26/05/2026
මේ රෝගය සදහා ඕස්ට්‍රේලියාවේ දී මම ප්‍රතිකාර කරන්නේ නැත.
මේ සදහා ඔබ ආයුර්වේද ප්‍රතිකාර සොයනවා නම් වඩාත්ම සුදුසු වන්නේ ලංකාව හෝ ඉන්දියාව වෙත ගොස් රජයේ ආයුර්වේද රෝහලකින් ප්‍රතිකාර ගැනීමයි.
ලංකාවට යනවා නම් ඕනෑම රජයේ ආයුර්වේද රෝහලකින් මේ ගැන විස්තර දැනගන්න පුළුවන්. කුරුණෑගල, කොළඹ, නාවින්න, ගාල්ල, පල්ලෙකැලේ වැනි ප්‍රධාන ආයුර්වේද රෝහල් වලදී ආයුර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ සායන ක්‍රියාත්මක වෙනවා.