Isipathana Meditation Centre

Isipathana Meditation Centre This meditation centre is the best place in South Wales area to learn and practice the teachings of the Buddha.
(1)

All programs are free and conducted by fully ordained monks (bhikkhus). Open to anyone interested in learning mindfulness and meditation.

🌷අසිරිමත් බෝධි වන්දනාව🌷නව වසරේ පළමු මාසික බෝධි වන්දනාව ඊයේ(10) දින අපගේ ජීවිත වලට දුර්ලභ පුණ්‍යධර්මයන් එකතු කරමින් සුන්ද...
11/01/2026

🌷අසිරිමත් බෝධි වන්දනාව🌷

නව වසරේ පළමු මාසික බෝධි වන්දනාව ඊයේ(10) දින අපගේ ජීවිත වලට දුර්ලභ පුණ්‍යධර්මයන් එකතු කරමින් සුන්දර ලෙස සිදු කරන ලදී. රැස් කලා වූ සියලු පුණ්‍යධර්මයන් ඔබ සැමට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව ඉසිපතන භාවනා මධ්‍යස්ථානය
නිව්පෝර්ට්

නව ව්‍යවහාර වර්ෂයේ උදා වූ පළමු දින හිමිදිරි උදෑසන, අප සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය සිහි කර...
04/01/2026

නව ව්‍යවහාර වර්ෂයේ උදා වූ පළමු දින හිමිදිරි උදෑසන, අප සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය සිහි කරමින් ප්‍රණීත ක්ෂීර පායාස හා පලවැල පුජාවන්ගෙන් පුදමින්, අපගේ ජීවිත වටිනා පුණ්‍යධර්මයන්ගෙන් පුරවා ගනිමින් නව වසරට පියවර තබන්නට ඔබ අප හට වාසනාව උදා විය.

මෙසේ රැස් වුණා වූ සියලු පුණ්‍යධර්මයන් ඔබ සැමට එක සේ අනුමෝදන් වී, උතුම් තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් ලැබූවා වූ නව ව්‍යවහාර වර්ෂය තව තවත් පිනෙන් පුරවා ගන්නට වාසනාව උදා වේවා!

වසරක් නිමා වී, නව ව්‍යවහාර වර්ෂයකට පා තබනා දෙසැම්බර් 31 දින රාත්‍රියේ, පසුගිය කල්ප සියය පුරාවට ලොව පහළ වී වදාළ, අසිරිමත්...
03/01/2026

වසරක් නිමා වී, නව ව්‍යවහාර වර්ෂයකට පා තබනා දෙසැම්බර් 31 දින රාත්‍රියේ, පසුගිය කල්ප සියය පුරාවට ලොව පහළ වී වදාළ, අසිරිමත් සම්බුදු රජාණන් වහන්සේලා සත් නමගේ අනන්ත ගුණ සමුදාය සිහි කරමින් පුද පූජා පවත්වමින් ද, අසිරිමත් සම්බුදු වදන් පිරිත් ධර්මයන් වශයෙන් සජ්ඣායනා කරමින් ද, අපගේ ජීවිතයට වටිනා පුණ්‍යධර්මයන් එකතු කර ගනිමින් 2026 වසරට පියවර තබන්නට ඔබ අප හට වාසනාව උදා විය.

මෙසේ රැස් වුණා වූ සියලු පුණ්‍යධර්මයන් ඔබ සැමට එක සේ අනුමෝදන් වී, උතුම් තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් ලැබූවා වූ නව ව්‍යවහාර වර්ෂය තව තවත් පිනෙන් පුරවා ගන්නට වාසනාව උදා වේවා!

03/01/2026
01/01/2026
වසරක් නිමා වී, නව වසරකට පා තබනා දෙසැම්බර් 31 දින රාත්‍රීයේ ඔබගේ ජීවිතයට වටිනා පුණ්‍යධර්මයන් එකතු කර ගනිමින් අර්ථවත්ව ගත ...
23/12/2025

වසරක් නිමා වී, නව වසරකට පා තබනා දෙසැම්බර් 31 දින රාත්‍රීයේ ඔබගේ ජීවිතයට වටිනා පුණ්‍යධර්මයන් එකතු කර ගනිමින් අර්ථවත්ව ගත කරන්නත්, මහමෙව්නාව ඉසිපතන පුණ්‍යභූමිය ඔස්සේ පසුගිය වසර පුරාවට ඔබ අප විසින් සිදු කළ සියලු පුණ්‍ය කටයුතු සිහි කොට පුණ්‍යාවර්ජනාවන් සිදු කරමින්, පිනෙන් පිරුණු සිතින් නව වසරට පා තබන්නත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

තෙරුවන් සරණයි!

29/11/2025

මේ මොහොතේ සියලු දෙනා විසින් කළ යුතු සත්‍යක්‍රියාව

සම්බුදු පියාණන්ගේ උරුමයෙන් ශ්‍රාවක දරුවන් වූ අප ලද දායාදය වන සතර සතිපට්ඨානය පිළිබඳව, සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් පවත්වන ධර...
24/11/2025

සම්බුදු පියාණන්ගේ උරුමයෙන් ශ්‍රාවක දරුවන් වූ අප ලද දායාදය වන සතර සතිපට්ඨානය පිළිබඳව, සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් පවත්වන ධර්ම දේශනා මාලාව Nov 26 වන දින සිට සෑම බදාදා දිනකම රාත්‍රී 7.00 ට මහමෙව්නාව ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ දී..

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

Address

NP19 0GE , Willenhall Street
Newport
NP190GE

Opening Hours

Monday 6am - 9pm
Tuesday 6am - 9pm
Wednesday 6am - 9pm
Thursday 6am - 9pm
Friday 6am - 9pm
Saturday 6am - 9pm
Sunday 6am - 9pm

Telephone

+447387158160

Website

https://isipathanameditation.co.uk/

Alerts

Be the first to know and let us send you an email when Isipathana Meditation Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Isipathana Meditation Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram