Sri Shanti Arana - ශ්‍රී ශාන්ති අරණ

  • Casa
  • Italia
  • Terni
  • Sri Shanti Arana - ශ්‍රී ශාන්ති අරණ

Sri Shanti Arana - ශ්‍රී ශාන්ති අරණ Buddhist forest monastery based on the forest tradition. Cultural center and non-profit organization

14/01/2024

Sri Shanti Arana - ශ්‍රී ශාන්ති අරණ

කඨින මහා පිංකම 2023the katina robe offering ceremony 2023La cerimonia di offerta della veste Katina 2023
11/10/2023

කඨින මහා පිංකම 2023
the katina robe offering ceremony 2023
La cerimonia di offerta della veste Katina 2023

I started traveling via China to South Korea for the five-day   International Peace Conference 17-21.   +393409515496 wh...
16/09/2023

I started traveling via China to South Korea for the five-day International Peace Conference 17-21.
+393409515496 whatsapp

Ho iniziato a viaggiare attraverso la Cina verso la Corea del Sud per la conferenza internazionale di pace di di cinque giorni dal 17 al 21.
+393409515496 whatsapp

Я начал путешествовать через Китай в Южную Корею на пятидневную Сеульскую международную мирную конференцию 17-21.
+393409515496 WhatsApp

17~21일 5일간의 #서울국제평화회의 참석을 위해 중국을 거쳐 한국으로 여행을 떠났습니다.
+393409515496 왓츠앱

ඉතාලියේ ශ්‍රී ශාන්ති අරණ ජාත්‍යන්තර බෞද්ධ භාවනා සහ සංස්කෘතික පර්යේෂණ මධ්‍යස්ථානය (ආරණ්‍ය සේනාසනය) මගින් පවත්වනු ලබන• සූත...
31/08/2023

ඉතාලියේ ශ්‍රී ශාන්ති අරණ ජාත්‍යන්තර බෞද්ධ භාවනා සහ සංස්කෘතික පර්යේෂණ මධ්‍යස්ථානය (ආරණ්‍ය සේනාසනය) මගින් පවත්වනු ලබන

• සූත්‍ර සාකච්ඡාව
• දහම් පාසල හා සිංහල භාශා පාසල
• භාවනා වැඩසටහන

සතිපතා Zoom meeting හරහා ඉතාලි වේලාවෙන් පැවැත්වේ. මේ සඳහා ලොව පුරා සිටින පිංවත් ඔබට පවුලේ සියලුදෙනාද සමග සම්බන්ධ වීමට මෙත් සිතින් ආරාධනා කරමු.

වැඩි විස්තර සඳහා 340 951 5496( +393409515496) අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

"අයං වස්සාන කාලෝ""මේ වස්සාන කාලයයි""Ayan Wassana Kaalo"
01/08/2023

"අයං වස්සාන කාලෝ"
"මේ වස්සාන කාලයයි"
"Ayan Wassana Kaalo"

වස් ආරාධනා පිංකම 2023INVITATION of (Vassana) Rainy Seasonal Retreat 2023INVITO all'osservazione del (Vassana) Ritiro ann...
26/07/2023

වස් ආරාධනා පිංකම 2023

INVITATION of (Vassana) Rainy Seasonal Retreat 2023

INVITO all'osservazione del (Vassana) Ritiro annuale delle piogge 2023

ශ්‍රී බුද්ධ වර්ශ 2567ක් වූ පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් 04.05.2023 "ශ්‍රී ශාන්ති අරණ" බෞද්ධ භාවනා සහ සංස්කෘතික ප...
29/05/2023

ශ්‍රී බුද්ධ වර්ශ 2567ක් වූ පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් 04.05.2023 "ශ්‍රී ශාන්ති අරණ" බෞද්ධ භාවනා සහ සංස්කෘතික පර්යේෂණ මධ්‍යස්ථාන (ආරණ්‍ය සේනාසනය) විසින් සංවිදානය කරනු ලබන පොසොන් පොහෝ දින වැඩ සටහන් මාලාව. පිං කැමති ඔබ සැමට ගෞරවනීය ආරාධනා.

ස්ථානය -
VOCABOLO CASE BASSE,
PIAN DI SANMARTINO,
138 TODI
( PIAN DI SAN MARTINO තැපැල් කාර්යාලය අසල )

වැඩි විස්තර සදහා විමසීම

රොහාන් මහතා - +39 388 994 9329
තුශාර මහතා - +39 339 898 6241
කසුන් මහතා - +39 327 069 2350
නිවන්ති මහත්මිය - +39 328 707 4700

"චිරං තිට්ඨතු ලෝකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං"ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සාසනය බොහෝ කලක් පවතිත්වා.ශ්‍රී ලාංකි...
29/05/2023

"චිරං තිට්ඨතු ලෝකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං"
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සාසනය බොහෝ කලක් පවතිත්වා.

ශ්‍රී ලාංකික ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව යුරෝපයේ ආරම්භ කරන ලද ප්‍රථම ආරන්‍ය සේනාසනය
ශ්‍රී ශාන්ති අරණ නමින්

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වූ ක්‍රිස්තු වර්ෂ 2023 මැයි මස පස් වන දින එනම් වෙසක් පුර පසළොස්වක් පොහොය දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.

2023-05-09 වන දිනට යෙදුන අයේෂ්මා පෙරේරා මහත්මියගේ ජන්ම දිනය නිමිත්තෙන්  සංජය ද සොයිසා මහත්මා හා එම මහත්මිය විසින් 2023-0...
26/05/2023

2023-05-09 වන දිනට යෙදුන අයේෂ්මා පෙරේරා මහත්මියගේ ජන්ම දිනය නිමිත්තෙන් සංජය ද සොයිසා මහත්මා හා එම මහත්මිය විසින් 2023-05-10දින පැවැත්වූ දානමය පිංකම.

26/05/2023

Indirizzo

Terni

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Sri Shanti Arana - ශ්‍රී ශාන්ති අරණ pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta Lo Studio

Invia un messaggio a Sri Shanti Arana - ශ්‍රී ශාන්ති අරණ:

Condividi

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram