15/02/2024
**** Inginee milk powder****
පැරැන්නන් බලය ජවය ශක්තියට උදෑසන ප්‍රබෝධයට ඖෂධීය පානයන්ට නැබුරු වී සිටියහ.
ඒ අතරින් ඉඟිනි පානයට සුවිශේෂීත්වයක් හිමි විය.
අතීතයේ සිට ඉඟිනි ඇට හරහා ජලය පිරිසිදු කල අතර එය ශරීරයට ගත්විට
ශරීරයේ රුධිරය පිරිසිදු කරයි.
ඉතිහාසය යලි කියවීමක් ලෙසින් නැවතත් ඔබ අතට ඖෂධීය ඉඟිනි, පානයක් ලෙසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.
ප්‍රතිලාභ :-
* බලය ජවය ශක්තිය ලබා දේ
* අලස ගතිය කම්මැලි ගතිය වලකාලයි
* ගැස්ට්‍රයිටීස් සඳහා යෝග්‍යයි
* වකුගඩු ආරක්ෂා කරයි
* සෙම පීනස හතිය වලකාලයි
* රුධිරය පිරිසිදු වීම මගින් සම පැහැපත් වේ
අප සියළුදෙනා කිරිපිටි භාවිතයට දැඩි නැඹුරුවක් පවතින අතර ඒ සඳහා ආදේශකයක් ලෙස ඉඟිනි ඖෂධීය පානය හරහා ඔබ සහ ඔබේ පවුලේ නිරෝගිභාවය රැක ගත හැකිය.
භාවිත කර වෙනස වටහා ගන්න...