Mum Moves with Mano

Mum Moves with Mano Wife Working Mum Wellness lover
Hiking boots, yoga mat
Inspiring healthy habits & happy hearts
🙏

True
12/08/2025

True

03/08/2025

Homemade flaxseed gel = my curls’ best friend ❤️Defined, frizz-free, and 100% natural. DIY that actually works 💁🏽‍♀️

AI නෙවෙයි ඇත්තටම ඇස්දෙකෙන් දැක්ක ලස්සන හවසක නිල් අහසක් 🩵
02/08/2025

AI නෙවෙයි ඇත්තටම ඇස්දෙකෙන් දැක්ක ලස්සන හවසක නිල් අහසක් 🩵

01/08/2025

Let your feet kiss the Earth 🙏

සති අන්තයෙ කියන්නෙ ඉතිං කටට සැරට ලංකාවේ විදියට නිදහසෙ කෑම ටිකක් කන දවස් ☺
26/07/2025

සති අන්තයෙ කියන්නෙ ඉතිං කටට සැරට ලංකාවේ විදියට නිදහසෙ කෑම ටිකක් කන දවස් ☺

26/07/2025

දවස් පහම වැඩට යන අම්මා කෙනෙක් දන්නවා සති අන්තය කොයිතරම් කාර්යබහුලද කියලා. හැබැයි ඉතිං ඒ වැඩ ඔක්කොම පැත්තට දාලා උදේ පාන්දරම සීතලෙ country road එකක හොද drive එකක් කරලා මෙ වගෙ තැනකට ගියාම දැනෙන සැනසීම වචන වලින් ලියන්න අමාරුයි. ලස්සන කොෆි කඩේකට වෙලා Tumaric tea එකක් බීලා ගෙදර ආවෙ ලොකු සැනසීමකින් 💚

Work meal
24/07/2025

Work meal

ජීවිතෙ හරි පුදුමාකාරයි. සල්ලි යාන වාහන නැති මිනිස්සු ඒවා ලබාගන්න ජීවන අරගලෙක. ඒත් ඒ හැමදේම අත්පත් කර ගත්තු මිනිස්සු ආයෙම...
23/07/2025

ජීවිතෙ හරි පුදුමාකාරයි. සල්ලි යාන වාහන නැති මිනිස්සු ඒවා ලබාගන්න ජීවන අරගලෙක. ඒත් ඒ හැමදේම අත්පත් කර ගත්තු මිනිස්සු ආයෙම සරලබව හොයාගෙන යනවා. ඇයි ඒම වෙන්න?

Full-time work, full-time mum, and still making time for me. 💪Started my morning with a hot yoga session (sweaty but wor...
21/07/2025

Full-time work, full-time mum, and still making time for me. 💪
Started my morning with a hot yoga session (sweaty but worth it! 🧘‍♀️🔥), then straight into mum mode breakfast, bags packed, out the door, all before 8am!
Refueling with a healthy meal and a grateful heart. It’s not always easy, but it’s always worth it. 💚
Progress, not perfection.

රැකියාවට යන්න කලින් උදේම නැගිටලා hot yoga session එකට ගියා. දරුවො නැගිට්ටිනත් කලින් ගෙදර ආවා. ඊගාවට එයාලා ලෑස්ති කරගෙන ස්කූල් යනවා. වෙලාව නෑ කියලා තමන් ගැන බලන එක අතෑරලා දාන එක ලොකු අපරාදයක් ☺

කරපිංචා ඕට්ස් කොළකැද  💚  #කරපිංචා  #ඕට්ස්
20/07/2025

කරපිංචා ඕට්ස් කොළකැද 💚 #කරපිංචා #ඕට්ස්

Address

Tamborine Mountain, QLD
4272

Website

Alerts

Be the first to know and let us send you an email when Mum Moves with Mano posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram