GMOA Branch Union -BH Balangoda

GMOA Branch Union -BH Balangoda GMOA Branch Union -BH Balangoda

19/12/2025
16/12/2025

Rebuilding Sri Lanka’ අරමුදලට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ බලංගොඩ ශාඛාවෙන් රුපියල් ලක්ෂ 05ක්...

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ බලංගොඩ ශාඛාවෙන් රුපියල් ලක්ෂ 05ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඊට අදාළ චෙක්පත එම සංගමයේ සාමාජිකයින් විසින් අද (16) සබරගමු පළාත් සභා පරිශ්‍රයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලංගොඩ ශාඛාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දිකා ධර්මප්‍රිය, ලේකම් වෛද්‍ය තුෂාර ගමගේ, සංවිධායක වෛද්‍ය සුපුන් ගොඩකුඹුර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

அரச வைத்தியர் சங்கத்தின் பலாங்கொடை கிளையினால் 05 இலட்சம் ரூபா மீள்கட்டுமான இலங்கை நிதியத்திற்கு...

அரச வைத்தியர் சங்கத்தின் பலாங்கொடை கிளை நிதியுதவியாக ரூ.

இது தொடர்பான காசோலை சப்ரகமுவ மாகாண ஆளுநர் திருமதி சம்பா ஜானகி ராஜரத்னவிடம் இன்று (16) சப்ரகமுவ மாகாண சபை வளாகத்தில் சங்க உறுப்பினர்களால் கையளிக்கப்பட்டது.

இந்நிகழ்வில் அரச வைத்திய அதிகாரிகள் சங்கத்தின் பலாங்கொடை கிளையின் உப தலைவர் வைத்தியர் இந்திக்க தர்மப்பிரிய, செயலாளர் டொக்டர் துஷார கமகே, ஏற்பாட்டாளர் டொக்டர் சுபுன் கொடகும்புர ஆகியோர் கலந்துகொண்டனர்.

Rebuilding Sri Lanka’ අරමුදලට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ බලංගොඩ ශාඛාවෙන් රුපියල් ලක්ෂ 05ක්...දිට්වා සුළි කුණාටුවෙන් විපතට...
16/12/2025

Rebuilding Sri Lanka’ අරමුදලට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ බලංගොඩ ශාඛාවෙන් රුපියල් ලක්ෂ 05ක්...

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ බලංගොඩ ශාඛාවෙන් රුපියල් ලක්ෂ 05ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඊට අදාළ චෙක්පත එම සංගමයේ සාමාජිකයින් විසින් අද (16) සබරගමු පළාත් සභා පරිශ්‍රයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලංගොඩ ශාඛාවේ උප සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දිකා ධර්මප්‍රිය, ලේකම් වෛද්‍ය තුෂාර ගමගේ, සංවිධායක වෛද්‍ය සුපුන් ගොඩකුඹුර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

அரச வைத்தியர் சங்கத்தின் பலாங்கொடை கிளையினால் 05 இலட்சம் ரூபா மீள்கட்டுமான இலங்கை நிதியத்திற்கு...

அரச வைத்தியர் சங்கத்தின் பலாங்கொடை கிளை நிதியுதவியாக ரூ.

இது தொடர்பான காசோலை சப்ரகமுவ மாகாண ஆளுநர் திருமதி சம்பா ஜானகி ராஜரத்னவிடம் இன்று (16) சப்ரகமுவ மாகாண சபை வளாகத்தில் சங்க உறுப்பினர்களால் கையளிக்கப்பட்டது.

இந்நிகழ்வில் அரச வைத்திய அதிகாரிகள் சங்கத்தின் பலாங்கொடை கிளையின் உப தலைவர் வைத்தியர் இந்திக்க தர்மப்பிரிய, செயலாளர் டொக்டர் துஷார கமகே, ஏற்பாட்டாளர் டொக்டர் சுபுன் கொடகும்புர ஆகியோர் கலந்துகொண்டனர்.

බලංගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සහ බලංගොඩ ජනතාව විසින් ලබා දුන් වියලි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඌව පළා...
15/12/2025

බලංගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සහ බලංගොඩ ජනතාව විසින් ලබා දුන් වියලි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඌව පළාතේ අසරණ වූ පවුල්වලට බෙදා දීම ඌව රොටරි සමාජය මගින් පසුගියදා සිදු කරන ලදි.

07/12/2025

අපේම සහෝදර ජනතාව වෙනුවෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
------------------------------------------------

ගංවතුරෙන් පීඩාවට පත් අපේම ජනතාව හා දරුවන් සඳහා...

විශේෂ වෛද්‍ය කඳවුර

ස්ථානය: ශ්‍රී කල්‍යාණි රජමහා විහාරය
දිනය: 2025 දෙසැම්බර් 07 ඉරිදා
වෙලාව: උදේ 08: 30 සිට

සංවිධානය:
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා ආදි ශිෂ්‍ය සංගමය

07/12/2025
විපතට පත් අපේම සහෝදර ජනතාවට යම් සහනයක් ලබාදීමට අපිත් එකතු වෙමු. ඔබට හැකිනම් වියලි ආහාර, පානීය ජල බෝතල්, සනීපාරක්ෂක ද්‍රව...
05/12/2025

විපතට පත් අපේම සහෝදර ජනතාවට යම් සහනයක් ලබාදීමට අපිත් එකතු වෙමු.

ඔබට හැකිනම් වියලි ආහාර, පානීය ජල බෝතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම් බළන්ගොඩ මූලික රෝහල තුළ පිහිටුවා ඇති එකතු කිරීමේ මධ්‍යස්ථානයට අද දින (05) තුල ලබා දෙන්න.

විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අරමුදලක් එකතු කර උපකාර කිරීමේ වැඩසටහනක් බලංගොඩ මූලික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස...
04/12/2025

විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අරමුදලක් එකතු කර උපකාර කිරීමේ වැඩසටහනක් බලංගොඩ මූලික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලදි.

එහි ආරම්භයක් වශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වී ගිය නිවාස, ගොඩනැගිලි හා මහා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය උපකරණ ලබා දීම පසුගිය දෙසැම්බර් 02 වනදා බලංගොඩ නගර සභා සංකීර්ණයේදී සිදු කරන ලදි.

Adresse

Olugnathota
Democratic Republic Of The
GMOABALANGODA2022

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque GMOA Branch Union -BH Balangoda publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter La Pratique

Envoyer un message à GMOA Branch Union -BH Balangoda:

Partager

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram