
09/08/2024
❇️Restore your mobility and live pain-free!
⭕️අංශභාගය(STROKE) , පාකින්සන්(PARKINSONS), ඔස්ටියෝ ආත්රයිටිස්(OSTEOARTHRITIS), සන්ධි වේදනා(JOINT AND MUSCLE PAIN), සයටිකා ඇතුළු කොන්දේ වේදනාවන්( SCIATICA AND LOW BACK PAIN) සදහා ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත් භෞතචිතිත්සක වරුන් විසින් නිවසට පැමිණ ප්‍රතිකාර කරනු ලැබේ.
Call us for personalized treatment plans, expert care, and a path to a healthier, more active life
☎️ 0715266572
📞 0726743901 (for whatsapp)
✳️පහතින් සදහන් සියලුම සේවාවන් අපගේ ආයතනය තුල්දී හෝ නිවසේදී ඔබට ලබාගත හැක.
1. Musculoskeletal Rehabilitation
- Treatment for joint, muscle, and bone injuries
- Post-operative rehabilitation (අස්ථි හා සන්ධි ආශ්‍රිත සැත්කම් වලින් පසු ඇතිවන නැවීමේ අපහසුතා වැනි සංකූලතා)‼️
2. Neurological Rehabilitation
- Stroke recovery (අංශභාගය)❗️
- Treatment for conditions like Parkinson’s disease (පාකින්සන්) and multiple sclerosis
3. Manual Therapy
- Joint mobilization and manipulation
විලුඹේ වේදනාව, සයටිකා ඇතුලු කොන්දේ වේදනාව, උරහිස් වේදනාව, බෙල්ල ආශ්‍රිතව ඇතිවන්නා වූ කැක්කුම්, ආතරයිටිස් ඇතුලු දණහිස් වේදනාවන් සදහා⁉️
4. Electrotherapy
- TENS (Transcutaneous Electrical Nerve Stimulation)
- Ultrasound therapy
5. Exercise Therapy
- Personalized exercise programs
- Strengthening and conditioning exercises
6. Postural Assessment and Correction
- Postural education
- Ergonomic advice
7. Sports Injury Management
- Injury prevention strategies
- Rehabilitation for sports-related injuries ( K-Taping)💯
8. Pain Management
- Chronic pain management techniques
- Strategies for managing conditions like arthritis
9. Geriatric Physiotherapy
- Balance and fall prevention programs
- Mobility enhancement for seniors
10. Pediatric Physiotherapy
- Treatment for developmental disorders
- Motor skill development
11. Cardiopulmonary Rehabilitation
- Breathing exercises❕❗️❕❗️
- Rehabilitation after heart or lung surgery
12. Pelvic Floor Rehabilitation
- Treatment for incontinence
- Postpartum rehabilitation
13. Dry Needling and cupping therapy
- Pain relief and muscle relaxation techniques‼️⁉️💯
14. Education and Lifestyle Advice
- Injury prevention education
- Health and wellness counseling
(These services are tailored to meet the specific needs of each patient, ensuring comprehensive care)
මාලඹේ පිහිටි අප ආයතනයේ සිටින සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරුන් ( SLMC registered Physiotherapists) විසින් ඔබ පැමිණෙන පලමු දිනෙයේම රෝග පරීක්ෂාව සිදුකොට එහි ස්වාභාවය පිලිබදව ඔබ සමග සාකච්චා කර ප්‍රතිකාර ආරම්භ කරනු ලබයි.
📞දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමට පහත අංකය සම්බන්ධ කරගන්න.
☎️0715266572
කොලඹ අවට නිවෙස්වලට පැමිනද ප්‍රතිකාර සිදුකරන අතර එහිදී අවශ්‍ය උපකරණ රැගෙන පැමිණෙන අතර දිනයක් වේලාවක් කලින් වෙන්කරවා ගත යුතුය.
✅ Sahan Rubasinghe
Physiotherapist and Rehabilitation Practitioner
BSc(Hons) in Physiotherapy (UOP)
Dip in Exercise and Sports Science(Faculty of Medicine-UOP)
:1321