍ය සහ ශිරෝදාර ප්‍රතිකාරයන්!පාරම්පරික ආයුර්වේදී නස්‍ය ප්‍රතිකාරය✅ නාසික ඡේද ශක්තිමත් කරයි✅ හිසරදය සහ ඉරුවාරදය සම...
18/08/2022

විශේෂ නස්‍ය සහ ශිරෝදාර ප්‍රතිකාරයන්!

පාරම්පරික ආයුර්වේදී නස්‍ය ප්‍රතිකාරය

✅ නාසික ඡේද ශක්තිමත් කරයි
✅ හිසරදය සහ ඉරුවාරදය සමනය කරයි
✅ සෙම් අවහිරතා ඉවත් කරයි
✅ ඇස් යට අවපැහැවීම් දුරු කරයි
✅ අවහිර නාලිකා විවෘත කරයි
✅ නාසික ආසාදන වලට ප්‍රතිකාර කරයි

පාරම්පරික ආයුර්වේදී ශිරෝදාර ප්‍රතිකාරය

✅ මානසික අවපීඩනය සමනය කරයි
✅ මානසික ආතතිය අඩු කරයි
✅ රුධිර පීඩනය පාලනය කරයි
✅ ප්‍රදාහය අඩු කරයි
✅ නින්දේ ගැටළු වලට උපකාරි කරයි
✅ පෙනුම වැඩි දියුණු කරයි

වැඩි විස්තර සඳහා අමතන්න :
+971566200236 (ඇමතුම්/WhatsApp සේවා)
අල් කයිල් ගේට්, ඩුබායි.

ආයුර්වේදී නාස්‍ය ප්‍රතිකාරයන්!නාසය ආශ්‍රිත සියලුම ආසාදන් සඳහා පාරම්පරික දේශීය ආයුර්වේදී නාස්‍ය ප්‍රතිකාරයන් මගින් නිශ්චි...
18/08/2022

ආයුර්වේදී නාස්‍ය ප්‍රතිකාරයන්!

නාසය ආශ්‍රිත සියලුම ආසාදන් සඳහා පාරම්පරික දේශීය ආයුර්වේදී නාස්‍ය ප්‍රතිකාරයන් මගින් නිශ්චිත සුවයක්!

ආයුර්වේදී නාස්‍ය ප්‍රතිකාරයන් මගින් ඔබේ;

✅ නාසික ඡේද ශක්තිමත් කරයි
✅ හිසරදය සහ ඉරුවාරදය සමනය කරයි
✅ සෙම් අවහිරතා ඉවත් කරයි
✅ ඇස් යට අවපැහැවීම් දුරු කරයි
✅ අවහිර නාලිකා විවෘත කරයි
✅ නාසික ආසාදන වලට ප්‍රතිකාර කරයි

වැඩි විස්තර සඳහා අමතන්න :
+971566200236 (ඇමතුම්/WhatsApp සේවා)
අල් කයිල් ගේට්, ඩුබායි.

TRADITIONAL AYURVEDIC SHIRODHARA TREATMENT!!WHY DO YOU NEED SHIRODHARA TREATMET.✅ RELIEVES STRESS & DEPRESSION✅ HELPS SL...
18/08/2022

TRADITIONAL AYURVEDIC SHIRODHARA TREATMENT!!

WHY DO YOU NEED SHIRODHARA TREATMET.

✅ RELIEVES STRESS & DEPRESSION
✅ HELPS SLEEP PROBLEMS (INSOMNIA)
✅ IMPROVES APPEARANCE
✅ LOWER BLOOD PRESSURE
✅ REDUCES INFLAMMATION
✅ DIMINISHES ANXIETY

For Further Information Contact us :
+971566200236 (Calls/WhatsApp)
Al Khail Gate, Dubai.

Address

Dubai
00000

Telephone

+971562517233

Website

Alerts

Be the first to know and let us send you an email when රත්න ආයුර්වේදී මැදුර - Rathna Ayurvedic Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to රත්න ආයුර්වේදී මැදුර - Rathna Ayurvedic Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category