Stories by Tharani

Stories by Tharani Hi, I and my husband moved to Canada as permanent residents in October 2020. The objective of this p

01/01/2026

සුභ නව වසරක් වේවා ❤️❤️

Healthcare Draw
07/05/2024

Healthcare Draw

06/09/2024

හායි යාලුවනේ. මායි සඳුනුයි ලගඳි තවත් යාලුවො දෙන්නෙක් එක්ක ඇල්බර්ටා පැත්තෙ සවාරියක් ගියා. ඇල්බර්ටා කිව්වට කැල්ගරි, බෑන්ෆ්, ජැස්පර් තමයි අපි බලන්න ගියේ. Ontario ඉන්න අපිට දැක ගන්න බැරි ලස්සන කඳුවැටි වලින් මායිම් වෙච්ච විල් කීපයක් රසවිඳ ගන්න අපිට පුලුවන් උනා. ඉතින් මේ video එක නිර්මාණය කලේ ඒ ලස්සන ඔයාලත් එක්ක බෙදා ගන්න.

පුළුවන් අය මේ තැන් නම් කරමුද බලන්න. ඇල්බර්ටා වාසීන්ට නම් ලේසි වෙයි. BC වල ලස්සන විලකුත් තියෙනවා . බලමුද ඔක්කොම අඳුරගන්න ❤️❤️❤️

අපි Alberta Province එකට පොඩි ට්‍රිප් එකක් ආවා. අපි Hoodoos Drumheller බලන්න ගියා. මේක අවුරුදු දහස් ගානක් වැස්සට හා සුළඟ...
05/29/2024

අපි Alberta Province එකට පොඩි ට්‍රිප් එකක් ආවා. අපි Hoodoos Drumheller බලන්න ගියා. මේක අවුරුදු දහස් ගානක් වැස්සට හා සුළඟට ඛාදනය වෙල තමයි මේ විදියට නිර්මාණය වෙලා තියෙන්නෙ. දැනටත් මේ හේතු නිසා සහ දැන් මිනිස් ක්‍රියාකාරකම් නිසාත් තවදුරටත් මේ ක්‍රියාවලිය ඉක්මණ් වෙලා තියනවා.
මේ තැන කල්ගරි නගරයේ ඉඳන් පැය එක හමාරක් වගේ නැගෙනහිර පැත්තට දුරින් තමයි මේ tourist attraction
එක තියෙන්නෙ. මේ කඳු උඩටම නගින්න පුලුවන් විදියට trail එකක් තියනවා. ඕන නම් බඩගාගෙන ලිස්සගෙන යන්නත් පුලුවන්

🙏🙏🙏
03/31/2024

🙏🙏🙏

Spring එකේ ස්නෝ ස්නෝ කිය කිය බැන බැන හිටියට උදේ නැගිටිද්දි මේ වීව් එක පෙනෙද්දි නම් ඉතින් හරිම ආසයි. so pure
03/23/2024

Spring එකේ ස්නෝ ස්නෝ කිය කිය බැන බැන හිටියට උදේ නැගිටිද්දි මේ වීව් එක පෙනෙද්දි නම් ඉතින් හරිම ආසයි. so pure

First day of Spring 🙊🙊🙊
03/19/2024

First day of Spring 🙊🙊🙊

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
03/13/2024

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

March 7th Draw
03/07/2024

March 7th Draw

උපරිමයෙන් උත්සාහ කරන්න තමන්ගෙ අරමුණු වලට යන්න 🥰 අවුරුදු හතරකින් තමන්ට ළඟා කරගන්න ඕන දේ කමෙන්ට් කරමුද?
02/29/2024

උපරිමයෙන් උත්සාහ කරන්න තමන්ගෙ අරමුණු වලට යන්න 🥰 අවුරුදු හතරකින් තමන්ට ළඟා කරගන්න ඕන දේ කමෙන්ට් කරමුද?

Address

Toronto, ON

Website

Alerts

Be the first to know and let us send you an email when Stories by Tharani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram