HopePeak counselling center

HopePeak counselling center Its always a rewarding experience to support people through the process of self discovery.
+447366557732

ඕනෑම ගැටලුවක් ගැන ..දවසේ වැඩි කාලයක් අරන් හිතුවා කියලා(overthinking) ඔයාට ඒකට විසදුමක් ලැබෙන්නේ නෑ.  මනසේ ව්‍යාකූල බවක් ...
05/03/2026

ඕනෑම ගැටලුවක් ගැන ..
දවසේ වැඩි කාලයක් අරන් හිතුවා කියලා(overthinking) ඔයාට ඒකට විසදුමක් ලැබෙන්නේ නෑ.
මනසේ ව්‍යාකූල බවක් ඇති වීමක් විතරයි ඒකෙන් වෙන්නේ.

ඔයා නිහඩව..
ඔයාගේ මනස පැහැදිලිව තියාගන්න තරමට ඔයාට විසදුම් ලැබෙනවා.

ඒ නිසා ගැටලුවලට බලය යොදවන එක තේරුමක් නැති බව ඔයාටම අවබෝධ වෙලා ඇති.

විසදුම් හොයාගන්න..
මනසට නිදහසක් , පැහැදිලි බවක්
අවශ්‍යමයි.

28/02/2026

පිපෙනා මල්එක් කරන ලස්සන බැලුවොත් නුඹට හැගෙයිආදරය කොයි තරම් වටිනා දෙයක් ද වග..ලොවක් සනසන්නටවගේම නිවන්නට..
27/02/2026

පිපෙනා මල්
එක් කරන ලස්සන
බැලුවොත්
නුඹට හැගෙයි
ආදරය කොයි තරම්
වටිනා දෙයක් ද වග..
ලොවක් සනසන්නට
වගේම
නිවන්නට..

25/02/2026

Failures කොයිතරම් වෙලා ඇත්ද. සමහර විට මේ මොහොතෙත්. වසර ගණනාවක් එකම දේකින් ඔයා fail වෙන්නත් ඇති. මෙහෙම වෙනකොට ඔයාට ඔයා ගැ...
19/02/2026

Failures කොයිතරම් වෙලා ඇත්ද.
සමහර විට මේ මොහොතෙත්.
වසර ගණනාවක් එකම දේකින් ඔයා fail වෙන්නත් ඇති.
මෙහෙම වෙනකොට ඔයාට ඔයා ගැන ඇතිවන හැගීම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්.

හැබැයි මේ පස්සට තියන්න වෙන අඩිය ඔයාට කොයිතරම් වැදගත් වෙන්න ඇතිද.

ඒක තමා ඔයාව වෙනස් කරන්නේ.
ඔයාව ඉස්සරහට අරන් යන්නේ ඒ පසුබෑම.
ඔයා යමක් තේරුම් ගන්නේ ඒ පසුබෑම එක්ක.

මේ failure එකත් එක්ක ඔයාට ටික දවසක්,මාසයක්, අවුරුදු කීපයක් ඉන්නත් වෙයි. ඒ දැනෙන වේදනාව විදින්නත් වෙයි.

ඒ කාලය ගෙවන්න, ඒ පසුබෑම තේරුම් ගන්න.
හැබැයි විශ්වාසයෙන් ඉන්න
ඔයාගේ පාර නැවතත් ඔයාම හොයාගන්නවා.

19/02/2026

අපිට තියෙන ලොකුම ගැටලුව failure එකක් handle කරගන්න බැරි එක නේද?

ඔයාට තව කෙනෙක්ගේ අදහස්, ආකල්පපාලනය කරන්නවත් වෙනස් කරන්නවත් පුලුවන් කමක් නෑ. ඔයාගේ දවස ගත කරන්න පුලුවන් හොදම විදිහට ඔයා ග...
14/02/2026

ඔයාට තව කෙනෙක්ගේ අදහස්, ආකල්ප
පාලනය කරන්නවත්
වෙනස් කරන්නවත් පුලුවන් කමක් නෑ.

ඔයාගේ දවස ගත කරන්න පුලුවන් හොදම විදිහට ඔයා ගත කරන්න.

එතකොට රාත්‍රි නින්දට යනකොට ඔයාට හිතෙයි මම අද හොද විදිහට දවස ගෙවුවා කියන සිතුවිල්ල ඇතුව.

එහෙම කියන්නේ..
තව කෙනෙක් වෙනස් කරන්න හදන මානසික ගැටුම හරිම සංකීර්ණ නිසා සහ ඒ සිතුවිල්ල ඔයාව වෙහෙසට පත් කරන නිසා.

ඔයාට හොදම විදිහට ජීවත් වෙන්න.

Address

Tewkesbury

Telephone

+94773399164

Website

Alerts

Be the first to know and let us send you an email when HopePeak counselling center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HopePeak counselling center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram