Gwangju Buddhist Cultural Centre

  • Home
  • Gwangju Buddhist Cultural Centre

Gwangju Buddhist Cultural Centre 🙏 Gwangju Kilsangsa Temple 🏯, part of the Jogye Order in South Korea, is a home of peace and wisdom 🌿.

We share Buddhist teachings ☸️, serve local & global communities 🌏, and welcome all with love and compassion 💞

Walk with Us in Compassion: Global Pindapata 2025We warmly invite you to share in a journey of giving, gratitude, and ki...
22/11/2025

Walk with Us in Compassion: Global Pindapata 2025

We warmly invite you to share in a journey of giving, gratitude, and kindness. As monks walk barefoot with alms bowls, each step represents compassion—between giver and receiver, between tradition and today, between one heart and another.

🌸 A New Chapter for Gwangju Kilsangsa Temple 🌸We are honored to announce the appointment of Venerable Welangahawatte Rah...
28/09/2025

🌸 A New Chapter for Gwangju Kilsangsa Temple 🌸

We are honored to announce the appointment of Venerable Welangahawatte Rahula Thero 🙏 as the new Chief Monk of Gwangju Kilsangsa Temple, South Korea 🇰🇷.

A dedicated Sri Lankan Buddhist monk with profound wisdom and compassion, Rahula Thero brings with him a vision to guide our temple toward greater service, harmony, and spiritual growth 🌿☸️.

Under his leadership, Kilsangsa Temple will continue to thrive by serving the betterment of society, supporting our local and global communities 🌏, and spreading the timeless Dhamma for the benefit of all beings 💞.

📿 May this new journey bring peace, blessings, and light to many.

https://naver.me/5IiQaVYf
23/09/2025

https://naver.me/5IiQaVYf

호남에서 조계종 사찰로는 처음으로 외국인 스님이 주지로 부임했다.스리랑카 출신 명선스님은 9월21일 다문화가족과 이주노동자들의 안식처로 자리매김하고 있는 광주 길상사 주지로 취임했다. 이날 취임법회는 원각사 회주 ....

2021 Kathina ceremony
14/11/2021

2021 Kathina ceremony

04/06/2020

කොරියානු රැකියාවේ නියුතු ඔබට කුමන හෝ මානසික ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබේ නම් ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්.... ඇමතුමකට answer කරන්න බැරි වෙන්නත් පුලුවන්. එවැනි අවස්ථාවක ඔබට අවශ්‍ය කාරණය කියලා අපට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් එවන්න පුළුවන්.......
සමහර විට ඔබේ මිතුරෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් එවැනි මිතුරන් ගේ ප්‍රශ්නයක් ඔබට ප්‍රශ්න විසඳලා දෙන්න ඔබට බැරි නම් ඒ පිළිබඳව අපට දැනුවත් කරන්න පුළුවන්. ඔවුහු අපට සම්බන්ධ කර ගැනීමට ඔබට කටයුතු කර දෙන්න පුළුවන්.

කොරියානු සේවයේ නියුතු අය බොහොමයක් එවැනි දෙයක් ලබාගැනීමට සූදානම් නැති වීම කණගාටුවට කරුණක්
එනිසා අකාලයේ මිය යෑමට යම් කෙනෙක් යොමු විය හැකිය...

ධර්ම දේශනා කරන හැම තැනක දිම කෙනෙක්ට දියුණු වට බොහෝ දේ කීවත් ඇහුකම් දෙන අය බොහොම අඩුයි...

බොහොම සරලයි. ... පන්සිල් රකින්න ....
භාවනා කරන්න .... ප්‍රශ්න විසඳන්න පුළුවන් ඔබට...
නැතිනම් භික්ෂූන් වහන්සේලා නිතර ආශ්‍රය කරන්න... ඔබට අවශ්‍ය සියලුම විසදුම් ලැබෙනවා....

කොරියාවට ආපු හාමුදුරුව අපෙන් සල්ලි එකතු කර කර ඉන්නවා... අපට මොකුත්ම කරන්න නෑ... ස්ට්‍රෙස් ගොඩක ඉන්නෙ...
මෙහෙම චෝදනා කරමින් ඉන්න දරුවන් ඉන්නවා....
ඔබට පුළුවන්නෙ දරුවො එහෙම පංසලකින්
උපදෙස්... ගන්න.. සහ ඔබේ මිතුරෙකුට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත්...

කායික ... වාචික.. මානසික ..... සංවරයි....
ඔබගේ ආරක්ෂකයා....

සමහර පිරිස් ධර්මය අසන්නෙත් නැහැ... ඇහුවත් මත්ද්‍රව්‍ය බීලා සිටීනම්.. භික්ෂූන් වහන්සේලා ඔබව ආරක්ෂා කරන්නේ කෙසේද.... ?
ධර්මානුකූලව සුළුතර පිරිසක් තම ජීවිතය හොඳින් ගත කරමින් සිටි... ඒ පිළිබඳව ප්‍රසාදය පල කරන අතර හික්මීමක් නැති අහංකාරව... මුරණ්ඩුව.... රාගයෙන් ද්වේෂයෙන් ඊර්ෂ්‍යාවෙන්.... පලිගැනීමෙන් කටයුතු කරන... පිරිස් පිළිබඳ සංවේගය පලකර සිටිමි.....
තෙරුවන් සරණයි...

Address

7, Sanjeong-ro 5benon-gil, Gwangsan-gu

5R83+R5GWANGJU,

Website

Alerts

Be the first to know and let us send you an email when Gwangju Buddhist Cultural Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram