HopePeak counselling center

HopePeak counselling center Its always a rewarding experience to support people through the process of self discovery.
+447366557732

ස්වභාවදර්මය දිහා ඔයා හොදින් බැලුවොත් පේනවා..මේ විශ්වය කොයිතරම් පුදුමාකාර ද කියන එක.පවතින තත්ත්වයන් ..ලස්සන හැඩයකට වෙනස් ...
17/04/2026

ස්වභාවදර්මය දිහා ඔයා හොදින් බැලුවොත් පේනවා..
මේ විශ්වය කොයිතරම් පුදුමාකාර ද කියන එක.

පවතින තත්ත්වයන් ..
ලස්සන හැඩයකට වෙනස් වෙන අපූරුව.
මෙන්න මේ වගේ..

හැගිලා ඇති, මුහුන දෙන සෑම දේකින්ම
ඔයා කුමන හෝ විදිහකට වෙනස් වෙන බව.

ඔයාවත් මේ විශ්වය වෙනස් කරමින් ඉන්නවා.

තමන් ගැන හිතනවා දනැත්නම් යම් දෙයක් ගැන හිතමින් තැවෙනවා ද කියන දේ හිතන්න ඕනි දෙයක් වගේම තීරනය කළ යුතු දෙයක්.යමක් ගැන තැවෙ...
16/04/2026

තමන් ගැන හිතනවා ද
නැත්නම්
යම් දෙයක් ගැන හිතමින් තැවෙනවා ද කියන දේ හිතන්න ඕනි දෙයක් වගේම තීරනය කළ යුතු දෙයක්.

යමක් ගැන තැවෙනවා කියන්නේ
ඔයා පටන් ගැන්මක් දීලා තියෙනවා
ඔයාව දැඩි අපහසුතාවයන්ට පත් කරවන්න මේ මොහොතේ වගේම ඉදිරියෙත්.

තමන් ගැන හිතනවා ඒ වෙනුවෙන් යමක් කරනවා කියන්නේ
ඔයා ආරම්භයක් දීලා තියෙනවා
ඔයාව ලස්සනට හැඩ කරගන්න.

දරුවන්ට පරිපූර්ණ ප්‍රතික්‍රියා ඕනි වෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ආරක්ශිතයි යන හැගීම් දෙන ප්‍රතික්‍රියා.බලාපොරොත්තු බිදෙන අවස්...
06/04/2026

දරුවන්ට පරිපූර්ණ ප්‍රතික්‍රියා ඕනි වෙන්නේ නෑ.
ඔවුන්ට අවශ්‍ය
ආරක්ශිතයි
යන හැගීම් දෙන ප්‍රතික්‍රියා.

බලාපොරොත්තු බිදෙන අවස්ථාවලත්
ඔයා කරුණාවන්තකම තෝර ගන්නව නම්
අපි ඔවුන්ට කියලා දෙනවා
ඔයාගේ හැගීම් නිසා සම්බන්ධතා නොබිඳෙන බව.
ඒ විදිහට තමයි චිත්තවේග ආරක්ශාව ගොඩ නැගෙන්නේ.

06/04/2026

03/04/2026

01/04/2026

අපි අපේ ජීවිතේ ඇතුළේ උත්සාහ කරන්න ඕනි gratitude කියන skill එක ගොඩ නගා ගන්න. ලොකුවට හිතන්නේ නැතුව..ඔයා මේ වෙලාවේඅද දවසේ  ...
19/03/2026

අපි අපේ ජීවිතේ ඇතුළේ උත්සාහ කරන්න ඕනි gratitude කියන skill එක ගොඩ නගා ගන්න.

ලොකුවට හිතන්නේ නැතුව..
ඔයා මේ වෙලාවේ
අද දවසේ
මොනවට ද gratitude වෙන්නේ කියන දේ පුංචි note එකක් දාගන්න.

ඒක හැමදාම කරන්න
පුරුද්දක් ඇති කරගන්න එක
ඔයා ඔයා වෙනුවෙන් කරන වටිනාම දෙයක්.

1...................................................................
2...................................................................
3....................................................................

17/03/2026

ඕනෑම දෙයක් කරලා වැරදෙනවා කියන්නේ ඔයා යමක් කරන්න..උත්සාහයක් අරන් තියෙනවා කියන එක.ඔයා පරිපූර්ණ කෙනෙක් කියන එක නෙමෙයි ඔයාට ...
16/03/2026

ඕනෑම දෙයක් කරලා වැරදෙනවා කියන්නේ
ඔයා යමක් කරන්න..
උත්සාහයක් අරන් තියෙනවා කියන එක.
ඔයා පරිපූර්ණ කෙනෙක් කියන එක නෙමෙයි ඔයාට ඔප්පු කරන්න ඕනි.
යමක් කරන්න උපරිම උත්සාහයක් ගත්ත බව විතරයි ඔයා ඔයාට ඔප්පු කරන්නේ.

ඒක හරි ගියොත්
සමරන්න පුලුවන්
වැරදුනොත්
පාඩමක් ඉගෙන ගන්න පුලුවන්.

මේ විදිහට ඔයා පුරුදු කරනවා කියන්නේ
ඔයා යමක් කරන්න තියෙන බය නැති වෙනවා
කියන එක.
ඉන් කුමන ප්‍රතිපලයක් ලැබුනත් ඔයා තවත් ඉදිරියටයි අඩියක් තියන්නේ.

එතකොට පසුතැවීමක් නෑ.

වෙනස් වෙන දේවල් වෙනස් නොකර අපි ළග තියාගන්න හදනකොට තමයි අපි වැඩිපුර දුක් වෙන්නේ.වෙනස් වෙන බව දැනගෙනමේ අවස්ථාවේ සතුටින් ඉන...
12/03/2026

වෙනස් වෙන දේවල්
වෙනස් නොකර අපි ළග තියාගන්න
හදනකොට තමයි
අපි වැඩිපුර දුක් වෙන්නේ.

වෙනස් වෙන බව දැනගෙන
මේ අවස්ථාවේ
සතුටින් ඉන්න හදන කෙනෙක් නම්
ඔයා ලස්සන මනුස්සයෙක්.

එතකොට ඔයාට එකතු වෙන්නේ ලස්සන මතක ටිකක්.
නැති දේවල් වගේම මේ තියෙන දේවල් නැති වෙයි කියලා හිතන්න හිතන්න
ඔයාට එකතු වෙන්නේ අදුරු මතක විතරයි.

ඒ වගේම නොදැනීම ඔයා වටා negative vibe එකක් ඇති කරනවා.

Address

Tewkesbury

Telephone

+94773399164

Website

Alerts

Be the first to know and let us send you an email when HopePeak counselling center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HopePeak counselling center:

Share