Life With Kavi

Life With Kavi 📍UK

උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම නිරෝගීමත් සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2025

උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම නිරෝගීමත් සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා !

Me, You and a Million memories ❤️🥰තමන් කැමති මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නවා කියන්නෙ risk එකක්. ❤️‍🩹Risk එකක් ගන්න මන...
10/04/2025

Me, You and a Million memories ❤️🥰

තමන් කැමති මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නවා කියන්නෙ risk එකක්. ❤️‍🩹
Risk එකක් ගන්න මනුස්සයෙක්ට personality එකක්
තියෙන්න ඕන,
Personality එකක් හැදෙන්න තමන් ගැන Confidence
තියෙන්න ඕන,
මේ ඔක්කොම තියෙන මිනිස්සුන්ට physically mentally
match වෙන තව ඒ වගේම මනුස්සයෙක් හම්බවෙන්න ඕන.
තමන්ගෙ ජීවිතේ කියන්නෙ තමන් විසින් create කරගන්න ඕන දෙයක් මිසක් වටේ ඉන්න නෑයෝ වේයෝ යාලුවො හෝ සමාජයට ඕන විදිහට හෝ බයෙන් වෙනස් කර ගන්න ඕන දෙයක් නෙමෙයි. 💙

-උපුටා ගැනීමක්-

චුටි කෙල්ලෙක් විදියට පොඩි කාලේ ඉදලම “මට මෙහෙම ජීවත් වෙන්න තිබ්බා නම්” කියල හිතපු ජීවිතේ ඇත්තටම ජීවත් වෙන්න ලැබෙනවා කියන්...
19/10/2024

චුටි කෙල්ලෙක් විදියට පොඩි කාලේ ඉදලම “මට මෙහෙම ජීවත් වෙන්න තිබ්බා නම්” කියල හිතපු ජීවිතේ ඇත්තටම ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්… 🩷🫶
ඒ හීන වෙනුවෙන් කැපවෙන ඕනිම කෙනෙක්ට ඒ හීන දුර නෙවෙයි.

01/10/2024

මතකද? “රොබින්සන් අන්දරය”
අවුරුදු ගානකට පස්සේ තවමත් මතකය ආපස්සට ගෙනියන අපි ආදරයෙන් බලපු කතාවක්, අහම්බෙන් වගේ අද ලෝක ළමා දිනය දවසේ play උන.

ළමා කාලේ මතකය තවම හිතේ පුරවන් ඉන්න හැමෝටම
- Happy Children’s day

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
මතකය පණ නල පාගා…..

Address

Chichester

Website

Alerts

Be the first to know and let us send you an email when Life With Kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Life With Kavi:

Share