06/12/2025
අපගේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය සිදුවූ ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සෙත් පතා සහ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුදුන් අපේම ආදරණීය ජනතාවට නිවන් සුව පතා සනෝ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ සිදු කෙරෙන පහන් පින්කම, බෝධි පූජා පින්කම, සහ සෙත් පිරිත් සජ්ඣායනය…