01/04/2026
Grande Successo per IBD Karate! 🏆🇮🇹
Un traguardo straordinario per la nostra scuola! Il 22 marzo, presso il palazzetto PalaVolcan di Acireale, si è svolto l’11° Campionato Nazionale Funakoshi. La nostra scuola è stata rappresentata da 18 atleti che hanno gareggiato tra oltre 800 partecipanti provenienti da tutta Italia.
I nostri 18 atleti IBD hanno ottenuto ben 14 podi, dimostrando un talento eccezionale in una competizione di altissimo livello:
🥇 7 Medaglie d'Oro
🥈 4 Medaglie d'Argento
🥉 3 Medaglie di Bronzo
Ecco i nostri campioni:
Categoria Kata (Children):
🥇 Nashwan Mohamed - 1° Posto
Categoria Kata (Juniores):
🥇 Valentino Tissera - 1° Posto
Categoria Kata (Cadet):
🥇 Hirunija Nelis - 1° Posto
Categoria Kata (Esordienti):
🥇 Nithushi Sandalika - 1° Posto
Categoria Kumite (Juniores):
🥇 Valentino Tissera - 1° Posto

Gran Premio Giovanissimi:
🥇 Aadi A***n
🥇 Kaavya Abheema
Categoria Kata (Children):
🥈 Leon Matteo - 2° Posto
Categoria Kumite (Ragazze):
🥈 Neroli Aurora - 2° Posto
Categoria Kata (Seniores):
🥈 Susmitha Malsirini - 2° Posto
Categoria Kumite (Esordienti):
🥈 Krisara Abhishen - 2° Posto
Categoria Kata (Seniores):
🥉 Yowanya Fernando - 3° Posto
Categoria Kumite (Cadet):
🥉 Nashath Fowmie - 3° Posto
Categoria Kata (Esordienti):
🥉 Thaanyaa Senuri - 3° Posto
Cari ragazzi, in un paese come l'Italia, che sforna campioni del mondo di Karate, avete reso orgogliosa anche la vostra madrepatria, lo Sri Lanka. 🇱🇰❤️🇮🇹
Siete la nostra risorsa più preziosa. Continuate a crescere con umiltà e determinazione. Avanti così! 👊
🔥 IBD Karate අපට විශිෂ්ට ජයග්‍රහණයක්!
මාර්තු 22 අචිරියාලේ Palavolcan ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ 11වන ෆුනාකෝශි ජාතික ශූරතාවයට අප පාසල නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18ක් තරග වැදුනා. 800කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ඉතාලියේ විවිධ පලාත් නියෝජනය කරමින් තරග වැදුනා.. IBD ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 18 දෙනා විශිෂ්ට ජයග්‍රහණ 14ක් ලබා ගත් අතර, ඒ
🥇රන් පදක්කම් 7ක්
🥈රිදී පදක්කම් 4ක්
🥉ලෝකඩ පදක්කම් 3ක්
ලබා ගනිමින්, ඉතාලියේ ඉහල තරගකාරීත්වයකින් යුත් තරගාවලියක තම දක්ෂතාවය පෙන්නුම් කරා.
Kata (Children) අංශයෙන් - ප්‍රථම ස්ථානය
🥇Nashwan Mohamed
Kata (Juniores) අංශයෙන් - ප්‍රථම ස්ථානය
🥇Valentino Tissera
Kata (Cadet) අංශයෙන් - ප්‍රථම ස්ථානය
🥇Hirunija Nelis
Kata (Esordienti) අංශයෙන් - ප්‍රථම ස්ථානය
🥇Nithushi Sandalika
Kumite (Juniores) අංශයෙන් - ප්‍රථම ස්ථානය
🥇Valentino Tissera
Granpremio Giovanissimi අංශයෙන්
🥇Aadi A***n
🥇Kaavya Abheema
Kata (Children) අංශයෙන් - දෙවන ස්ථානය
🥈Leon Matteo
Kumite (Ragazze) අංශයෙන් - දෙවන ස්ථානය
🥈Neroli Aurora
Kata (Seniores) අංශයෙන් - දෙවන් ස්ථානය
🥈Susmitha Malsirini
Kumite (Esordienti) අංශයෙන් - දෙවන ස්ථානය
🥈Krisara Abhishen
Kata (Seniores) අංශයෙන් - තුන්වන ස්ථානය
🥉Yowanya Fernando
Kumite (Cadet) අශයෙන් - තුන්වන ස්ථානය
🥉Nashath Fowmie
Kata (Esordienti) අංශයෙන් - තුන්වන ස්ථානය
🥉Thaanyaa Senuri
පුතේ දුවේ 🇮🇹ඉතාලිය වගේ කරාතේ ලෝක ශූරයන් බිහිකරන රටක ඔබලා ශ්‍රී ලංකා මාතාවත් අභිමානයට ලක් කරා.
ඔබ අපට සම්පතක්..
නිහතමානීව ඉදිරියට යන්න.. ජය!!❤️